Posted on 29 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
ඊයේ (27) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසියේ ඉහළ පෙළේ හමුව අමතා වැවිලි කර්මාන්ත අමාත්‍ය, මානව හිමිකම් පිළිබඳ ජනාධිපති විශේෂ දූත හා ශී‍්‍ර ලංකා නියෝජිත කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ප‍්‍රකාශය Read the full story
Posted in Political
Posted on 29 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට කිසිදු සහය සහයක් ලබා නොදෙන ලෙස තමිල්නාඩුවේ හිටපු මහ ඇමති, ටි.එම්.ඒ. පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි මහතා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව එරට මාධ්‍යය වාර්තා කරයි.
Read the full story
Posted in Political
Posted on 29 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (3 votes cast)
රාවය කියන්නේ කුමන මතවාදයක් වෙනුවෙන් ක්‍රීයාත්මක වන පුවත් පතක්ද එහි ප්‍රධාන කර්තෘවරයා නියෝජනය කරන්නේ කුමන මතවාදයක් ද යන්න නොදැන රාවය පුවත් පතෙහි පාඨකයෙකු හෝ ලේඛකයෙකු වන්නට කිසිවකුටත් නොහැකිය. නමුත් මේ වන විටත් ඇතැමි වාමාංශික බුද්ධිමතුන් මෙය නොදන්නා ආකාරයට හැසිරෙනු ලබන ආකරය අප දිගින් දිගටම දුටිමු. රාවය පුවත් පත සමග ආදරයෙන් බැදී සිටින පැරණි වාමාංශිකයන් විකටර් අයිවන් මහින්ද රාජපක්ෂ හට කඩේ යන බව දැන දැනම නොදන්නා ආකාරයට හැසිරෙමින් සිටියි.
මේ නිසාම ඊයේ ( 28 ) පැවති රාවය විසිපස්වන සංවස්තරයට පැමිණි මෙවැනි වාමාංශික බුද්ධිමතුන්ගෙන් පිරිසක් එම උත්සවය වර්ජනය කරමින් යළි පිටව ගියේ ජනාධිපති ආරක්ෂ අංශය විසින් මෙහි පැමිණි සියල්ලන්ම පරීක්ෂාවට ලක් කරණු ලැබීමට විරෝධය පල කරමිනි. සාමාන්‍යයෙන් රටේ රාජ්‍ය නායකයා සහභාගී වන ඕනෑම උත්සවයකදී මෙලෙස ජනතාව පරීක්ෂාවට භාජනය කරනු ලැබීම සමාන්‍ය සම්ප්‍රදායයි. මෙලෙස ජනාධිපති ආරක්ෂක අංශය විසින් පරීක්ෂා කරණු නොලැබීමට තරම් මේ පැරණි වාමාංශිකයන් සතු දිව්‍යමය වටිනාකම කුමක් දැයි අසන්නට අප කැමැත්තෙමු.
පවතින ධනවාදී ක්‍රමය සමග ලිබරල් ආකාරයෙන් සමිබන්ධ වී සිටින මේ ධනවාදී සමාජ ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යන්නට දරදිය අදින මෙවැනි වාමාංශ්කයන්ගේ කන්‍යභාවය ජනාධිපති ආරක්ෂක අංශය මගින් අතගෑම නිසා විනාශ වන බව අප දැන සිටියේ නැත. මේ නිසා ඊයේ විරෝධය පල කරමින් පිටව ගිය සියල්ලන් තමන්ගේ රැඩිකල් භාවය ප්‍රදර්ශනය කලා යැයි සිතනවා වන්නට පුලුවන. අපට අනුව නම් මෙය තවත් එක් ලිබරල් විරෝධය පෑමක් පමණි. මේ විරෝධය නිසා පවතින ධනවාදී සමාජ දේශයේ එක් මයිල් ගසක්වත් සෙලවෙන්නෙවත් නැත. මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ අප නොවිදින මහින්ද විදින විනෝදය කුමක්ද යන්න කල්පනා කිරීම නොව ධනවාදී දේශපාලන, ආර්ථික සහ සමාජයීය රටාව වෙනස් කරන්නේ කෙලෙසද යන්නයි.
මෙවැනි ලිබරල් විරෝධය පෑම් සිදු කරන ගමන්ම මේ වාමාංශ්ික බුද්ධිමතුන් පවතින ධනවාදී ක්‍රමය නඩත්තු කරන්නට උපරිමයෙන් සහය පල කරයි. මෙම අවස්ථාවට සහභාගී වීම ලසන්ත රුහුණුගේ විසින් ප්‍රත්ක්ශේප කරණු ලැබ තිබුනි. මීට පෙර නිදහසේ වෙිදිකාව විසින් සංවිධානය කල රැස්වීමකට ද සහභාගී වූ ඔහු සිය බෑගය ආරක්ෂක අංශ වෙත පෙන්වීම ප්‍රතික්ශේප කර රැස්වීම වර්ජනය කලේය. ඒ අනුව ඔහු සිය කන්‍යභාවය මුල පටන්ම රැක ගන්නට සමත් වූ බව අප කියන්නෙමු. සාමාන්‍යයෙන් ධනවාදී සමාජ ක්‍රමයේ සියලු පල භූක්ති විදින අතරම සිය ශරීරය වෙනකකු විසින් අත ගෑමට එරෙහිව තමන්ට දිව්‍යමය බලයක් ඇතැයි සිතා සිටින මේ පැරණි වාමාංශිකයන් නොදන්නා දේශපාලන යතාර්ථය වන්නේ තමන් මේ වන විටත් ජීවත් වන්නේ ධනවාදී සමාජයක වන බවයි. මේ නිසා පවතින සමාජය ධනවාදී සමාජයක් බව නිවරදිව අවබෝධ කර නොගෙන සමාජවාදය ගොඩ නගන්නේ කෙලෙස දැයි අපි මේ අයගෙන් අසන්නට කැමැත්තෙමු.
