[dropcap color=”black”]සු[/dropcap]නිල් ආරියරත්න මහතා බෙන්ස් මෝටර් රථයක් පාවිච්චි කරයි.එය ඉතා හොදය. නමුත් ඔහු පාවිච්චි කරන්නේ නිසාන් මාර්ච් හැඩය ඇති A 160  පංතියේ වාහනයකි. මෙය සුපිරි මිනි රථයකි. මෙම රථය යනු මධ්‍යම පන්තිය ඇන්දවීම සදහා බෙන්ස් සමාගම විසින් කරන ලද ප්‍රායෝගයකි. මෙය සාරය අහිමි-කරන-ලද-බෙන්ස් රථයකි! අද දවසේ තමන් ගේ සාරය අහිමි කරගෙන සිටින සුනිල් ආරියරත්නට මෙම වාහනය කදිමට ගැලපෙයි.

නියම මැද පන්තිකයෙකුට අද දවසේ තරමක් පාවිච්චි කළ හොද බෙන්ස් රථයක් ලක්ෂ 35 කට පමණ මිළට ගත හැක. එවැනි රථයක ඡායාරූපයක් පහත පළ වෙයි. ඇල්ටෝ බෙන්ස් රථ පාවිච්චි කරන්නන් යනු නිර්මාල් වර්ගයේ සාරය අහිමි වූ මැදපන්තියේ වාහනයයි.

Mercedes Benz cars mercedes-benz-slr-03

mercedes-benz_s-class_w221_model_navigation_960x298_12-2011MERCEDES_NOTRANJA_AUTO

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. “ඇල්ටෝ බෙන්ස් රථ පාවිච්චි කරන්නන් යනු නිර්මාල් වර්ගයේ සාරය අහිමි වූ මැදපන්තියේ වාහනයයි.”

    ඔබේ සාරයේ තරම මෙම වාක්‍යයෙන් පෙනේ.

    • අජිත්ට තියෙන්නේ කණ්නාඩි ප්‍රශ්ණයක්…. කොන්ඩේ කපන්න දන්න අජිත් එක්ක මොන කතාද?

      • එකක්, මේ වාක්‍යය අසම්පූර්ණයි, අනික සුනිල් ආ. ගහන්න ගත්ත උපමාව වැරදියි, මේ රටවල බෙන්ස් කියන්නෙ ලංකාවෙ අපි හිතන් ඉන්නවා වගෙ හයි ක්ලාස් එකක් නෙවේ, මේහෙ ටැක්සි වලින් වැඩිපුර තියෙන්නෙ ෆීචර්ස් අඩු බෙන්ස් කාර්. ඔය ටික නිකන් කිව්වෙ.

        ලියමන ගත්තොත්, මොන අරමුනක් නිසාද සුනිල් වෙනුවෙන් මේක ලිව්වෙ? සුනිල් ආ. ගෙ හොඳ නරක කතා කරනවානම් බොහොම සරලව, කලාව, ඔහුගේ ඊනියා දර්ශනය, වි. වි. පැවත්ම වගෙ දේවල් තියෙද්දි නිකන් ගමෙ වට්ටි අම්මෙක් වගෙ හුදෙක්ම පුද්ගලික කරුනක් වෙනුවෙන් ලියමනක් දැමීමෙන් පේන්නෙ නිසරු කම නේද?

        ප. ගෝ.

        • බෙන්ස් ගැන ප.ගෝ කියන කතාවනම් හරි.ලංකාවේ ලක්ෂ 60ක් විතර වටිනා කාර් තමයි තායිලන්තෙ ටැක්සි වලට පාවිච්චි කරන්නෙ.ඒත් ලංකාවේ බෙන්ස් ගැන ත්‍රිමාන කියන කතාව හරි.

  2. බෙනස් වර්ගය කියන්නෙ මුලු ලෝකයම පිලිගන්න සුඛෝපභෝගී රථයක්.නමුත් හයි ක්ලාස් කියල එකතු කෙරුවෙ ඇඹිලිපිටියෙ ඈත පලාතක ඉදන් කොහොම හරි පිටරටකට ගිය කෙනෙක්.මොකද ඔය හයි ක්ලාස් කතාව සමාන්‍යයෙන් ගැමියො අතර ජනපිරයයි.මේක ලිව්වෙ නිකන් .
    ලිපිය සම්බන්ධයන් නම්, සාරය ගැන කතා කරනකොට ටිකක් සංකීර්ණයි.එය තේරුම්ගන්න ටිකක් හදාරන්න වෙනව!

Comments are closed.