Home Blog Page 10

වැසියනි තොප අසමත්, එහෙයින් දුක්විඳපල්ලා!

        අප රටවැසියන් චීනය ගැන කතා කළත්, ‘මාඕ සේතුං’ ගැන කතා කරන්නේ නැත. හොඳ/ නරක කුමක්ද කියා සිතාගත නොහැකි වංකගිරියක අප බොහෝ දෙනා අතරමංව සිටිති. එක් පසෙකින්, ගාලුමුවදොර මූලික කොටගෙන ඇමරිකානු සමාගමක් වූ Facebook මගින් සංවිධානය වූ අරගලයක් ඇත. අනෙක් පසින්, වෘත්තීය සමිති මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුණ හරහා සංවිධානය වූ ‘ජාතික...

මහජන නැඟිටීම සහ දෘෂ්ටිවාදී වෙළඳපොළ

ගාලු මුවදොර කේන්ද්‍රීය මහජන නැගිටීම දේශපාලනිකව පාලනය කිරීමට පහත සඳහන් කල්ලි කණ්ඩායම් උත්සාහ කරනු ලැබේ. (අනන්‍යතා කණ්ඩායම්)   1. භූ දේශපාලනික බලවේග - චීනය, ඉන්දියාව සහ යුරෝපය. මේ වන විට, මිනිසුන්ට බෙදා දීමට වෙන් කර ඇති රුපියල් 9000 ක් වටිනා ආහාර මල්ල ලබා දුන් දේශපාලන පක්ෂවල නාම ලේඛනය චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.   2.මාධ්‍ය කල්ලි - මේ දක්වා පවතින සමාජ-ක්‍රමය...

Is this a genuine discontent?

Don’t imagine about the Arab Spring when you think about Sunday’s protests, rather, Google about what happened in the 2015 Greek bailout referendum. Nothing more, 61% of the Greek people voted against the fiscal and other reforms proposed by the European Commission, IMF, and the European Central Bank. Following day, the Greek government capitulated and did exactly the...

ආර්ථික අර්බුදය සහ මැද පන්තිය

මහපාරට බැස ඇති මධ්‍යම-පන්තිකයන්ගෙන් බහුතරය අවංක ය. ඔවුන්ට අනුව, රටේ ආර්ථික අර්බුදයට මූලික වගකිවයුත්තා වන්නේ, රාජපක්ෂ පවුල ය. එම නිසා, ඔවුන්ව පලවා හැර, ඒ වෙනුවට සජිත් හෝ අනුර රට පාලනය කිරීමට තෝරාගත් පසුව ගැටලුව විසඳෙයි. පළමුව, අවංක මැදපන්තිකයා මෙතැන දී අහිංසක ය. මේ මැද පන්තිකයා මෝඩයෙකු වන්නේ ඇයි?      ප්‍රේමදාසගේ තාත්තා 87-89 යුගයේ දී පැවති 'දේශපාලන අර්බුදය'...

සිංහල කතා දෙක

රටේ සමස්ත සමාජ අර්බුදය සම්බන්ධයෙන් දැනට ගොඩනැඟී ඇති කතා දෙක නැතහොත්, ප්‍රබන්ධ දෙක පහත පරිදි ය.   1.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තව මාස දෙකකින් දැනට තිබෙන තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය සහ විදුලි අර්බුදය විසඳා තමන්ගේ තනතුර යළි තහවුරු කර ගනු ඇත.           දෙවෙනි කතාව ඉතාම සිත් ගන්නා සුළු එකකි. එමගින්, රටේ සියලුම ප්‍රශ්න එක මොහොතකින් විසඳෙනු ඇත.   2.වාසු සහ විමල්-ගම්මන්පිල ජෝඩුව ජනාධිපතිවරයා මුණ...

අතුල සින්ඩ්‍රෝමය

 කොළඹ විවෘත විශ්ව-විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ උගන්වන සහ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව අරබයා ආචාර්ය උපාධියක් සහිත අතුලසිරි සමරකෝන් මහතා, මෑතක සිට තමන් ද කාලයක් රැඳී සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ගැන පහත ආකාරයේ නිරීක්ෂණ කිහිපයක් කර තිබුණි.    1. ජවිපෙ තුළ තවම පවතින්නේ, විප්ලව යුගයක පවතින පක්ෂ ආකෘතියකි. 2. ජවිපෙ වහරන්නේ, ලිබරල්වාදයට එරෙහි කොමියුනිස්ට්වාදය යි. 3. බලය ලබා ගැනීමේ...

