X හී ජනප්‍රිය මනෝවිශ්ලේෂණ සංවාදයෙහි දී ඉදිරිපත් වූ සංකේත පියා ගොඩ නැංවීම යන්නද මෙයට සම්බන්ධය. සමාජ සම්බන්ධතා වඩ වඩාත් ධනවාදීකරණය වෙමින් පවතින තත්ත්වයක් තුල පරිවාරයේ රටක සංස්කෘතියේ පිළිවෙල ගොඩ නැගීමට දරන ප්‍රයත්නයක ප්‍රතිඵලය විය හැක්කේ සංස්කෘතික මූලධර්මවාදී දේශපාලනයක් බිහි වීම පමණි. X කණ්ඩායමේ දෛනික ක්‍රියාකරකම් තුළදී ආහාර ගන්නා ක්‍රමය, පවුල ශිෂ්ඨ සම්පන්න කිරීම, දරුවන් ශික්ෂණය කිරීම, නිවාසය පිළිවෙලට තබා ගැනීම, ඇදුම් සහ සෙසු පාරිභෝගික භාණ්ඩ තෝරා ගැනීම, පෙම් වතියට වෙස් මුහුණක් තනා දීම, යනාදී කාරණා අති මහත් වැදගත් කමක් ගැනීම පුදුමයට කරුණක් නොවේ. පූර්ණ කාලීන දේශපාලනය කරන ක්‍රියාකාරිකයන් පිරිසක් සති දෙකක් තුළදී නිර්මාණ කරන ලද බව මහින්ද ප්‍රියදර්ශණ පවසන විට ඔහුට නොවැටහෙන්නේ එම ක්‍රියාකාරීන් සති දෙකක් පුරා කළ පුර්ණ කාලීන වැඩ වන X නිවසසේ තීන්ත ගෑම, මිදුලේ මල් වැවීම, දුරකථන පණිවිඩ වලට සවන් දීම යනාදිය වාමාංශික දේශපානය නොවන බවයි. මේ සියල්ලම ශිෂ්ඨත්වය පිළිබද දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය හුදු කාව්‍යෝක්තියකින් ඔබ්බට ගොස් ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වූ ආකාරය ගැන නිදසුන්ය.

( සුමිත් චාමින්ද -සංකේත පියා යළි ගොඩ ගැනීම- ලන්ඩන් 2005- ජනවාරි-පෙබරවාරී)

ඔබ ඉහත කියවුයේ සුමිත් චාමින්ද විසින් මීට වසර 09කට පෙර සංකේත පියා නම් සංකල්පය විවේචනය කළ ආකාරයයි. විප්ලවවාදී පක්ෂයක කාඩර්වරයන් පුහුණු කිරීමට අදාල පාඨමාලාවන් මොහුට පෙනී ඇත්තේ මධ්‍යම-පාන්තිකයන් ගේ ජීවන විලාසිතාවක් ලෙසිනි. ජීවිතයේ කිසිදිනෙක තව මනුෂ්‍යෙයකු සමග නාන කාමරයක්, නිදන ඇදක්, ආහාර පිසින ස්ථානයක් බෙදාහදා ගෙන නැති මෙම අවරසිකයාට තමන්ට පවා බොරුවට හෝ මැදපන්තිකයෙකු ලෙස අනුන්ට පෙන්වන්නට හැකි වූයේ දේශපාලන සංවිධානයක් නිසා බව නොපෙනීම පුදුමයට කරුණක් නොවේ. තමන්ගේ පෙම්වතියටත් අනුන්ගේ පෙම්වතියන්ටත් මොහු කළ කැත වැඩ මොහුට පෙනී ඇත්තේ වෙස් මුහුණක් ලෙසිනි. මිදුලේ මල් වවන්නේ නැති, අනුන් වෙනුනේ කැපවීම විහිලුවක් සේ සළකන මොහුගේ භාෂාව නම් හරිම කාව්‍යාත්මකය. ඇත්ත ජීවිතයේ තමන් තුළ නැති ලස්සණ මොහු පෙන්වන්නේ භාෂාවේ වාගාලංකාරය මගිනි. තමන්ට නොතේරෙන දේශපාලන ව්‍යාපාරයකට නම් තබන්නට ගොස් මොහු කරගෙන ඇත්තේ සුළුපටු විකාරයක් නොවේ. තමන්ම හාස්‍යයන් මීට අවුරුදු නවයකට පෙර මල් වලට, මධ්‍යම-පංතියට, ඇදුම් වලට, නිවෙස පිළිවෙලට තබා ගැනීමට, ආහාර ගන්නා ආකාරයට කෝචොක් දැමූ මෙම තක්කඩියා අද ඒවාට කෙතරම් ඔජ වඩා බැද ඇත්දැයි පහත රූප වලින් ඔබටම තීරණය කළ හැකිය. මෙවැන්නෙකුට ලැකාන් ගේ සංකේත පියා වැනි සංකල්ප වැටහේ යැයි සිතන්නෙකු වහාම මානසික රෝහලකට යැවිය යුතුය.

