බොහෝ දෙනා ජේ.ආර් ගේ ව්‍යවස්ථාව විග්‍රහ කරනු ලැබුවේ ධනවාදී එකක් ලෙසින්ය. නමුත් මහින්ද රාජපක්ෂ බලයට පත් වීමත් සමග ජේ.ආර් ගේ ව්‍යවස්ථාව විප්ලවාදී එකක් බවට පරිවර්තනය විය. සියළුදෙනාටම සමානව සැලකීමේ ව්‍යවස්ථාපිත අර්ථය අපට හමු වූයේ මහින්ද චින්තනය නිසාය. මෙම තත්ත්වය කෙතරම් සමාජවාදී පැත්තට බර වූයේ ද යත් විපක්ෂයට එකදු මාධ්‍යයක්වත් ඉතිරි වූයේ නැත. අඩුම වශයෙන් විපාක්ෂික මළගෙයක් පවා සංවිධානය කරන්නට දැන් නොහැක.

මේ තත්ත්වය තුළ අලුතින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථාව මගින් ලංකාව තුළ යළි ධනවාදය පිහිටුවීමට යෝජනා කර ඇත. එහි අඩංගු පහත සදහන් කාරණා කියවීමෙන් ඔබට එම තත්ත්වය මැනවින් පැහැදිලි වනු ඇත.

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2013/06/sinhala.pdf” width=”600″ height=”400″]

[document file=”http://104.244.127.152/~mana/wp-content/uploads/2013/06/Restoring-Peoples-Sovereignty-11.pdf” width=”600″ height=”400″]

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. // අලුතින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථාව මගින් ලංකාව තුළ යළි ධනවාදය පිහිටුවීමට යෝජනා කර ඇත. //
    අප කැමති වුවත් නැති වුවත් මෙයින් අනාගත ලංකාවේ ව්‍යවස්ථාව නිර්මාණය වීමට ඉතා ඉහල සම්භාවිතාවයක් පවතී. ඔබට අනුව මෙමඟින් යළි ධනවාදය පිහිටුවීමට යෝජනා කර ඇත්නම්, එය නිවැරදි කර ගත යුත්තේ කෙසේද? ඒ සඳහා ඔබ ‘පක්ෂයක් ලෙස’ මැදිහත් වෙනවාද?

Comments are closed.