Archive | December, 2011

ශිරාල් බෞද්ධයෙක් ද?

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

මේ වැඩේ කරන්න සිංහල බෞද්ධ අනන්‍යතාවය අවශ්‍යයි. වාමාංශික හිතවතුන් මගේ අදහසට විරුද්ධයි. නමුත් ඒක නොකර මොකක් ද කරන්නේRead the full story

Posted in PoliticalComments Off

එජාපයේ නව මාධ්‍ය උපදේශක දන්නවා ද?

VN:F [1.9.9_1125]
Rating: 6.5/7 (2 votes cast)

අර්බුද ගණනාවකට පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට යළි තේරීපත් වූ රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයට මේ වන විටත් සිය පක්ෂයේම ඇතැමි නායකයන්ගෙන් එල්ල වන අභියෝග හා කෙලී මහාරාජාගෙන් වැටුප් ලබා ගන්නා දේශපාලන ව්‍යාපාරිකයන් නිසා සිදු වන හිරිහැර හමුවේ පක්ෂ නායකත්වය රැකගැනීම උදෙසා මේ වන විටත් ලංකාවේ විකල්ප පුවත්පතක ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ස්ව කැමැත්තෙන්ම රනිල්ගේ හා එජාපයේ නව මාධ්‍ය උපදේශක තනතුර තමන්ම බාර ගන්නට කැමැත්ත පලකර තිබේ. Read the full story

Posted in PoliticalComments Off

මකර රජදහනේ සන් හා අපේ සන්

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

පාසල් නිවාඩු කාලයේ ජාතික රූපවාහිණියේ දරුවන් වෙනුවෙන් හවස හයයි තිහට විකාශය වන මායා බන්ධන වැඩසටහන යළිත් වතාවක් නරඹබන්නට අවස්ථාව ලදිමි. මේ වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන මකර රජ දහන නමින් නම් කර තිබේ. මේ වැඩ සටහනනේ කතා තේමාව සමාන්තර ලොක කිහිපයක් අතර විස්තාරණය විය හැකි බෝට්ටුවක් මගින් සමාන්තර ලෝක අතර ගමන් කිරීම හා මේ එක් එක් ලොකයයේ පවතින වෙනස්කම් ගැන කතා කරන්නට අදාලව නිර්මාණය වී තිබේ. සාපේක්ෂව මෙම කතා මාලාව දරුවන්ගේ රසාස්වාදනය උදෙසා නිර්මාණය කරණු ලැබූවකි.
මේ කතා මාලාව අනුව මකර රජ දහන යනු පරීපූර්න රාජ ධානියකි. මේ මුලු රජ දහනම පාලනය කරණු ලබන්නේ සෙන් නැමති දොලොස් හැවිරිදි දරුවෙකි. මොහු මකර අධිරාජ්‍යයා ලෙස මේ රාජධානියේ අණසක පතුරුවා හරිනු ලබන්නේ ඔරකල් නැමති සර්වබලධාරී පර්ගණයක අනුහසිනි. මේ නිසා මුලු මකර රජ දහනේම සිය අනුහස පතුරුවා හරින්නට දොලොස් හැවිරිදි සෙන්ට හැකියාව ලැබේ. මකර අධිරාජ්‍යයාගේ කීකරු සේවකයා වන්නේ මහලු සෙන්සෝය. ඔහු කාලාන්තරයක් පටන් මකර අධිරාජ්‍යයාගේ පවුලට සේවය කරණ කීකරු සේවකයෙකි. කුඩා දරුවෙකුගේ මනසක් සහිත වැඩිහිටියෙකු ලෙස ඔරකල් මත යැපෙන සන් ජීවිතය ලෙස දකින්නේ  මකර අධිරාජ්‍යයතුල ඔරකල්ගේ ආනුභාවයෙන් තමන් කළ නොහැක්කක් නොමැත්තෙකු ලෙසයි. Read the full story

Posted in PoliticalComments Off

ද්‍රෝහී වූවන් කවුද?