Posted in Political
Posted on 29 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
“රාවය” පුවත්පතට වසර විසි පහක් සපිරීමේ සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28 දා) සවස පැවැත්විණි. එම අවස්‌ථාවට ජනාධිපතිවරයා සමගින් අගමැති දි. මු. ජයරත්න, විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හා “රාවය” කර්තෘ වික්‌ටර් අයිවන් යන මහත්වරු එක්විය. Read the full story
Posted in Political
Posted on 29 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ ත්‍රස්‌තවාදයක් පමණයි කියලා කට ඇරල කියන්න පුළුවන් කම තිබුනේ මේ රටේ එකම ජනාධිපතිවරයකුට පමණයි. ඒ තමා ඩී. බී. විඡේතුංග මහතා. එතුමාට එහෙම කියන්න පුළුවන් කම තිබුණේ ඔහු ළඟ බල ලෝභය නොතිබූ නිසයි. එහෙත් මේ රජයට බැරිවුණා ඒ තත්ත්වයට යන්න.
යෑයි දේශ හිතෛෂී ජනතා ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා රත්නපුරදී පැවසුවේය. Read the full story
Posted in Political
Posted on 28 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
ආණ්ඩුවට සහයෝගය පළකරගැනීම සදහා අද (27) පැවැත්වෙන උද්ඝෝෂණවලට රාජ්‍යබලය යොදවාගත් ආකාරය සාක්ෂි සහිතව හෙලිවෙමින් තිබේ.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය වේවැල්දූවේ ඥාණපහ හිමිගේ අත්සනින් කඩසාප්පු වහන ලෙස දැන්වීමක් නිකුත්කර තිබේ.
දික්වැල්ල පොලිස් බල ප්‍රදේශය තුල විරෝදතාවට එක්නොවූ ත්‍රීරෝද රථ රියදුරන්ගේ බලපත් බලහත්කාරයෙන් පොලීසිය යොදවා පැහැරගෙන ඇත. එසේම ත්‍රීරෝද රථ ගාල් තුල ඔවුන්‍ට රැදීසිටීමට ඉඩ නොදී මේ වන විටත් පලවා හරිමින් සිටී.
රටේ විවිධ ප්‍රදේශවල සමෘද්ධි බැංකු වසා දමා උද්ඝෝෂනවලට සහභාගීකරවාගෙන ඇත. කිසියම්හෝ බැංකුවක් මෙසේ හිතූමතයේ වසාදැමිය නොහැකිය. ඒ සදහා බැංකු මූල්‍ය අධ්‍යක්ෂකගේ පූර්ව ලිඛිථ අනුමැතිය ලබා තිබිය යුතුය. එහෙත් එවැන්නක් නොකර සමෘද්ධි බැංකු වසා දමා ඇත.
බොහෝ පාසැල්වල සිසුන්ද මෙම උද්ඝෝෂණවලට සහභාගීකරවාගෙන ඇත්තේ පොලීසියද යොදාගනිමින්ය. රැකියා විරහිත උපාධිධාරීන්, භූමිතෙල් සහනාධාරය අපේක්ෂාකරන ජනතාව ඇතුළු බොහො දෙනෙකු මෙලෙස විරෝධතාවලට යොදාගෙන තිබේ.
බොරු දේශප්‍රේමයෙන් විදේශ ආයෝජන කඩාවැටේ
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ පිළිබද චෝදනා ගෙනඑන්නේයැයි පවසමින් ආණ්ඩුව විසින් රටපුරා සංවිධානය කර තිබූ උද්ඝෝෂණ නිසා රටට ගලාඒමට තිබූ විදේශ ආයෝජන සහ විදේශීය ණය ගැනීම්, භාණ්ඩාගාර බැදුම්කර හරහා ණයගැනීම් යන සියල්ල බිදවැටියහැකි බව මුදල් අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු පෙන්වාදෙයි.
මේවන විටත් රාජ්‍ය වියදම් පියවාගැනීමේ දැඩි අර්බුදය මෙන්ම විදේශ සංචිත බිදවැටීම යන ප්‍රධාන අර්බුද දෙක පැණනැගී ඇති පසු බිමක විදේශ ආයෝජන සහ ණය ලැබීම් බිදවැටුන හොත් අර්බුදය තවත් තීව්‍රරවනු ඇතැයි එම නිලධාරීයා පෙන්වාදෙයි. මේවන විටද විදේශ ණය සහ පොලී ගෙවීම දසහා රුපියල් කෝටි 7200ක් සොයාගැනීමට විදේශ බැදුම්කර ඇතුළු ණය උපකරණ භාවිතාකිරීමට සූදානමින් සටින වටපිටාවක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමෙන් ආර්ථිකය තවතවත් බිදවැටීමට රුකුල් දෙන්නේයැයි හෙතෙම අවධාරණය කළේය
ඊනියා දේශප්‍රේමී උද්ඝෝෂණවලට ළදරුවන් යොදාගනී
ආණ්ඩුවට සහයෝගය පළකරගැනීමට යැයි කියමින් රටපුරා පවත්වන ලද ඊනියා දේශප්‍රේමී උද්ඝෝෂණවලට ළදරුපාලස් දරුවන්ද එක්කරගත් අයුරු.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉහත ප්‍රවෘත්ති පලකරනු ලැබ තිබුනේ සිය නිළ වෙබ් අඩවිය වන ලංකා ටෲර්ත් හීය. ඒ අනුව ඔවුන් විසින් මේ මොහොතේ පවතින ජාතිවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන නිර්වචනය වන්නේ මේ මොහොතේ පවතින්නේ බොරු ජාතිවාදයක් නැති නම් ඊනියා දේශප්‍රේමයක් වන බවයි. මේ නිසා ඔවුන් විසින් මේ ජාතිවාදය් නැතිනම් දේශප්‍රේමයේ බෙදුම් ඉර සලකුණු කරන්නේ කුමන පදනමක සිටද යන්න පළමුව අප විසින් නිර්වචනය කර ගන්නට උත්සහා කලෙමු. ඒ අනුව අපට පැහැදිලි වන්නේ අනුර දිසානායක ප්‍රමුඛ ජාතිවාදය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණට ඔවුන් විසින්ම නිර්මාණය කල විශේෂ උපකරණයක් නැතිනම් කෝදුවක් තිබෙන බවයි. ඒ කෝදුව මගින් ඔවුනට සැබෑ දේශප්‍රේමය සහ ඊනියා දේශප්‍රේමය හරියටම බෙදා වෙන් කරන්නට පුලුවන. මේ නිසා ඔවුන්ගේ මැනුම් උපකරණයට අනුව මේ දවස් වල ජිනීවා වලට එරෙහිව ක්‍රියාත්මක වන්නේ බොරු නැතිනම් ඊනියා දේශප්‍රේමයයි.
