අපගේ චින්තනය මෙතෙක් කල් වාදනය කලේ ඉන් පරාරෝපිත අයයි.

සෝෂියර් ෆුකෝ ඩෙරීඩා මාක්ස් ලෙනින් දවිඝටනාත්මකව වාදනය කරන විට ඇහෙන්නේ නාද මාලාවකි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. එක්ස් කණ්ඩායම නමින් ආරම්භ කර පසුව පෙරටුගාමී පක්ෂය ලෙස විභේදනය වූ පක්ෂයේ නායකයෙකු වූ දීප්ති කුමාර ගුණරත්න මහතා වූ අතර එ් දක්වා එහි කර්තෘව සිටි සමන් සමරක්කොඩි මහතාව පසෙකට දමා තිබුණි. දීප්ති කුමාර ගුණරත්න මහතා කැසිනෝ කාරයෙකුගේ පත්තරයක කර්තෘ ධූරයක් බාර ගැනීමට විරුද්ධ වූ පෙරටුගාමී පක්ෂයේ අනෙකුත් නායකයෝ ඔහුව එම පක්ෂයෙන් එළවා දැමූහ *මේ මොකකක්ද මේ? E News එකේ දාල තිබුනේ.

Comments are closed.