අර්බුදය දාර්ශනිකකරණය කිරීම

පවතින 'ආර්ථික අර්බුදය' තමන්ට වාසි සහගත ආකාරයට අර්ථකතනය කිරීමේ තරගයක් දේශපාලකයන් අතර බිහි වී ඇත. මේ තරගයේ මූලික කොන්දේසි දෙකක් මග හැර යාමට සියලු දෙනා උත්සාහ දරති.   1.පවතින ධනවාදයට විකල්පයක් නැත. එම නිසා, අප ජීවත් වන්නේ ස්වභාවික ධනවාදයක් තුළ ය. මේ ස්වභාවික ධනවාදය තුළ 'රාජ්‍ය ධනවාදය' තරගකාරී ධනවාදයටත් වඩා ස්වභාවික ය.   2.ඡන්දයක් ළං වන විට, නැවත සිංහල ජාතිවාදය මතුකොට...

Carnival චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව

වාණිජ අතින් සහ ප්‍රදර්ශන ශෛලිය අතින් දරිද්‍රකරනයට ලක් වූ ‘ලයනල් වෙන්ට්’ කලාගාරයේ දී, මාර්තු මස 18 ,19 සහ 20 දිනවල දී ‘සැණකෙළිය’ නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්විණි. එය, කලාකරුවන් කිහිප දෙනෙකුගේ එකමුතුවක් ලෙස සංවිධානය වී තිබුණි. ලසන්ත ඈපාසිංහ, හර්ෂණ කුමාරසිරි, මහේෂ් ජයවර්ධන, ඉසුරි චාමින්ද, ධනංජය රත්නායක, ඉන්ද්‍රචාපා රුහුණගේ, කසුන් ඉන්දික සහ teran indika චිත්‍ර ශිල්පීන් විසින් මෙම ප්‍රදර්ශනයට...

උදාසීනත්වය සමඟ යල්පැනගිය උද්ඝෝෂණ

ලෝක මට්ටමින් සහ දේශීය මට්ටමින්, ගෝලීයකරණ ව්‍යාපෘතිය දැඩි ලෙස ගැටලුකාරී තත්වයකට පත් වී ඇත. මෙම තත්වයට මුහුණ දීම සඳහා දෘෂ්ටිවාදී ආකෘති දෙකක් ඉදිරිපත් වී ඇත.    1) පුටින් විසින් ආරම්භ කළ යුක්රේන යුද්ධයට එරෙහි බටහිර මාධ්‍ය ආඛ්‍යානය.   2) ශ්‍රී ලංකාවේ ආර්ථික-දේශපාලන-සමාජ අර්බුදයට විකල්පයක් ලෙස ඉදිරිපත් වී ඇති ‘ජාතික ජන බලවේගය’ සහ ‘සමගි ජන බලවේගය’ ඉදිරිපත් කරන මාධ්‍ය ආඛ්‍යානය.                  2009 වසරේ...

සබඳ අප කඳු නොවෙමු උනුන් පරයා යන 1

හැඳින්වීම- අපගේ දේශපාලනය සහ අශෝක හඳගමගේ කලාත්මක සහ සෞන්දර්ය භාවිතය පිළිබඳ 'ප්‍රතිවිරෝධය' දශක දෙකක් පමණ දික්ගැස්සෙමින් ආ එකකි. මෙම ප්‍රතිවිරෝධය නිසාම, අප අතර ඇත්තේ අනන්‍යතාවයක් නොව පරතරයකි. අනෙක් අතට, මෙම පරතරය නිෂ්පාදනීය එකක් වන අතරම සමහර අංශවලින් නිශේධනාත්මක ප්‍රවණතා බිහි කර ඇත.           හඳගමගේ සිනමා කෘති සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ, සමකාලීන විචාරයන් ය. එම නිසාම, ඒවා ඉතිහාසකරණයට ලක්...

රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි

මේ ලිපිය මා ලිවීමට උත්සාහ කරනුයේ කිසිදු  පාර්ශවයකට සහයෝගය දීමට නොවන බව කරුණාවෙන් සළකන්න. මේ රුසියානු ආක්‍රමණය හෙවත් විශේෂ මෙහෙයුම පිළිබඳ  මා නිරීක්ෂණය කරන පරිදි විග්‍රහ කිරීමකි. එසේම වර්තමාන තත්වයන් යටතේ බටහිර රටක සිට ලිවීමේදී ඇතැම් කරුණු මග හැරීමට සිදුවේ. ඊට හේතුව දැන් යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ ඇත්තේ නිල නොවන යුධමය වාතාවරණයක් නිසාය. එසේ සිදුවීමට හේතුව රුසියානු නායකයා...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news