ඒ අනුව බලන කළ මේ ඊනියා දේශප්‍රේමීන් යනු රජය විසින් බලහත්කාරයෙන් මහපාරට ගෙන්වන ලද පිරිසකි. මේ උදවිය සැබැවින්ම ජාතිවාදීන් හෝ දේශප්‍රේමීන් නොවන අතර ඔවුන් මේවාට සහභාගී වන්නේ රජයේ බල කිරීම මත හෝ සිය ගමේ ඇමතිවරයාගේ, මන්ත්‍රීවරයාගේ හිත සතුටු කරන්නට හෝ සිය රැකියාව බෙිරා ගැනිම වැනි කටයුත්තක් වෙනුවෙනි. ඒ නිසා මේ පාරට බැස දේශප්‍රේමය වෙනුවෙන් හඩ නගන උදවිය යනු සැබැවින්ම දේශප්‍රේමීන් නොවේ. මෙය හරියටම ලකුණු කර පෙන්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සතුවති තිබෙන අරුම පුදුම බෙදුම් උපකරණයෙනි. ඒ අනුව තව දුරටත් සැබෑ දේශප්‍රේමීන් නැති වම් ජාතිවාදීන් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුලය. මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ විසින් මහපාරට ගෙන්වා උද්ඝෝෂණය කළ සැබෑ ජාතිවාදීන් මෙන් නොව මේ ඊනියා ජාතිවාදීන් ගැන එසේ නම් අප කලබල විය යුතු නැත. ඒ අනුව මේ කාලයේ සියල්ල සිදුවන ආකාරය සම්බන්ධයෙන් පවතින මතවාදයක් වන්නේ යථාර්ථය සහ සැබෑව අතර හිඩසක් නැතිනම් ගැප් එකක් පවත්වා ගනිමින් සියල්ලන්ම ජීවත් වන බවයි. ඒ අනුව මේ උද්ඝෝෂණ වලට සහභාගී වී ඇත්තේ ඇත්තටම ජාතිවාදීන් හෝ දේශප්‍රේමීන් නොව වෙනත් පිරිසකි.
Posted in Political
Posted on 28 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (4 votes cast)
පසුගිය දා හලාවතදී පැවති ධීවර උද්ඝෝෂණයක දී හමුදාවේ වෙඩි පහරින් මියගිය ඇන්තනි ප්‍රනාන්දු නම් ධීවර සහෝදරයා ගැන විවිධ ශෝක ප්‍රකාශ, කවි, අටුවා,ටීකා, ටිප්පනී ලියවිණි. ලංකාවේ වෙබි ජනමාධ්‍ය ඇතුලු බොහෝ විද්‍යුත්,මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍යයේ ඇන්තනිගේ මරණය ගැන විවිධ දෑ ලියවිණි. Read the full story
Posted in Political
Posted on 28 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)
ජිනීවා නුවරදී පෙබරවාරි 27 දින ආරම්භ වී මාර්තු මාසයේදී පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ න්‍යායපත‍්‍රය කුමක්වනු ඇත්ද? රටේ අනාගත ඉරණම පිළිබඳ උනන්දු වන බොහෝ පිරිස් මේ දිනවල නගන ප‍්‍රශ්නය එයයි. පසුගිය දිනවල දේශීය සහ විදේශීය දේශපාලන කරලියේ රගදැක්වුනු සහ මේ වන විට රගදැක්වෙමින් පවතින විවිධ නාටක ගැඹුරින් විග‍්‍රහ කිරීමෙන් ඒ පිළිබඳ යම් අදහසක් ලබාගත හැක. නමුත් දේශපාලන ඉව තබෙන මිනිසුන්ට ඔවුන්ගේ න්‍යායපත‍්‍රය මනසින් දැකිමේ අපහසුවක් නැත. කෙසේවෙතත් අවසානයේ සමස්ථ ජාතියට මුහුණදීමට ඇති අභියෝගය වන්නේ දැනටමත් නිශ්චිත ඒ න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක වීම නවත්වන්නේ හෝ වෙනස් කරන්නේ කෙසේද යන්නයි. Read the full story
Posted in Political
Posted on 28 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන එනු ලබන යෝජනා වලට විරුද්ද වන්නේ දේශද්‍රෝහීන් බව නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
‘ජාතිවාදී අමැතිවරුන්ගේ විගඩමක් මේක. මේ කරන විගඩම සම්පූර්ණ රාජද්‍රෝහී ක‍්‍රියාවක්. මේ වගේ ජනතා විරෝධී දේශද්‍රෝහී ක‍්‍රියාවලට කවුරුත් සහභාගී විය යුතු නෑ. මානව හිමිකම් සමුළුවට ඇවිත් ඉන්න බලවත් රටවල් කියන්නේ උගත් පාඩම් යෝජනා ඉක්මනට ක‍්‍රියාත්මක කරන්න ඕන නැතිනම් අපිට යම් කිසි ක‍්‍රියාමාර්ගයක් ගන්න වෙනව කියලයි. දැන් මේ ගොල්ලො පෙලපාලි යනනෙ මොකටද.’ යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වයි.
