නෙළුම් යායෙන් තලවකැලේ ට නෑගම් යාම
ඔබ හැමෝම දන්නවා අපේ දෙමළ සහෝදර සහෝදරියන් ජිවත් වෙනවා කියල කන්ද උඩරට. ඉංග්‍රීසින් විසින් තේ වතුවල රැකියා කිරීමට රැගෙන ආ ඔවුන් රැකියා කලේ වහලුන් වගේ. ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ හෝ වෙන රටවල් වල වගේ වහල් සේවය නොතිබුණත් මේ ජනතාව ඒ තරමටම දුක් විඳිමින් අපේ සිලෝන් ටී ලෝකයට සපයන්නට තම දහඩිය හෙළුවා. ඔවුන් ජිවත් වුනේ, වෙන්නේ ඉතා පහසුකම් අඩු ලැයින් කාමර
නමින් හඳුන්වන ගෙවල් පේලි...
ද්විත්ව බලයේ දේශපාලනය – ජයතිලක ද සිල්වා
ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත්‍රීපාල
සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කෙළේ සන්ධානයකින් වුවද, ඒ අවස්ථාවේ ඔහු කිසි පක්ෂයක නායකයෙකු නොවුණු හෙයින්, එදා ඔහු පෙනී සිටියේ පොදුවේ...
ගීතදේව මහත්තයාව රෝස කැළෙන් ඇහින්දාද ?
පසුගිය සෙනසුරාදා ජාතික රූපවාහිනියේ විකාශය වූ ශනිදා ආයුබෝවන් වැඩසටහනට සභාගී වීමට අජිත් කුමාරසිරි,අමිල සඳරුවන් සහ චින්තක ගීතදේව යන මහත්වරු පැමිණ සිටියහ.
වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයාට අනුව මේ මහත්වරුන් ප්‍රසිද්ධ වේදිකාවල,ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල ඇහෙන්නට දකින්නට නැති විකල්ප සංගීත් මහත්වරුන් පිරිසකි. ඔවුන්ට කවුරුවත් වේදිකා තනාදෙන්නේ නැත. ඔවුන්ට කවුරුවත් අනුග්‍රහය දක්වන්නේ නැත.ඒ වෙනුවට කිසිදු අනුග්‍රහයකින් තොරව අන්තර් ජාලය ඔස්සේ විශේෂයෙන් සමාජ ජාලා වෙබ්...
ඩීසල් බලාගාර මාෆියාවට මුහුණ දීම හා සමාජවාදී නිවාස
ඇමති චම්පික රණවක ඩිසල් මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවට පුවතක් දුටිමි. ලංකා විදුලි බල මණ්ඩලය ඩිසල් තාප බලාගාර වලට ඉතා විශාල මුදලක් ගෙවයි. ඒ අතර ඉහත ඇමතිවරයා ම බයිසිකලයකින් යන දර්ශනයක් ද දුටිමි. මට හිතෙන්නේ මෙයට වෙනස් විධිහකට බලාගාර වසන්නේ නැතිව තරඟය අඩු කර පාරිභෝගිකයා ගෙවන විදුලි මිල අඩු කර ගැනීමක් කල යුතු බවයි. ඒ හදිසියකට හෝ ඔවුන් (ඩිසල් බලාගාර ) ඕනෑ විය හැකි...
සියයක් පාසැල් ගැටේවා ! ලෙනින් ?
සියයක් පාසැල් ගැටෙන විට ඒවා සන්ධිගත කිරීම අපේ වැඩකි.
සමාජය වෙනස් කිරීමට පන්ති සතුරන් අවශ්‍යය.
============================================================
නිර්මාල් විසින් 2015 මැයි 28 දින සවස කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශයේදී "ලංකාවේ පැරණි ඉතිහාසය පිළිබඳ අධිපති කතිකාව විවේචනාත්මකව යලි විමසා බැලීමක්" යන මැයෙන් පවත්වන ලද දේශනය.
https://youtu.be/U9tE7CPfTHQ
සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්
සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්
ජිජැක් ගේ කතාවෙන් පස්සේ කෙලින්ම හිතුන දෙයක් තමා අපි සෝවියට් දේශය විවේචනය කලත් දුෂිත සමාජවාදය කියල, තව කොපමණ හොඳ දේවල් තිබුනද කියන එක. එකක් තමා කෑම. මේ පෝලිම් ගැන නෙමේ කියන්නේ. කොම්පෝත් හෙවත් පලතුරු යුෂ බීම හා ආහාර ගැන. සෝවියට් එළවළු කඩවල හා සුපර්මාර්කට් වලත් නිතර දකින්න තිබුන දෙයක් තමා පලතුරු යුෂ බීම. කොපෙක් විස්සක්...
