[dropcap color=”green”]C[/dropcap]olombo telegraph වෙබ් අඩවිය විසින් පසුගිය දා ලැප්ටොප් සහ මෝටර් රථ ආණ්ඩුවෙන් ලබා ගත් ලැයිස්තුව ඉදිරිපත් කර තිබුනි. මෙහිදී ඔහු මාධ්‍යෙව්දීන් ගේ ආචාර ධර්ම ගැන විවේචනයට බදුන්කරන අතර පවතින රෙජිමය ආරක්ෂා කරන්නට සහ රජයට විරුද්ධව ලිපි ලිවීම නතර කරන්නට මේ අකාරයෙන් මාධ්‍යෙව්දීන්ට ලැප්ටොප් පරිගණක සහ මෝටර් රථ ලබා දුන් බවට ඔවුන් තර්ක කරයි. ඒ වගේම මේ කිසිදු වරප්‍රසාදයක් සන්ඩේ ටයිම්ස් මාධ්‍යෙව්දීන් විසින් ලබා නොගත් බවත් ඔහු පවසන්නේ තරමක ආඩම්බරයෙනි. නමුත් ඔහුට අමතක වන යථාර්ථය වන්නේ සන්ඩේ ටයිමිස් කියන්නේ වෙළෙද දැන්වීම් සදහා ඇති පත්තරයක් මිස ලිපි කියවන්නට ඇති පත්තරයක් නොවන බවයි. රජය සමග කිසිදු ආකාරයක ගනුදෙනුවකට නොයනවා යැයි කියන මේ පුවත්පත්ම ව්‍යාපිරිකයන් සමග ගණුදෙනු කරන්නේ කොන්දේසි ඇතිවය.

අපි මෙය උදාහරණයකින් තේරුම් ගනිමු. පසුගිය දිනෙක කලුතොට ෆිනෑන්ස් නම් මිනිසුන් සූරාකන වංචාකාරී ආයතනයක් ගැන එක්තරා ප්‍රවෘත්තියක් මාධ්‍යට ලබා දෙන්නට අප මිත්‍රෙයක් උත්සහ කර තිබෙනවා. එහිදී ඔහුට ලංකාවේ පුවත්පත්,වෙබි අඩවි ඇතුලු සියළු මාධ්‍ය වලින් පවසා ඇත්තේ එකම කතාවකි. කොම්පැනි වලින් අපිට ඇඩි දෙන නිසා ඕවා ගැන දාන්න බෑ. මෙහිදී ආසාධාරණයට පත් වූ අප මිත්‍රයා පවසන්නේ මේ ආයතනය විසින් ලක්ෂ 07ක ලීසිං පහසුකම් ලබා දී අවසානයේ ලක්ෂ18ක් පමණ අයකර ගන්නා බවත් එය ගෙවීමට නොහැකි නම් වාහනයත් පවරාගෙන ගැනුම්කරුගේ ඉඩම් පවා පවරා ගන්නට කටයුතු කරන බවයි. හැබැයි මහා ඉහළින් රජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ හෙළි කරන කිසිදු මාධ්‍යයක් මේ ප්‍රවෘත්තිය පළ කරන්නට බැහැ කියන්නේ දැන්වීම් පිළිබද ප්‍රශ්ණයක් මුල්කර ගනිමිනි. අනිත් අතට ලැප්ටොප් එපා යැයි කී සන්ඩේ ටයිම්ස් ආයතනයට මේ දවස් වල ලැබෙන හැමපර් ප්‍රමාණය ගැන නිකමට කල්පනා කර බලන්න ඒ නිසා උවිදු හිතන ආකාරයේ පාරිශ්‍රද්ධ පැවැත්මක් ධනවාදය ඇතුලේ ජන මාධ්‍ය වලට තියෙන්නට පුලුවන්ද?

