හුගක් අය දන්නවා 1989 වර්ෂය කියන්නේ සමාජවාදය නම් ව්‍යාපෘතිය අවසන් වූ දිනය කියලා. නමුත් ඒ අයම දන්නේ නැහැ. 9/11 කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වූ දිනය කියල. සමාජවාදයට පසුව සමානාත්මතාවය ලෝකයෙන් තුරන් වෙමින් යන අතර 9/11 වලට පසු සමාජයෙන් ප්‍රජාතන්ත්‍රවාදය තුරන් වෙමින් යයි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මම දැනගෙන හිටියේ නැහැනේ මාරයි ..ඇත්තද අනේ….

Comments are closed.