ප.ස. – අසභ්‍ය වචන ඇතුලත් ප‍්‍රතිචාර පල නොකෙරනු ඇති බව කරුණාවෙන් සලකන්න
- lanka C news
ලංකා සී නිවිස් වෙබ් අඩවියේ පළකරණු ලැබූ ඉහත ප්‍රවෘත්තිය මගින් ලංකා සී නිවිස් වෙබ් අඩවිය වෙබ් ජනමාධ්‍යයේ ආචාරධාර්මික කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වීම සම්බන්ධයෙන් අප අගේ කරන්නෙමු. මුල පටන්ම ත්‍රිමාන වෙබි අඩවියට විවිධ අසභ්‍ය වදන් සහිතව ලැබුන කොමෙන්ට් පලකිරීම අප විසින් ප්‍රතික්ශේප කරණු ලැබූ නිසා අපට ලැබෙන කොමෙන්ට් වලට යම් කතිකාවක් ගොඩ නගන්නට හැකි විය. විශේෂයෙන් සුදාකර වැනි අය අපගේ මතවාදයට විරුද්ධ මතවාදයක සිට සිය මතවාදය දේශපාලනිකව කොමෙන්ටි මගින් ඉදිරිපත් කල නිසා වෙබි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් අපි ඔහුගේ කොමෙන්ට් දිගින් දිගටම පල කලෙමු. ඒ අනුව සුදාකර අසභ්‍ය වදන් වලින් අපට අභියෝග කරනවා වෙනුවට ඔහු නියෝජනය කරන සිංහල ජාතිවාදි මතය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටියේය.
මේ නිසා අප විසින් මුල පටන් හදුන්වා දුන් කොමෙන්ට් ආචාරධර්ම වලට පසුව හෝ ඇතුලු වීම සම්බන්ධයෙන් අපට සී නිවිස් වෙබි අඩවිය ගැන සතුටුය.
යම් මතවාදයක් වෙනුවෙන් වෙබි අඩවියක් පවත්වගෙන යන විට දේශපාලන සංවාදයක් ගොඩ නගනවා වෙනුවට කුණුහරුප කියන පිස්සන් මේ නිසා අප සමග සංවාදයට එන්නේ නැත. නිකම් ආතල් එකට වෙබි අඩවි කියවා තිත්ත කුණුහරුප කියන ජාතිවාදී පිස්සන්ට වඩා සුදාකරගේ ජාතිවාදී කොමෙන්ට් අප පල කරන්නේ ඔහු අඛණ්ඩව සිය මතවාදය වෙනුවෙන් අපට සීරියස් ලෙස පිළිතුරු ලියන නිසාය.
අප විසින් අසභ්‍ය කොමෙන්ට් දිගින් දිගටම පල නොකිරීමෙන් ආරම්භ කළ වෙබි දේශපාලනයේ යතාර්ථය අවසානයේ සී නිවිස් වෙබි අඩවියට හමුවීම ගැන අපට සතුටු විය හැකිය.
-
Sanjaya says:
Me wage ayate lankawe indagenama mehema kiyanda puluwan vimama api jathiyak vidiheta anek matadaringe matayak iwasanda puluwan kiyala terenawa. Mewage pudgalayanta anukampa karanda ooni,
Meka kotinge stage wala negala apiwa netikaranda kata karapu ekek.
Reply
-
nariya-RNLS says:
Who is this bastard…No father but mother .We must hate like this creature who don’t have correct birth certificate …Government , send this bastard to hell straight away …
Reply
-
gamarala says:
මුන්ගේ ජාතකේ තියන අවුලක්ද කොහෙද.. නැත්නම් තමන් හදපු රටට හෙන ගස්සන්න හදන බල්ලෙක් මම මේ දැක්කම තමා…. නොදකින් වේ**** බල්ලා…
Reply
-
gamarala says:
රජය මානව හිමිකම් රකිනවා කියන්න තියෙන හොදම උදාහරණය තමයි මු තාමත් පන පිටින් ඉන්න එක.
මගේ හිතේ තියෙන එක හීනයක් තමයි මු දවසක මුනට මුණ හම්බුනු දවසක මුගේ වයසවත් නොබලා හොම්බ රිවට් වෙන්න ෂොට් එකක් දෙන එක.
මේකා මැරෙන්න කලින් මට මුණ ගැසේව……
Reply
-
Mahesh says:
ප.ස. – අසභ්‍ය වචන ඇතුලත් ප‍්‍රතිචාර පල නොකෙරනු ඇති බව කරුණාවෙන් සලකන්න
- lanka C news
සි නිවුස් මෙහෙම ඉල්ලීමක් කරනවට වඩා හොදයි කමෙන්ට් කරන්න එපා කිවනම්
ලොකු බංඩා කියපු දේ ඇත්ත.Comments කරන්න එපා කියල ඉල්ලීමක් කරන්න.මම මෙතන පුපුර පුපුර ඉන්නවා.අදහස් ප්‍රකාශ කරන්න බැරුව.ඒව පල කරන්නෙ නෑ මම දන්නව.රටට ජාතියට ආදරේ ඇති සින්හලය කුට Comments දාන්න බෑ අද ඒව පල නොකරන නිසා.හැබැයි ඒ හදවතින් කියන දේවල්.මූව මරල මට මුගේ මස් කෑල්ලක් කන්න ඇත්නම්.
Reply
-
p says:
pala ..wickrama…pala..desha..drohoya…..NGO…salli..walatada kahinne……
Reply
-
නාමල් උඩලමත්ත says:
අවසාන විග්‍රහයේ දී බටහිර නිෂ්පාදිත මාක්ස්වාදය සරණ ගිය මේ රටේ පල්ල හැලුණු මාක්ස්වාදීන් බටහිරට ම සේවය කරමින් සිටින බව දැන් පැහැදිලි ය. බටහිර මස් වැද්දා ලොව පුරා දඩයමේ යන යුගයක ඒ ඒ රටවල පැන නගින ජාතික ව්‍යාපාර වටා ගොනු වන ජනතාව ඉන් ගලවා නැවත වෙනත් වටයකින් බටහිරට සේවය කිරීමට යොදා ගන්නා ක්‍රමවේදයක් පමණි මාක්ස්වාදය. වික්‍රමබාහු කරුණාරත්න අප හමුවේ නිරුවත් කරන්නේ ඒ සත්‍යයයි.