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එම පක්ෂයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයින්ගේ නාම ලේඛනය ලබන ජනවාරි මස 4 වැනිදා එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයින්ගේ උපදේශන සභාවේදී ‍ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව එ.ජා.ප. ආරංචි මාර්ග සදහන් කරයි Read the full story

Posted in PoliticalComments Off

ආණ්ඩුවේ සිසු මර්දනයට ආචාර්යවරුන්ගේ දැඩි විරෝධය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

ශිෂ්‍ය සංගම් තහනම් කිරීම සහ මිලටිරි බලය යොදවමින් සිසු අයිතීන් මර්දනය කිරීම සම්බන්ධයෙන් සිය බලවත් විරෝධය පළකරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Read the full story

Posted in PoliticalComments Off

තවත් ඔත්තුවක් හෙවත් ටොපියක් – media 18+

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ඔබ මේ පසුකරමින් සිටින්නේ ඉතා විශ්මයජනක යුගයකි. ටික්ක නොව අතිශය විශ්මය ජනක යුගයකි. මෙ යුගය සියලු දෙනාටම ඔත්තු ලැබෙන යුගයකි. පසුගිය දින වල වාමංශිකයන්ට ඔත්තු ලැබුණි. ඉන්පසු නීතීඥවරුන්ට ඔත්තු ලැබුණි. මේ ලෙස සියලු දෙනාටම ඔත්තු ලැබුණි. ඔය ඔත්තු වන්න ටෙපි කියා නම්කළහොත් අපට මෙසේ කියවන්නට පුළුවන. Read the full story

Posted in PoliticalComments Off

මිනී පෙට්ටියක් වුවමනා කර තිබේ.

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ජර්මනියේ නට්සි පාලන සමයේ අධ්‍යපනය නටිසිකරණය කිරීම සිදු කරණු ලැබූ බැවින් එරට සමස්ථ අධ්‍යපන ක්‍රමවෙිදයම අවුලෙන් අවුලට පත් විය. 1934 අප්‍රේල් 30 වන දා විද්‍යා, අධ්‍යාපන හා ජනප්‍රිය සංස්කෘතිය පිළිබදව ඇමති ධුරයට පත් වූයේ හිටිලර්ගේ හිතවෙතකි. අනෙක් අතින් මොහු නට්සි පක්ෂයේ සාමාජිකයෙකු ද විය. බර්න්හාඩ් රූස්ට් නම් වන ඔහුගේ සුවිශේෂත්වය වන්නේ ඔහු කළක් මානසික රෝහලක ගත කිරීමය. Read the full story

Posted in PoliticalComments Off

කබරගොයා තලගොයා කර ගත් අපේ කාලයේ වීරයා

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

හෙළ උරුමයේ පාර්ලිමේනිතු මන්ත්‍රී අමාත්‍ය පාඨලී චමිපික රණවක ගේ දෙමළ විරෝධය සම්බන්ධයෙන් කදිම වාර්ථාවක් අපට හමු විය. බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව සිංහල ජාතියේ මුරදේවතාවා වශයෙන් පෙනී සිටින චම්පික මේ දිනවල දැඩි කතා බහට ලක්ව තිබෙන උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබද වාර්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද නිරායුධ කළ යුතු බවට වූ නිර්දේශයන්ට එරෙහිව සිය හඩ අවධි කරන්නේ දේවානන්ද හට ආයුධ අතට ගන්නට වූ සැබෑ හේතුව හෙළිදරවි නොකිරීම සම්බන්ධවය. Read the full story

Posted in PoliticalComments Off

Democracy in Post-War Sri lanka — Interview with Sudarshana Gunawardana

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

Posted in VideoComments Off

දෙමළ ජනයාට ආවේනික දුක් ගැනවිලි සොයා බලා ක්ෂණික පිළියම් ලබා දිය යුතුයි- අධිනීතිඥ ගෝමින් දයාසිරි

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ඇත්ත ඇති සැටියෙන් දැකීමට ජනාධිපතිතුමා විසින් පත්කළ උගත් පාඩම් හා  ප්‍රතිසන්ධානය පිළිබඳව වූ ජනාධිපති කොමිසමේ අවසාන වාර්තාවෙන් කටයුතු කර ඇති බවත්  මෙය ඒකපාර්ශ්වික දරුස්මාන් කමිටු වාර්තාවට හොඳ පිළිතුරක් බවත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ  ගෝමින් දයාසිරි මහතා පවසයි. Read the full story

Posted in PoliticalComments Off

අහෝ !එස්.බී හත්පොලේ ගා ගැනීම

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

පසුගිය අගෝස්තු මස පවත්වන ලද අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාදවී නිකුත් කිරීමෙන් අනතුරුව මේ මොහොත වන විට අත්හිටුවා ඇත. සමාජයේ විවිධ කොටස් වලින් එල්ලවූ බලපෑම මත එම ප්‍රතිඵල නිකුත් කළද, නිකුත්කළ ප්‍රතිඵල දැඩි දෝෂ සහිතවීම නිසා මේ වන විට අත්හිටුවා තිබේ. Read the full story