ලංකාවේ මාධ්‍යෙවිදී කියන්නේ බහුතරයක් වෙනත් කිසිවක් කර ගන්නට බැරිම තැන මාධ්‍යෙව්දීන් බවට පත් වූ අයය. ඇත්තටම මේ අයට ලැප්ටොප් දුන්නාට ඇති වරද කුමක්ද? අඩුම තරමේ මේ අහිංසක දුප්පත් මාධ්‍යෙව්දීන් ගේ දරුවන් හෝ මේ මගින් යමක් ඉගෙන ගන්නවා නම් එය නරකද? ඇත්තටම සොච්චම් වැපුපකට හිගන රස්සාවක් කරන මාධ්‍යෙව්දියෙකුට අරක්කු බීම හැර වෙනත් කරන්නට යමක් ඉතිරිව තිබෙනවා ද? මෙහිදී උවිදු මගහරින්නේ මේ ලැප්ටොප් සහ කාර් කතාව පිටිපස තිබෙන ලාභ උපයන ක්‍රමය සහ ඒ ලාභය ගන්න පුද්ගලයා කවුද යන්නයි. මෙහිදී මාධ්‍යෙව්දී 400කට ආසන්න ප්‍රමාණයකට ලැප්ටොප් ලබා දුන් අතර අපි එම එකක මිල රුපියල් 50,000 ක් යැයි සිතුවහොත් මේ සදහා වියදම් වන මුදල ලක්ෂ 200කට ආසන්නය ඒ අනුව මේ ලැප්ටොප් කොන්තරාතුව භාර පුද්ගලයා මෙයින් තමන්ට තබා ගන්නා ලාභය රැපියල් 20000 වුවහොත් ඔහුට ලැබෙන කොමිස් මුදල ලක්ෂ 80කි. මේ මුදල ලබා ගන්නා පුද්ගලයා කවුද? මේ ආකාරයෙන් රටේ හැම කටයුත්තකදීම කොමිස් ලබන පුද්ගලයන් අප අමතක කර වැරදි කෙනා සමග පටලවා ගැනීම අපේ වරදක් නෙවිද? ඇත්තටම මාධ්‍යෙවිදන් ගැන කියන්නට තියෙන්නේ හිගන්නන්ට කොයින්ද උනු බත් ඒ නිසා ඉද හිටලා මෙහෙමවත් වාසියක් ලැබුවාට කමක් නැත. නමුත් කොමිස් ගිලින තෝරුන්,මෝරුන් අමතක කර මාධ්‍යෙවිදී හාල් මැස්සන් ගැන කතා කර වැඩක් තිබෙනවා ද?

පහත පළ වන්නේ කාර් සහ ලැප්ටොප් ලබා ගත් ලැයිස්තුවෙන් කොටසකි.