Reply
-
තරුණයා says:
වික්‍රම බාහු..ඔය කොමිසමේ වාර්තාවෙන් උතුරු නැගෙනහිර සින්හල ජනතාවට මොකද වෙන්නෙ???උන්ට ඒ පලාත් දුන්නොත් මරදානෙ කොටුවෙ ඉන්න දෙමළ ජනතාවත් එහෙට යනවද???? සල්ලි වලට කහින !@#$..ඔබ පර්භාකරණ් වෙනුවෙන් කතා පවත් වපුව අමතක උනා කියලද හිතන්නෙ…තමන්ගෙ මුණ එකට දාගන්න සල්ලි හම්බ කරගන්න අම්ම තාත්ත උනත් විකුනන චුටි පැටියො…ප්‍රභාකරණුත් ඔඉට වඩා උඩ ගියා…ඔබත් උඩ පැනපන්,,,වැටෙන්නෙ හොම්බ සමතලා වෙන්න..රට දැයට ලේ හැලු විරයන්ගේ බ්මට උඹ මහා පිලිකාවක්,,,,උඹ අද ඉන්දන් වික්‍රමබාහු නෙමේ..පොන්නසාමි තන්ගවේලු….(මෙය නමකි අසැබි වදනක් නොවේ)
Reply
-
ලොකු බංඩා says:
ප.ස. – අසභ්‍ය වචන ඇතුලත් ප‍්‍රතිචාර පල නොකෙරනු ඇති බව කරුණාවෙන් සලකන්න
- lanka C news
සි නිවුස් මෙහෙම ඉල්ලීමක් කරනවට වඩා හොදයි කමෙන්ට් කරන්න එපා කිවනම්.
රජය මානව හිමිකම් රකිනවා කියන්න තියෙන හොදම උදාහරණය තමයි මු තාමත් පන පිටින් ඉන්න එක.
මගේ හිතේ තියෙන එක හීනයක් තමයි මු දවසක මුනට මුණ හම්බුනු දවසක මුගේ වයසවත් නොබලා හොම්බ රිවට් වෙන්න ෂොට් එකක් දෙන එක.
මේකා මැරෙන්න කලින් මට මුණ ගැසේව……
Reply
-
බොරලුගොඩ says:
රටට ද්‍රෝහී වෙන්න එපා.කව්රු රට පාලනය කලත් මේ වෙලාවේ අපි රට ආරක්ෂා කර ගන්න ඕනේ.එහෙම නොවුනොත් රටට කඩා පාත් වෙන්න දගලන අමනයන්ට එක ලොකු වාසියක්….
රටේ ප්‍රශ්න අපි අපිම විසදගමු……
ගෙදර ගිනි පිටටත් පිට ගිනි ඇතුලටත් නොගෙන ඉමු………
Reply
-
ලක්මිණ says:
කොලුවෝ තුන් දෙනයි කෙල්ලෝ දෙන්නයි කෑගහනවා කන්න නැහැ, අඳින්න නැහැ, අරකද මේකද කියල.
ගෑනි ගේ බර බරේ හම්බකරන සල්ලි වලින් කසිප්පු බීල, සූදු කෙලලා අන්තිමට ලෝකෙටම ණය වෙලා කියල.
මොකද්ද ගහන ගැටේ කියල කල්පනා කර කර එලියට බැහැපු සෝමදාසට ජැන්ඩියට ජීවත්වෙන පහල ගෙදර ගුනේරිස්ව හම්බවුනේ කඩුල්ල පනිනකොටම.
“ආ බන් සෝමදාස උඹ තවම වහල හදාගත්තේ නැද්ද. ඉස්සරහට එන්නේ වැස්ස කාලේ. කට්ටියම තෙමිලා මැරීයල්ල ඔහොම ඉඳල” ගුනේරිස් කියාගෙන ගියා.
රූං ගාල හැරිච්ච සෝමදාස අයෙමත් ගෙදර ගියා “මැදයි කොලා, ඔන්න ගුනේරිසා කියනවා දීපු ණයට හිලව් වෙන්න අපේ වහලේ උළු ටිකයි පරාල ටිකයි ගලෝගෙන යනවා කියල”
“ඒවා කොහෙද ගුනේරිස් ගොය්යෝ අපිත් එක්ක. ආපු දෙන්කෝ, සරම ගලෝල යවන්නේ” ලොකු කොල්ලෝ දෙන්න වහලේ උඩට නැගල යටිගිරියෙන් කෑගහන පටන් ගත්ත. හොඳට තියෙන උළු ටිකත් බිම. පොඩිම එකා යට ඉඳන් විසිල් ගහනවා. ගෑනියි, ලොකු කෙලියි කඩුල්ල ගාවට ගිහින් හිටු කියල ගුනේරිස්ගේ ගැනිට බනිනවා “ඔය මහා අම්මණ්ඩි තමයි ඔක්කොම උඩ ගෙඩි දෙන්නේ, නොදොකින්”
“තව සුමන දෙකක් විතර අල්ල තැකි” සෝමදාස පැත්තකට වෙලා හිතනවා.
Reply
-
දෙකේ කොලුවා says:
මාමේ… ඇත්තටම මුගේ වයස කීයද මාමේ…? මොකද දන්නවද? කවුරුත් මූව මරන්නේ නැත්නම් ලඟදි ස්වාභාවිකවත් මැරෙයිද කියල බලන්න….
Reply
-
තුසිත බෝදරගම. says:
අපේ ජනාධිපති තුමත් වික්‍රමබාහු, මංගල වගේ මෙකී නොකී චරිත වලට කිසිම කරදරයක් නොකර මෙහෙම යහතින් ඉන්න දෙන්නේ, මුන් මේ වගේ ගොන් පාර්ට් එකක් දාපු ගමන් ජනාධිපති තුමාගේ ශ්‍රී විභූතිය තව ටිකක් ඔප මට්ටම් වෙන නිසා (ඒකත් ජනාධිපතිතුමාගේ තියන දක්ෂකම. කපටිකම කිවුවත් වරදක් නෑ)…
අනේ ඉතින් මෙහෙම උගත් මෝඩයන් කියන කතා අහක දාල ජනාධිපතිතුමාගේ වැරද්දක් තියනවනම් ඒක හදාගෙන අපි ඉස්සරහට යමු. මුන්ගේ කතා වලට කන් දීල කාලේ කනවට වැඩිය ඒක හොඳයි කියලයි මට හිතෙන්නේ..