එක් මිනිසෙකු වෙනස් කිරීමෙන් මළු සමාජයම වෙනස් කළ හැකි බව අපි දන්නෙමු! මන්ද යත් සමාජය සහ පුද්ගලයා යන බෙදීමම දෘෂ්ටිවාදාත්මක බව අප දන්නා නිසාය. ඒ අනුව පුද්ගලයෙකු විවේචනය කළ විට මුළු මහත් සමාජයම ව්‍යපර්යාසයකට භාජනය වේ. 

24281_10152566711115012_810559386_n 76307_10152403276240012_1140522276_n 154127_10152403223130012_1219365369_n 394609_10152566724045012_584250179_n 394798_10152403254055012_1961661645_n 395408_10152403219290012_1385527632_n 399106_10152403286240012_191343934_n 480837_10152403253750012_1442340523_n 603083_10152403225845012_512808518_n 734014_10152566713140012_1231200644_n 998382_10152844333565012_1910670890_n

 

ඔබේ අදහස කියන්න...

9 COMMENTS

  1. අත්තෙන් ඇත්තට පනින කුරුල්ලා ස්ලවෝය් ෂ්ෂෙක් නැවතත් හොර රහසේම කසාදක්‌ බැඳලා…….මේ හතරවෙනි කසාදය…..
    මෙන්න නැකත
    29th June 2013 at 16:00
    Ljubljana – Reuters

    Slavoj Žižek secret marriage with 30 years younger journalist
    Philosopher previously married to Renato Salecl and Analio Hounie
    29th June 2013 at 16:00
    Ljubljana – Reuters

    The most famous Slovenian philosopher Slavoj Žižek, in those days, quite secretly in the fourth jumped into the knot. Chosen is 30 years younger Slovenian journalist and doctor of philosophy Jela Krečič.
    64-year-old Žižek and 34-year-old Krečič, namely cultural journalist, editorial work, to be short-lived romance after reports in Montenegro, know it is a long as it is Krečič the last two years for the Saturday supplement published several interviews with one of the most famous and established Slovenians abroad.

    Closer to be, while the recently participated together in “performative encyclopedia” Welcome to the spiritual animal kingdom produced by Anton Podbevšek Theatre.

    Argentine wedding of the year
    This is not the first marriage for Žižek – the first law does not talk much, and the second was married to Slovenian philosopher Renato Salecl with which his son, Tim, in 2005, it is quite resonate with his marriage is also 30 years younger ex-model Analio Hounie. This topic is discussed in the article then Slavoj the wife of a comprehensive youth of tendered Max Modic, who wondered, what woman could seduces the man who finds that love is nothing but a series of events in an individual’s neural network.

    Hounijevo, daughter of renowned Argentinean psychoanalysts (father even sworn lakanovec), Žižek, namely theoretical psychoanalyst, met in a lecture at one of the most prestigious American universities.

    Argentine media have proclaimed the marriage at the time of the wedding of the year and it’s been widely reported in the social chronicle. Žižek was then for some time in Argentina also moved a marriage only lasted four years

  2. සංස්කාරක තුමා,
    ත්‍රිමාන වෙබදවිය.

    සන්ස්කාරකතුමනි.

    මා විසින් පහතින් දක්වන ගීතය සඳහා නව ආරක මියුසික් වීඩියෝවක් කිරීම සඳහා මම බලාපොරොත්තු වෙමි. එය මා මීට පෙර කරන ලද ගීත වලට වඩා ඉතාම වෙනස් අකාරයකට සිදු කිරීම සඳහා බලාපොරොත්තු වෙමි. මා මේ සඳහා පසුබිම් කොට ගන්නේ යුරෝපා රටක හිමෙන් වැසී යන නගරයක විශ්ව විද්‍යාලකි. මේ සඳහා දකුණු එංගලන්තයේ බෙල්ෆාස්ට්හි රැජින විශ්ව විද්‍යාලය යොදා ගැනීම සඳහා මා බලාපොරොත්තු වන්නේ බ්‍රිතාන්‍යයේ වඩාත්ම මනරම් විශ්ව විද්‍යාලය ලෙස එය සලකෙනා බැවින් සහ මෙම ගීතයේ පෙම්වතියගේ චරිතය සඳහා යොදා ගන්නා ඔබ කවුරුත් දන්නා ශේෂාද්‍රි ප්‍රියසාද් ( ඇයගේ ඡායාරූප නැරඹීම සඳහා මෙම සම්බඳුමට යන්න https://www.google.lk/search?q=sheshadri+priyasad&client=firefox-a&hs=tjc&rls=org.mozilla:en-US:official&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=5dV5UqKxFeq-sQSJ3IHgAQ&ved=0CCsQsAQ&biw=1093&bih=513 ) දැනටමත් එම විශ්ව විද්‍යාලයෙහි සමාජ විද්‍යා උපාධියක් හදාරමින් සිටිනා බැවිනි. මා නිරූපණය කොට දැක්වෙන ඇති උතුම් ආදරය එහි සැබෑ තත්වයෙන්ම නිරූපණය කොට දැක්විය හැක්කේ ඇකඩමික පසුබිමක් සහිත තරුණ යුවලකටම පමණක් බව මම තරයේ විශ්වාස කරමි.
    ඔබගේ වෙබ් අඩවියෙහි මෙම ඡායාරූප පෙළ මගේ ඇස ගැටෙනුයේ මේ සඳහා සුදුසු මෙවැනි පසුබිමකට අදාළ හැඟීම් නිරූපණය කල හැකි නළුවෙකු සොයමින් සිටියදීය.
    සංස්කාරක තුමනි, ඉහත ඡායාරූප පෙළෙහි සිටිනා කෙනා සම්බන්ධ කොට ගත හැකි දුරකථන අංකයක් හෝ ලිපිනයක් ලබාදෙන ලෙස සිටිමි.