Chief Editors

1. S Srigajan – Chief Editor – Weerakesari

2. Nisthar Cassim – Chief Editor –  Daily and Weekend Financial Times

3. V Thanabalasinghan – Chief Editor –  Thinakkural

4. Jatila Vellaboda – Chief Editor – Lakbima

5. Sisira Paranatantri – Chief Editor – Rivira

6. Thushara Gunaratne – Chief Editor – Maubima

7. Narada Nissanka – Chief Editor – Divaina

8. R Sivaraja – Chief Editor – Sudaroli

9. Gamini Jayalath – Chief Editor – Dinamina

10. Dinesh Weeravansa – Chief Editor – Sunday Observer

11. S Thillainathan – Chief Editor – Thinakaran

12. Karunadasa Sooriyarachchi – Chief Editor – Silumina

13. Rajpal Abeynayake – Chief Editor – Daily News

14. T. Seththivelar – Chief Editor – Thinakaran

15. Ariyananda Dombagahawatta – Chief Editor – Irida Lankadeepa

16. R. Prabagan – Chief Editor – Sunday Weerakesari

17. R. Baharthi – Chief Editor – Sunday Thinakkural

18. Mohan Lal Piyadasa –  Chief Editor  – Irurasa

19. Sundara Nihathamani De Mel – Chief Editor – Lakbima

20. Malinda Seneviratne- Chief Editor – Nation

21. Gamini Sumanasekara – Chief Editor – Irida Divayna

22. Saman Samarakkody – Chief Editor – Randiva

23. Ranga Jayasooriya – Chief Editor – Lakbima News

24. Mahinda Abesundara – Editorial Advisor – Dinamina

25. Jayantha Sri Nissanka – Editor – Ceylon Today / then News editor Lakbima News

News Heads 

26. Nilantha Rajendra – Sri FM

27. Priyantha Pradeep Ranasinghe – Sha FM / Hiru FM

28. Lenin Raj – Vektary FM

29. Wasantha Karunaratne – Ran FM

30. Udithamal Hemachandra – Real radio / Kiss / Siyatha FM

31. Sameera Fernando – E FM

32. Mrugayya Indrajith – Sooriyan FM

33. Sachindra Jayesundara – Sun/ Gold FM

34. Bradman Jayaweera – Rangiri Sri Lanka

35. Sidath Mendis – Lak FM

36. Kulasiri Kariyawasam – Neth FM

37. Sashika Jayathilaka – The Buddhist radio/ TV

38. Chamika Janakantha Alwis – Isira radio

39. Shehan Baranage – Derana FM/ TV

40. Swarna Gunawardena – VIP radio

41. Sunesh Rodrigo – TNL rock FM

42. Champika Perera – Max radio

43. Chamila Galewela – Sinha FM

44. Udayajeewa Ekanayake – V FM

45. Chaminda Karunaratne – Swarnavahini

46. Sugath Dharmapriya – Sri TV

47. Sardha Jameel – Den TV

48. Teran Karannagoda – TNL

49. Nilantha Kankanamge – Art TV

50. Saddhamangala Sooriyabandara – CSN

51. Sudeva Hettiarachchi – Hiri TV

52. BAC Abewardena – TV Lanka

Section Directors and Managers 

53. Vijaya  Dissanayake – Rupavahini

54. NM Raja – Rupavahini

55. Vimukthika Kariyawasam – Rupavahini

56. Mohan Karunaratne – Rupavahini

57. Prasad Dodamgodage – Rupavahini

58. R Kanapathipillay – SLBC

59. Yusuf Noordeen – SLBC

60. Indika Jayaratne – SLBC

61. Thushara Sandanayake – SLBC

62. HSK Perera – ITN

63. GSN Perera – ITN

64. AG Gayan Chinthaka – ITN

65. Hasantha Hettiarachchi – ITN

66. Sanjeewa Edirimanna – ITN

News Editors

67. Sampath Deshapriya – Lakbima

68. Viranjana Herath – Rivira

69. Arthur Wamanan – the Nation

70. Benet Rupasinghe – Maubima

71. Piayasena Disanayake – Divayna Irida

72. Azif Huward – Ceylon Today

73. Naleen Dilruksha – Dinamina

74. Indrani Peiris – Lankadeepa

75. Ranjith Ananda Jayasinghe – Lankadeepa Irida

76. Duminda Sanjeewa Balasuriya – Ada

77. Daya Lankapura – Irurasa

78. Chaminda Senaratne – Randiva

Other section heads

79. Wimalanath Weeraratne – Ravaya