Reply
-
අහින්සක says:
කාලකනිනි යකෙක්….වෑදු අම්මාත් සාප කරනවා ඈති මේ වගේ තිරිසනෙක් මේ ලොකෙට බිහි කලාට……
Reply
-
LION says:
“අසභ්‍ය වචන ඇතුලත් ප‍්‍රතිචාර පල නොකෙරනු ඇති බව කරුණාවෙන් සලකන්න”
ඇඩ්මින් කියලම තියෙන හින්ද මම මගේ කොමෙන්ට් එක ලියන්නේ නෑ. මොකද එකේ තියෙන්නේ ඔක්කොම අසබ්ය වචන. වික්‍රම භාහු , ඔයා අලුත් අසබ්ය වචන දන්නවා නම් ඒවත් මගේ නිහඩ කොමෙන්ට් එකට එකතුකර ගන්න.
Reply
-
gobila says:
anee nakiyo, gedarata wela wadak balagena hitapiya.. NGO walin gaanak hamba unaaa nam eken kaala beela hitapiya nian loku talk denna yanne nathuwa.. thopi wage eun sarame pihida ganna tibuna.. aparadeee
Reply
-
Premasiri says:
හැම දාම කියන කෑල්ල කියන්න අමතක වෙලා.
ලෝකේ පුරා එන වාමාංශික රැල්ල නිසා ඇමරිකාව හොඳටම බය වෙලා ඉන්නේ,
Reply
-
කළුතර says:
උඹ වගේ එකෙක්ව තව දුරටත් මේ රටේ තියාගෙන ඉන්න එකට රටේ මිනිස්සුන්ට උදේ හවස ස්තුති කරපන්,
“දේශද්‍රෝහීන්” කව්ද කියල දැන් මේ රටේ ජනතාව දන්නවා.
තමුන්ගේ ගෙදර ප්‍රශ්න වලට වෙන මිනිස්සු අත දානවට, නියෝග දෙනවට තමුන් කැමතිද ?
අපේ ආණ්ඩුවේ මෝඩ වැඩ නිසා තමයි මෙයාලත් මහා ලොකු කතා කරන්නේ.
Reply
-
susitha says:
muge oluwa honda nedda koheda ???
Reply
-
Bahu Boothaya says:
me paraya. ahakayana shookranu walin hadichha ekkak
Reply
-
see says:
කොයි රටටද දේශද්‍රෝහී වෙන්නෙ? ලංකාවටද..? ඇමෙරිකාවටද..? තෝ වගේ කාලකන්නි මැරිල යන්නෙ නැහැනෙ අප්පා…
Reply
-
Shaki says:
pelapali yanne suddo kiyana asamajjathingen ape rata raka ganna misak thopi ammawa wikunagena kana paharayan wa sanahanna nemey
Reply
-
රට ජාතිය වෙනුවෙන් මිනීමරන්ඩ පුළුවන් කියන්නේ ඈත්තට කියලා මට තේරෙන්නෙ මෙන්න මූ වගේ එවුන් කියන කතා අහපුහාම.
Reply
-
Pissa.. says:
මුන්ගේ ජාතකේ තියන අවුලක්ද කොහෙද.. නැත්නම් තමන් හදපු රටට හෙන ගස්සන්න හදන බල්ලෙක් මම මේ දැක්කම තමා…. දැන් ඉතින් කන්න NGO නැතිව ඇතිව ඇති නේ එක තමා මේ මු උඩුබුරලන්නෙ ….. නොදකින් වේ**** බල්ලා…
Reply
-
කරන්දෙණියා says:
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩ නොවන බවට තියෙන හොදම උදාහරනය තමයි මෙ මිනිහා.ලංකාව මානව හිමිකම් කඩනවා නම් මූ වලලපු තැනක් වත් හොයා ගන්න බෑ.අනේ මුගේ කතා අහන්නත් මිනිස්සු ඉන්නවද? පහර බල්ලා මූව මරන්න එකෙක් නැද්ද දෙයියනේ? දේශද්‍රෝහී පහර බල්ලා.මුගේ අම්මට……….
Reply
-
hi සිත්ති ෆරීඩා says:
පක්ශෙ සාමාජිකයෝ ගාන කීයද මාතියා?. ගේණිගේ චන්දෙත් ශ්‍රී ලංකා කාරයෙක්ට නේද මාතියා?
Reply
-
Mahesh says:
මූව මරන්නෙ නැත්තෙ ඇයි.ගල් මූසලයා..කරුණාකරලා මුගේ Photo එක අයින් කරන්න නිවුස් එකෙන්.දවසම මූසලයි.අයෙ මේ නිවුස් එක පහලට යනකම් මම C නිවුස් බලන්නෙ නෑ..මූ ජාතක වෙලා තියෙන්නෙ බල්ලෙක් ගෙන්..බල්ලන් ගෙන් ජාතක වුන සුලු පිරිසක් ලංකාවෙ ඉන්නවා.උදුල් ප්‍රේමරත්න,වික්‍රමබහු,ජන අරගල වුන්,කැම්පස් යූනියන් වුන්.මුන් ව මරන්න තිබුනේ කොටින්ට කලින්.රජයට අපකීර්තියන් එනව නම් විකල්ප ක්‍රමයකින් වත් මුන්ව මරලා දාන්න.ඔය පිට රට කට මුන් ගියාම ඒ රටේ පාතාල කල්ලියක් ලවුව වැඩේ කරවන්න.මුන්ගෙ අම්මලත් බල්ලන්ගෙන් ජාතක වුන වුන්.කොටි මුන්.ත්‍රස්තවාදීන්.
