දේශපාලන කරළියේ ආන්දොලනාත්මක චරිතයක් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි (පබා) මහත්මිය විසින් දහතුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 17 වන සංශෝධනය පිළිබදව දෙරණ 360 වැඩ සටහනේ දී දැක්වූ අදහස් මේ දින වල බලය බෙදීම සම්බන්ධයෙන් ඇතිව තිබන කතිකාව පෝෂණය කරන්නට වඩාත් ඵලදායක වනු ඇත. මේ සාකච්ඡාව වඩාත් වැදගත් වන්නේ මේ මගින් දේශපාලනය පිළිබද ලංකාවේ සාමාන්‍ය ජන විඥාණය හදුනා ගත හැකි බැවිනි. විශේෂයෙන්ම බලය බෙදීමට විරුද්ධව මරහඩ තලන අයට මෙන්ම බලය බෙදන්න යැයි මරහඩ තලන අයටත් කැමති නම් මැය හමු වී වැඩි දුර දේශපාලනය ඉගෙන ගන්නට පුලුවන

උපේක්ෂා ස්වර්ණමාලී ව්‍යවස්ථා සංශෝධනය ගැන

ඔබේ අදහස කියන්න...