80. Nuwan Gankanda – Lakbima

81. Manoj Abedheera – Dinaina

82. Chandrasiri Dodamgoda- Divaina

83. Anura Solamons – Divaina

84. KRP Haran – Thinakural

Cartoonists

85. Tissa Hewavissa –  Lankadeepa

86. Dasa Hapuvalana – Lankadeepa

87. Talangama Jayasighe – Lankadeepa

88. Prithi Kannangara – Dinamina

89. Ruwan Tharasvin – Dianamina

90. Janaka Ratnayake – Mawbima

91. MD Weeraratne – Divaina

92. Sujeewa Jayawickkrama – Lakbima

93. Anjana Indrajith – Lakbima

94. Darshana Karunatilake – Lakbima

95. Camilus Perera – Rivira

96. Asanga Indunil – Rivira

97. Awantha Artigala – Daily mirror

98. BB Opatha – Daily News

99. Shantha Weeramuni – Island

100. Udaya Wimalasiri – Island

101.  Jeffrey Kelaart –  Island

102. SM Jayasekera – Irurasa

Journalists

103. Mangala  Radaliyagoda – ITN

104. Surendra Abepala – ITN

105. Vajira Sumedha – Swarnavahini

106. Lakmal sanjeewa – Swarnavahini

107. Sajith Ranasinghe – Swarnavahini

108. AEAN Wijeratne – SLBC

109. Ajith Gamage – Hiru FM

110. Sandamali Apsara – Sri FM

111. Jayasiri Munasinghe – Dinamina

112. Dhanushka Godakumbura – Dinamina

113. Mahinda Aluthgedara – Dinamina

114. Ruwan De Silva – Dinamina

115. Lorenz Selvanayagam – Thinakaran

116. Marlin marikkar – Thinakaran

117. Sunil Daya Alwis – Thinakaran

118. Anura Balasuriya – Divaina

119. Jude Densil  Pathiraja – Divaina

120. Dushyantha Samarasena – Lankadeepa

121. Gayan Agalakada – Lankadeepa

122. Panuka Rajapaksa – Lakbima

123. Suranimala Perera – Lakbima

124. Sandun Jayasekara – Daily Mirror

125. Crishty Mahesh De Silva – Rivira

126. Tigo Kugan – Thinakkural

127. A Kanagaraja – Weerakesari

128. Nandana Kehelgamuwa – Maubima

129. Gamunu Vallage – Maubima

130. Keerthi Warnakulasooriya – Divaina

131. Chamara Lakshan Kumara – Irurasa

132. Bulitha Pradeep Kumara – Divaina

133. Nayanaka Ranwella – Rivira

134. Nimal Seneviratna – SLBC

135. Mohan Perera – SLBC

136. Kamal Jayamanna – SLBC

Provincial Journalists

137. K Arzarathnam – Manipai / Lake House

138. C Wimalasurendra – Kanday / Upali Newspapers

139. Kamal Suraweera – Kandy / –

140. Asanka Arambewatta – Kandy / –

141. Gaya Wanniarachchi – Kandy / –

142. Nihal Jayawardena – Kandy /-

143. Shan Seneviratne – Kandy / –

144. AG Wickckramsinha – Kandy / –

145. IPW Polkotuwa – Kandy / Upali Newspapers

146. JL Jayasinghe – Kandy / Lankadeepa

147. Asela Kuruluwnasa – Kandy / Dinamina

148. Herath banda – Kandy/ –

149. MA Fakurdeen – Akkarapattu 4 / Lake House

150. WSKK Justin – Uyanva – Matara /Lake House

151. Edmon Liyange – Matara /-

152. SP Ediwin – Tangalle / Lake House

153. Gamini Obesekara – Polonnaruwa / ITN

154. WGS Nissanka – Polonnaruwa / Dinamina

155. Chaya Wickckrama Surendra – Matara / Rupavahini

156. SM Farook – Badulla / Lake House

157. PHG Kulasiri – Beliatta – Hambantota/ Rupavahini

158. WSA Pakkaja Sankalpa – Matara / ITN

159. RHAR Vydyasekara – Hambantota / Lake House

160. Karunadasa Kottegoda – Hambantota / Upali Newspapers

161. KK Ariyadasa – Hambantota / –

162. Granvil Ratnayake – Hambantota / –

163. DG Jaysundara – Hambantota / –

164. Sanath Gamage – Hambantota / –

165. Wimal Garusinghe – Hambantota/ –

166. KK Dayasena – Hambantota / –

Men-Fashionable-Sunglasseswhisky_Chivas

ඔබේ අදහස කියන්න...