Reply
-
sam says:
සම ලිංගික පක්ෂ නායකයාගෙන් තවත් විහිළුවක්
Reply
-
Mahesh says:
ඇත්තම කතාවක් තියනව,හොදට හොයලා බලන්න සම ලිංගික වුන් රටට ජාතියට ආදරේ නෑ.සම ලිංගික නායකයන් ගැන සමීක්ෂණයක් කරලා කිවේ.සම ලිංගික යෙක් නායක්ත්වය දරණ ඕනිම පක්ෂයක් ගැන හෝ සංවිධාන යන් ගැන හොයල බලන්න.ඒක රට ජාතිය පාවා දෙන එකක්.සමාජ වාදි මත දරණ එකක්.
Reply
-
UMBALATA THAWATH THIYENAWADA MADA GAHANNA DEWAL…PAL MOADA HATHTHA.SINHALA BURUWAN.
Reply
-
Mahesh says:
Ai Aloma THo Thambiyek da? Ballekuta jaathaka wuna ekek wenna athi neda?ow ehema thama.
Posted in Political
Posted on 28 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 6.7/7 (3 votes cast)
මේ දවස් වල ජිනීවා හී පැවැත්වෙන මානව හිමිකම් සමුලුව නිසා බොහෝ අය කලබලයට පත්ව විවිධ ප්‍රකාශයන් නිකුත් කරන ආකාරය අපට දක්නට පුලුවන. විමල් වීරවංශට අනුව මේ සිදු වෙමින් පවතින්නේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රනයකි. මේ කුමන්ත්‍රණය පරදන්නට අප ජාතියක් වශයෙන් එකාවන්ව පෙළ ගැසිය යුතුය. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක පවසන්නේ අප විසින් හේග් සම්මුතියට අත්සන් නොකළ නිසා අපට එරෙහිව යුධ අපරාධ චෝදනා නගන්නට හෝ මේ රටේ නායකයින් ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය ඉදිරියට පමුවන්නට කිසිවකුටත් හැකියාවක් නොමැති බවයි. හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහට අනුව මෙය සිංහල ජාතිය විනාශ කරන්නට ඇමරිකාව විසින් දියත් කළ කුමන්ත්‍රණයකි.
මේ සියල්ලන්ම යළි යළිත් මේ තහවුරු කරමින් සිටින්නේ තමන් ජාතිවාදය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින බවය. නමුත් මේ වන විටත් තමන් ජාතිවාදයෙන් ඉවත් වූ බවට ප්‍රකාශ කරන ජන අරගල ව්‍යපාරය මේ සම්බන්ධයෙන් කිසිදු නිළ නිවෙිදනයක් නිකුත් නොකර සිටින්නේ ඇයි? සමහරක් විට ඔවුනට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නට තියරියක් සොයා ගන්නට නොහැකි වන්නට ඇතැයි අප සිතමු. මේ නිසා ජන අරගල ව්‍යාපාරයට මේ ගැන කියන්නට තියරියක් ලබා දෙන්නට අපි අදහස් කලෙමු. ඒ අනුව අප විසින් ඉදිරිපත් කරන තියරිය අපේ නම සදහන් නොකර ඔවුන්ගේ මෙන් ඉදිරිපත් කරන්නට පුබුදු ජයගොඩලාට පුලුවන. ඒ ගැන අපේ විරෝධයක් ද නැත.
සාමාන්‍යයෙන් කුඩා කල සිට දරුවන්ගේ මනස ව්‍යුහගත වන ආකාරය අනුව ඔවුනට සිතෙන්නේ පියාට මෙන්ම මවටත් පුරුෂ ලිංගයක් තිබෙන බවයි. නමුත් ස්ත්‍රිය විසින් අවසාන වශයෙන් සිය පෑන්ටිය ගැලවූ පසු ඇයට පුරුෂ ලිංගයක් නොමැති බව අවබෝධ වෙයි. මෙය දුටු සැනින් පුරුෂ ලිංගයක් ඇතැයි මෙතරම් දවසක් සිතා සිටි අය අවුලට පත්වෙයි.
මේ අනුව ලංකාවේ පංති අරගලය නැමති සංකල්පය වැසී තිබෙන්නේ දෙමලා නම් පෑන්ටිය මගින් බව අප කියන්නෙමු. මේ දෙමලා නැමති පෑන්ටිය ගැලවූ සැනින් අපට යළි මුණ ගැසෙන්නේ පංතිය අරගලය නම් සැබැව වෙතටයි. එවිට අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක බව අපට අවබෝධ වන්නට පටන් ගනී.
මේ නිසා මේ අවස්ථාවේ ජන අරගල කණ්ඩායම කළ යුත්තේ දෙමලා නැමති පෑන්ටිය ගලවා දමා පංතිය අරගලය නම් සංකල්පය විවෘත කර පෙන්වීමය. එසේ නැතිනම් දිගින් දිගටම සිදු වන්නේ ලංකාවේ පංති අරගලය දෙමලා නැමති පෑන්ටියෙන් වැසී පැවතීමය. ඒ නිසා තමන් ජාතිවාදයට විරුද්ධ නම් මේ තියරිය මත පිහිටා කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍ය වන බව අප ජන අරගල කණ්ඩායමට කියන්නට කැමැත්තෙමු. එවිට අපට දෙමල පැන්ටිය පසකින් තබා ප්‍රාග්ධනයට විරුද්ධ විප්ලවය ආරම්භ කල හැක.
Posted in Political
Posted on 28 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
ඊයේ (පෙබ. 27) ජිනීවාහිදී ඇරඹුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වැනි සැසියේ ආරම්භක දේශනය පැවැත්වූ එම කවුන්සිලයේ ප‍්‍රධානී නවී පිල්ලේ ශී‍්‍ර ලංකාව පිළිබඳව කිසිදු සඳහනක් සිදු නොකළාය.
ඒ වෙනුවට, තම දේශනය මඟින් සිරියාවේ පවතින තත්ත්වයට කවුන්සිලයේ වැඩි අවධානය ඇය යොමු කළ බව වාර්තා වේ.
පිල්ලේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ, එජා මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ සාමාජික රටවල් කි‍්‍රයාත්මක කරන බවට වන සහතිකයක් ලබාගැනීමේ යාන්ත‍්‍රණයක් අවශ්‍ය බවටයි.
