අනාගතය ගැන හිතමු ද ?
මෛත්‍රී දැන් තමන් වටා අභ්‍යන්තර කවයක් ගොඩ නගා ගනිමින් සිටින බව පෙනෙන්න තියෙනවා. චම්පික එහි ප්රමුඛයෙකු බවට සැකයක් නැහැ. මම හිතන්නේ දැනටමත් මෙම පිරිස යම් දේශපාලන අවශ්‍යතාවක් වෙනුවෙන් සැලසුම් සහගතව වැඩ කරනවා වෙන්න පුළුවන්. නිදසුනක් ලෙස 19 වන සංශෝධනය 'අල' කරනු ලැබීමේ චෝදනාව එල්ල වන්නේ මහින්ද පිලට උවත් එහි ප්‍රධාන භූමිකාවක් නිමල් සිරිපාල විසින් ඉටු කළා. නිමල් කියන්නේ කව්ද?...
ගමේ උපාසක මහත්තයගේ පන්සිල් පද පහේ දේශපාලනය
80 දශකය සමග සසදනවා නම් අද වන විට බොහෝ දේ වෙනස් වී ඇත. ඒ අතරින් ඉතාම වැදගත් වන්නේ සෝවියට් මාක්ස්වාදයේ තාර්කික අඩංගුව විසිර යාමයි. ලෙනින්වාදයටත් සමාජ ප්රජාතන්ත්රවාදයටත් වඩා යහපත්, සමාජීයව විය හැකි යැයි සිතු නව-ලිබරල්වාදය දැන් අතිශය අතාර්කික වී ඇත. එපණක් නොව , නව සමාජ - ව්‍යාපාර (ස්ත්‍රිවාදය,සමලිංගිකත්වය,පරිසරහිතවාදය) වශයෙන් අසූව දශකයේ මතු වී අනූව දශකයේ දී විකසිත වූ ව්‍යාපාරයන්ද...
විපරිත ප්‍රතිචාර
තරමක කාලයක සිට අපගේ වෙබ් අඩවිය වෙත පහත ආකාරයට විශේෂ සදහනක් සහිතව Comments එවන පිරිසක් සිටිති. ඊට එක්කර ඇත්තේ මෙවැනි විශේෂණ පදයකි. ‘‘ පුලුවන් නම් දාන්න ’’
මින් ඉදිරියට එවැනි විශේෂ පද දමා එවන කිසිම කොමෙන්ටුවක් අප පළ කරන්නේ නැත. අප සමග ගණුදෙණු කළ යුත්තේ දේශපාලන සංවාදයක් කරන මිනිසුන් මිස සදාචාරාත්මක අඩිකෝදු සහිත උපාසක මහත්වරුන් නොවේ. මීට අමතරව ‘ පක්ෂය...
ජිජැක් ගේ කතාවේ විසංයෝජනය
ජිජැක් ලංකාවට ගෙනාවේ X -කණ්ඩායම බවත් ඔබ ඔවුන් ගැන සඳහන් කලේ නැත්නම් ජිජැක් ගැන කිසිවක් ලිවිය නොහැකි බවත් කියා කවුදෝ මට අවවාදයක් දුනි. ජිජැක් ට සිජැක් කියා ලීවේ කවුරු හරි වලියක් අදීද බලන්නටය. ඇද්ද කෙනෙක් නැත. මුල් ලිපිය බලන්න මෙතනට යන්න. මා මුල් උපාධිය කලේ සෝවියට් දේශයේ නිසා ස්ලාවික් නම් මා උච්චාරණය කරන්නේ වෙනස් අයුරිනි. ඇමෙරිකානුවන් ජිජැක් හඳුන්වන්නේ ෂිෂෙක් යනුවෙනි. ස්ලාවික් වරු ඒ...
සඳරැවන් හොර තක්කඩියා
සඳරැවන් හොර තක්කඩියා අන් මිනිසුන් "තමන්" වැනි යයි සිතා අපට කොචෝක් එකක් දමා ඇත.
අපි කරන දේශපාලනයට මුගෙන් අපි ලයිෂන් ගත යුතු නැත. මුගේ දේශපාලනය ගැන අපිට කියන්නට ඇති දෙය ගැන ඉක්මනින් බලාපොරොත්තු වන්න
එය පටන් ගන්නේ අනුන්ගේ ගෑනුන් ට මු දිව දාන්නට ගිය තැතිති.
එය අවසන් වන්නේ e-නිවිස් මාධ්යකරැවන්ට මු කල ජරා වැඩ වලිනි.
සාරසංග්‍රහවාදයක් ද ? විප්ලවවාදී සංධවනියක් ද?
