ලංකාවේ අපට පෙර ‘ සංස්කෘතිය සහ කලාව ‘ පිළිබද නිර්වචන ලබා දී ඇත්තේ මහාචාර්ය ගම්ලත්ය. ඔහුගේ විචාර ආස්ථානය අප පහත පරිදි නිර්වචනය කර ඇත.
Bolt-
(A). විචාර කලාවේ විමර්ශකය යථාර්ථයෙන් අනෙකා වෙතට විස්ථාපනය කිරීම
(B). විචාර කලාව භාෂාව විශ්ලේෂණය කිරීම සංඥාර්ථ සහ සැබෑ ලෝකය අතර වෙනස දක්වා විස්ථාපනය කිරීම
(C). සෞන්දර්යයෙන් මිනිස් ක්‍රියාව එනම් සදාචාර විනිශ්චය දක්වා විචාර කලාව විස්ථාපනය කිරීම.
පහත පළ වන්නේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසින් නිරාෂ ගුණසේකරගේ ‘ සුදු කත සහ මධු විත ‘ කාව්‍ය සංග්‍රහය ගැන කළ දේශපාලන විග්‍රහයයි. එය ඔබට පහත සදහන් සබැදියාවට පිවිස සවන් දිය හැකිය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඉතා සාර්ථක දේශනයක්. හැරල්ඩ් බ්ලුම් ගැන කියවන්නේ වෙන්නේ අර වෙස්ටර්න් කැනොන් පොතද?
    මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දීප්ති ඒ කියන්නේ ඔය අනිත් අයගේ ෆේස්බුක් මෙසේජ් ඔක්කොම කියවනවද? ඒවාට වෙලාව හොයා ගන්නේ කොහොමද?

Comments are closed.