මේ අතර, බි‍්‍රතාන්‍ය රාජ්‍ය ඇමති ජෙරමි බ‍්‍රවුන් තම දේශණය පවත්වමින් ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටියේ, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙසට විදෙස් රටවල් ඉල්ලා සිටින්නේ රටට සහාය වීමේ හා එක්ව කටයුතු කිරීමේ යහපත් චේතනාවෙන් බව අවබෝධ කරගන්නා ලෙසටයි.
මානව හිමිකම් සහතික කිරීමට රාජ්‍යයන් අසමත් වන අවස්ථාවන්හිදී වෙනසක් ඇති කරලීම සඳහා එජා සංවිධානයේ මානව හිමිකම් ආයතන කි‍්‍රයාත්මක වීම හා සහාය වීම අවශ්‍ය බව ඔහු අවධාරණය කොට සිටියේය.
Posted in Political
Posted on 27 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (2 votes cast)
තමන් අගමැතිව සිටියදී රෝම ප්‍රඥප්තියට අත්සන් තැබීම ප්‍රතික්‍ෂේප කළ නිසා මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා ඇතුළුව කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියකු ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත පැමිණවිය නොහැකි බව එක්සත් ජාතික පක්‌ෂ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26 වැනිදා) විශේෂ ප්‍රකාශයක් කරමින් Read the full story
Posted in Political
Posted on 27 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
රටපුරා උද්ඝෝෂණ පැවැත්වීමෙන් පමණක් මේ අවස්ථවේ රටට එල්ලවී ඇති අභියෝගය ජයගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. Read the full story
Posted in Political
Posted on 27 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
එක්සත් ජාතීන්ගේ රෝම ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයකුට හෝ කිසිදු නිලධාරියකුට දඬුවම් කිරීමේ හැකියාවක් එක්‌සත් ජාතීන්ට නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26 දා) ප්‍රකාශ කළේය.
Read the full story
Posted in Political
Posted on 27 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මේ වෙලාවේ ලංකාවට එරෙහිව ප්‍රබල පීඩනයක් එල්ල කරනවා. නමුත් අපි රටක් විදියට ඔවුන් ඉදිරියේ දණ නොනැමිය යුතුයි. වෙන්න පුළුවන් නරකම දේට මුහුණ දෙන්න ජාතිය පෙළගැස්‌විය යුතු යෑයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඉකුත්දා (25 දා) ගාල්ලේදී පැවැසීය. Read the full story
Posted in Political
Posted on 27 February 2012.
VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (1 vote cast)
සමබිම පාඨක සමාජයේ හමුවීමක් පෙබරවාරී මස 26 වන ඉරිදා ( ඊයේ ) ගම්පහ සණස ශාලාවේ දී පවත්වනු ලැබූ අතර මෙම අවස්ථාවට සමබිම පාඨකයන් පිරිසක් සහභාගී විය. මුලින්ම පිලිගැණිමේ කතාව පවත්වමින් සමබිම සංස්කාරිකා මනෝරී කලුගම්පිටිය විසින් සමබිම ආරම්භයේ සිට මේ දක්වා මානව අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා කළ මෙහෙවර සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරණු ලැබීය.
සමබිම ලේඛක නීතීඥ සම්පත් පුෂ්පකුමාර විසින් මෙවැනි දුෂ්කර කාලයක මානව අයිතිවාසිකම් වැනි කේෂත්‍රයක් හා සම්බන්ධ වී කටයුතු කිරීමේ දී මතුවන දූෂ්කරතා සම්බන්ධයෙන් හා මානව අයිතිවාසිකම් රැක ගැනීම සදහා සියලු දෙනාගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වන ආකාරය පිළිබදව පැහැදිළි කරනු ලැබීය.
අනතුරුව අදහස් දැක්වූ කත්‍යනා අමරසිංහ විසින් මේ කාලයේ ජන සමාජයේ පවතින විවිධ අර්බුදයන් නිසා ජනතාව මුහුණ පා සිටින ගැටලු ගැන අවධාරණය කරණු ලැබීය. ඇය මෙහිදී දුමිරියේ ගමන් ගන්නා විට ඇයට මුහුණ පාන්නට වූ අකර තැබිබයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරණු ලැබීය. මෙවැනි නරක මිනිසුන් වෙසෙන සමාජයක තව දුරටත් මානව අයිතිවාසිකම් වැනි කේෂත්‍රයක කටයුතු කිරීමේ දී මතුවන ගැටලු සම්බන්ධයෙන් ඇය දීර්ඝ වශයෙන් පැහැදිලි කරණු ලැබීය.
අනතුරුව දීප්ති කුමාර ගුණරත්න විසින් සිය කතාව ආරම්භ කරණු ලැබුවේ ගම්පහ සමග සිය අතීත සම්බන්ධයක් ගෙන හැර පාමිනි. සිය දේශපාලන පක්ෂයේ මීට වසර හතකට පමණ පෙර පැවති රැස්වීමක අතරතුර සිදු වූ අත් දැකිම් හා ඒ නිසාම මේවන විටත් ඔහු උගෙන ගත් පාඩම් සම්බන්ධයෙන් ඔහු සිය අතීතය ආවර්ජනය කරනු ලැබීය. කත්‍යනා අමරසිංහ විසින් ඉදිරිපත් කළ දුමිරියේ දී ඇයට මුහුණ පාන්නට වූ අකරතැබ්බය ගැන දීප්ති විසින් විනෝදය නම් සාධකය ඇසුරින් දීර්ඝ පැහැදිලි කිරීමක් කරණු ලැබීය. මේ කාලයේ දෘෂ්ඨිවාදය ක්‍රීයාත්මක වන ආකාරය තුල මනුෂ්‍ය සම්බන්ධකම් වලට අත්ව තිබෙන ඉරණම ඔහු මනා ලෙස පැහැදිලි කරණු ලැබීය. මෙම සම්මණ්ත්‍රනයේ දී දීප්ති විසින් කළ සම්පූර්ණ කතාව ලගදීම අපගේ පාඨකයන් වෙත ගෙන එන්නට අප අදහස් කරන්නෙමු.
Posted in Political