    මීට
    සෙනේෂ් බණ්ඩාර.

    හිම රේණු වැටෙනා – ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල

    පි: හිම ‍රේණු වැටෙනා සීතලේ
    නෙත ගාව රදවා ආදරේ..
    සුදු සේල සුළ‍ඟේ පා කලේ
    ඔබ නේද මාගේ බිසෝ..

    ගැ: රන් තෝඩු සැලෙනා රාවයේ
    සිත ගාව බැන්ඳු මාලි‍ගේ
    රතු රෝස යහනා සෑ‍දුවේ
    මට නේද මගෙ මල් සරෝ..

    පි: මදු පානයක් සේ ගෑවිලා
    යනවා ද දෙතොලේ ගෑවිලා..
    ගැ:මනමාලයන්ගේ චේතනා
    නොකියා ද පාලා සිනා..

    හිමරේණු වැටෙනා…//

    ගැ: මුතු මාලයක් සේ යාවුනේ
    අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ..
    පි: මනමාලියන්ගේ චේතනා
    පවසාවි දෑසේ ලතා..

    රන්තෝඩු සැලේනා…//

    ගායනය – ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
    සංගීතය – සරත් දසනායක
    ගී පද – සමන් චන්ද්‍රනාත් වීරසිංහ

    • සුමිත් චාමින්ද න්‍යායාචාර්යවරයා ගැන වැඩි දුර විස්තර දැන ගැනීමට කොළඔ කින්සි පාරේ ICES ආයතනයට දුරකථනයෙන් කතා කළ හැක. සුමිත් ගේ විචිත්‍රවත් අනාගතයට අපෙන් සුභ පැතුම්!

  3. අහා හොඳ සංචාරයක් ගිහිපු මනුස්සයෙක්..අර කලිං කියලා තියනෙවා වගේ අපිට එතුමාගේ කන්ටැක් ගන්න පුලුවන් නම් හොද ලොකේෂන් තෝරලා මියුසික් වඪියොවෙක් කරන්න පුලුවන්..පොටෝ ගැනනම් එචච්ර හොදක් කියන්න බැි වුනත් හොද තැන් ටිකක් නම් මේ අයියා දැකල තියෙනවා..

    මට නම් හිතුනෙ මේ ලිපි ලියන එයට හෝ වෙබ් එක කරන අයට මේ වගේ තැන්වලට යන්න බැරුව ඉරිසියාව නිසා මේ වගේ ඒවාදානවා කියලා..

  4. මොන අලුත් චිත්‍රපටිද? සුමිත් හරියට මචං චිත්‍රපටියේ නථවෙක් වගේ
    අම්මට හුඩු ?

  5. සුමිත් රඟපාන්න යාවිද ? කොහොම උනත් සුමිත් නළුවෙක් කලේ කලේ නම් දීප්ති තමයි…………

  6. අනේ අමිල චතුරංග උඹ දන්න රෙද්ද…….. සංචාර එකක් ? එකක් නෙවෙයි මිනිහ අවුරුද්දකට දෙපාරක්වත් යුරෝපේ කොහේ හරි රටවල් දෙකකට යනවා……

  7. මේ දෙන්න අතර ලව් එකක් හැදුනොත් රොෂාන් පූජා ලව් එක වගේ පීචං ලව් එකක් නම් වෙනෙන් නැහැ. මොකද සෙනේෂ් කියලා තියන විදියට දෙන්නම් හොඳ උගත්තු. හොඳ ක්ලැසික් ලව් එකක් වේවි. පරණ කතාවක් තියෙන්නේ ලව් නම් කැම්පස් ලව්…..කැම්පස් ලව් වලිනුත් උතුම්ම එක තමයි පේරාදෙණියේ ලව් කියලා.

  8. අනේ අමිල චතුරංග…. උඹ හිතන්නේ සුමිත් එක සංචාරයක් ගියා කියලද ? සුමිත් කියන්නේ අවුරුද්දකට දෙපාරක්වත් කොහේ හරි රටකට යන කෙනෙක්. මිනිහා වැඩියෙන්ම කැමති යුරෝපා පරණ රොමැන්ටික් රටවල සංචාරය කරන්න.

Comments are closed.