ඉනෝකා සත්යාංගනී අධයක්ෂණය කළ ‘සින්ඩ්‍රෙල්ලා’ සිනමා කෘතිය පිළිබදව ඉකුත් දා කොළඹ විශ්ව විද්යාලයේ නීති පීඨයේ පැවති සම්මන්ත්‍රණයේදී පෙරටුගාමී පක්ෂයේ ලේකම් දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා කළ දේශනයට පහත සබැදියාවට පිවිස ඔබට සවන් දිය හැකිය.

ඔබේ අදහස කියන්න...