Posted in PoliticalComments Off

නායකයාට හූ කියන හූ.. බලකාය

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මහජන රැස්වීම් අමතන අවස්ථාවන්හි දී රැස්වීමට සහභාගිවන්නන් එම ස්ථානයෙන් ඉවත්ව යෑම, කෑකෝ ගසා, හූ කියා කතාවට බාධා කිරීම වැනි ක්‍රියා මාර්ග තුළින් ඒ මහතා අපහසුතාවට පත් කර ජන අප්‍රසාදයක් ඇති බව පෙන්වීමට එජාප රනිල් විරෝධී කණ්ඩායම සැලසුම් කර තිබේ. මේ සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකින්ම 50 දෙනකුගෙන් සමන්විත වෙනම කණ්ඩායමක් සූදානම් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන රැස්වීම්වලට පැමිණ ඒ මහතාට එරෙහිව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙන ලෙසද මොවුනට උපදෙස් දී ඇත.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ දී පසුගියදා පැවැති ඒ. සී. එස්. හමීඩ් හිටපු ඇමැතිවරයාගේ ගුණ සමරු උත්සවයේදී අදාළ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විණි. රනිල් විරෝධී පිලට සහාය දක්වමින් මහනුවර නගර සභාවේ එජාප මන්ත්‍රීවරයෙක් හා ගඟවට කෝරලය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් මෙහිදී තම සගයන් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා උත්සව සභාව ඇමැතීම ආරම්භ කිරීමත් සමඟ එම ස්ථානයෙන් පිටව ගියහ. අදාළ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මඟින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එජාප පහළ මට්ටමේ පාක්ෂිකයන්ගේ අප්‍රසාදයක් ඇති බව ඉස්මතු කරලීම රනිල් විරෝධී කණ්ඩායමේ සැලසුම වී ඇත.

Posted in PoliticalComments Off

ජනපති වහාම දෙමළ ජනතාවගේ හදවත් දිනාගත යුතුයි

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

ජනාධිපතිවරයා වහාම සිදු කළයුතු කාර්යයක් වන්නේ දෙමළ ජනතාවගේ හදවත් දිනාගැනීම බව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්දසංගරී යළි අවධාරණය කරයි. Read the full story

Posted in PoliticalComments (1)

හිටපු චෙක් ජනපති වස්ලාව් හවෙල් ලිබරල්වාදියෙක්ද? ආයුධ වෙළෙන්දෙක්ද? ලිබරල්වාදී ආයුධ වෙළෙන්දෙක්ද?

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

 චෙක් ජනරජයේ හිටපු ජනාදිපතිවරයාවූ වස්ලාව් හවෙල් අභාවප්‍රාප්ත විය.  චෙකොස්ලොවකියාවේ නාට්‍යකරුවෙකු වූ වස්ලාව් හවෙල් එහි ස්ටැලින්වාදී පාලනයට එරෙහි ලිබරල්වාදී විසම්මුතික දේශපාලන නායකයෙකු වශයෙන් ක්‍රියා කළේය.
Read the full story

Posted in PoliticalComments Off

එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීම වෙනුවෙන් අපි මැදිහත් වුණා.ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

 

දෙමළ ජනතාවට සිංහල නිර්දන පංතිය සමග එකතුවෙලා ඇත්ත  සමාජ අරගලය කරන්න තිබුණ ප්‍රධාන බාධාව එල්.ටී.ටී.ඊ. යයි Read the full story

Posted in PoliticalComments Off

වාසුගේ පැගිරි හිනාව සහ හිරුණිකා

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)

නව යොවුන් තරුණියක් සමඟ රමණයේ යෙදීම වියපත් පුද්ගලයෙක් පැගිරි කරනවා නැතහොත් තිරිහන් කරනවය යනුවෙන් කියවීමක් ඇත. එක පාරටම සිරසේ නිවුස් බලමින් සිටි මට සැණින් මේ කරුණ මතකයට ආවේ මොකද දන්නවාද නව සමසමාජ පක්ෂයට තිරිහන් වෙන්න ඕනේ වෙලා. වාසු සහෝදරයට ආහ් වැරදුනා මිස්ටර් වාසුට හෙවත් මිනිස්ටර් වාසුගේ පක්ෂ සම්මේලනයේ ප්‍රධාන දේශණය කරන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. Read the full story

Posted in PoliticalComments (1)

Page 1 of 71234...Last »

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us