වෙළෙඳපොළ ද ? මිනිස් ලෝකයක් ද?
ෆර්නැන්ඩෝ ඇයි ඔබ බියෙන් තැති ගත්තෙ ?
නිදහසේ විරැද්ධවාදියා සිටින්නේ ඔබ තුල මිස ඉන් පිටත නොවේ.
ඔබ අද රාත්‍රියේ දී දේශපාලනික වනු ඇත.
=================================================================================
And then she asks me, "Do I look alright?"
And I say, "Yes, you look wonderful tonight"
https://youtu.be/eiNpAyBuCd0
බාගවිට …….
බාගවිට .......
හෙට රාතිු 10 ට DJ දීප්ති ජාතික රෑපවාහිනයේ "සුුළඟට පසු" වැඩසටහනෙන් ඔබ හමු වනු ඇත.
අපේ යුගයේ සංකේතය මයිකල් - ඔහු ඇතුලෙන් පැලී ඇත - ආදරය සහ කෘා - රත්වය ලෙස...
සංවාදය මෙහෙය වීම - ඔහු නිසා නින්දාවට පත් වූ සුදර්ශන ගුණවර්ධන
https://youtu.be/z_xQ7232xAg
අනවශ්‍ය වැඩ
කපිල හෙන්දාවිතාරන මහතාට විරැද්ධව යහපාලන ආණ්ඩුව කි‍්‍රයා කිරීමට පටන් ගනියි. සාමාන්‍යයෙන් ඔහුව සැලකෙන්නේ පොට්ටුගේ අනෙකා ලෙසය.
දියමන්ති කැපිය යුත්තේ දියයමන්ති වලිනි. රාජ්‍ය පාලනයේදී ඔහු වැනි මිනිසුන් රාජ්‍ය යට අවශ්‍යය. ඔත්තු බැලීම මැදපාන්තික ප්‍රජාතාන්ත්‍රික රැකියාවක් නොවේ.
රජ්‍යය ඔහුගේ රහස් සෙවීම මෝඩ කමකි. රජ්‍යය ඔහුගන් ප්‍රශ්න ඇසිය යුතු නැත.
2004 සිදුවීම සහ පාඩම 1
2004 වර්ෂයේ අගෝස්තු මාසයේ J.R ජයවර්ධන කේන්ද්‍රයේ පැවති 'හිස්ටීරියාව' පොත පිළිබදව සම්මන්ත්රනයේ දී එවකට අපගේ සංවිධානයේ ප්රකාශිකාවක් වූ ප්‍රභා මනුරත්න මෙසේ ප්‍රකාශ කළාය.
(1). මහා අනෙකෙක් යනුවෙන් ඇත්තටම කෙනෙක් මේ ලෝකයේ නොපවතී. (අපේ ජීවිතයට අර්ථයක් තිබේද?)
(2). ඉතිහාසයට වර්ධන න්‍යායක් ඇත. එම න්‍යාය ගැන දන්නා සේ කටයුතු කරන්නන් මගින් බිහිවන්නේ මර්ධනකාරී සහ ඒකාධිපති සමාජ - ව්‍යුහයන්ය. (ස්ටැලින්වාදය)
අවාසනාවකට මෙන් ඇය ඉහත...
ඔබව මතක් වෙනකොට හුස්ම හිර වෙනව
"හර්බට් මාකුස" මෙහෙම කියනව,
"ගීත තියෙන්නෙ වාදනය කරන්න මිසක් හඞන්න නෙවි",
ජගත් ! අරගලයේ හුදෙකලා මොහොතවල ඔබ මා සමග සිටියා,
ඔබ අපෙන් වෙන් වෙලා වසරක් ගෙවී ගිහින්,
අරගලයේදී මිතුරන් න්‍යායිකව වැරදි වුවත් , මම ඔවුන් ව ආරක්ෂා කරනව , ඒක මගේ හැටි,
මිතුරන් වෙනුවෙන් මට න්‍යාය ගණිකා වෘත්තියේ යොදවන්න වුනොත්,
මගේ නම කැත කරගෙන ඒක මම කරනව,
ඒ හින්ද සමහර ගීත අඞන්නෙ නැතිව කියන්න බැහැ.
දීප්ති
https://youtu.be/kYWIkmlXWXs