අපගේ චින්තනය මෙතෙක් කල් වාදනය කලේ ඉන් පරාරෝපිත අයයි.
සෝෂියර් ෆුකෝ ඩෙරීඩා මාක්ස් ලෙනින් දවිඝටනාත්මකව වාදනය කරන විට ඇහෙන්නේ නාද මාලාවකි.
https://youtu.be/TRCQmNMOqUY
ඇය යන්න ගියා නිමවා..!
සෝමලතා සුබසිංහ නම් ලංකාව බිහිකළ එකම නාට්‍යවේදිනිය සමුගනී..
ශ්‍රී ලංකාව බිහිකළ එකම නාට්‍යවේදිනිය යැයි කට පුරා කිව හැකි සෝමලතා සුබසිංහ මහා නාට්‍යවේදිනිය අද උදෑසන දිවි රඟ මඩලින් සමුගෙන ගියා ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 79 ක් වූවාය. අප ඇය ලංකාව බිහිකළ එකම නාට්‍යවේදිනිය යැයි කියන්නේ නිදහසට පෙර ටීටර් යුගයේදී හෝ ජෝන්ද සිල්වා යුගයේදී හෝ නාට්‍ය ලියා නිෂ්පාදනය කළ...
ස්ත්‍රී වාදයට මොකද වුනේ ?
ලංකාවේ රැඩිකල් ස්ත්‍රීවාදය ආරම්භවුයේ 80 දශකයේ මැද භාගයේදීය. එය ආරම්භ වුයේ ලෝක දේශපාලනය තුළ 'ධනවාදය' සහ 'සමාජවාදය' යනුවෙන් කඳවුරු දෙකක් පැවති සමයේය. ලංකාවේ කොහොමටත් වාමාංශික ව්‍යාපාරය පුරුෂාධිපත්යයිකය ඉනුත් 'ජනතා විමුක්ති පෙරමුණ' දැඩි ලෙස පුරුෂාධිපත්යනුයිකය. පිරිමින්ගේ දේශපාලනය තුළ ඇති පුරුෂහිතකාමය ප්‍රශ්න කිරීම සඳහා කලක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජීකාවක් ව සිටි සුනිලා අබේසේකර සහ සුනිල් විජේසිරිවර්ධන 'ස්ත්‍රීවාදී කවයක්' රජගිරිය හන්දියේ නිවසක...
නාගරික අශ්ලීල මාධ්‍ය- ෆැන්ටසිය
අද දින "ඩේලි මිරර්" පුවත්පතේ මුල්පිටුව කියවන්නියගේ ඇස ගැටෙන ප්රමුඛ පුවතක් වන්නේ සත් හැවිරිදි දියණියක් දූෂණය වීම පිළිබද සිදුවීමකි. ඊට ප්‍රථමව උතුරේ විද්‍යාගේ සමූහ දූෂණය පිළිබදව විශාල උද්යෝගයක් ඇති කිරීමට මාධ්‍ය පියවර ගත්තේය. ඉදිරියේ දී ද උතුරේ සිදුවන මෙවැනි සිද්ධීන් මාධ්‍ය ඔස්සේ උත්කෘෂ්ඨයට නංවනු ඇතැයි පෙනේ. මෙසේ වීමට නියමිත වන්නේ ඇයි ?
මේ වන විටත් සමාජයේ පසුගාමී කොටස්වල ස්ත්‍රී දූෂණ...
ධිවර සංස්ථාව සුනේ සුං
වර්තමාන යහපාලනය යටතේ පවතින ලංකාවේ "ධිවර සංස්ථාව" මේ වනවිට ගිය මස වැටුප පවා ගෙවා නැත.
ගැටලූව වන්නේ ධිවර සංස්ථාවට වැටුප් ගෙවා ගත නොහැකි වුයේ කුමන යහ පාලකයෙක් එම ආයතනය පාලනය කළාදැයි වර්තමාන යහපාලන ආන්ඩුව ප්‍රස්න නොකරන නිසාය.
සාමාන්‍යයෙන් සැලකෙන්නේ , පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදී රජයේ වැඩියෙන්ම දුෂනයට ලක්වු සංස්ථාව ධිවර සංස්ථාව බවයි. මෙම දුෂන වංචා වල අවසාන පලය භුක්ති විදින්න...
කාන්තා විමුක්තිය- After Sunila and Rohan
Post-Modern Fable - “Third-World politics in the Era of Multinational Capital"
“All third-world texts are necessarily…allegorical, and in a very specific way: they are to be read as what I will call national allegories"
විල්සන්ට වෘත්තියක් නැත. එහෙත් ඔහුට රැුකියාවක් තිබේ. ඔහු අනියම් මුරකරුවෙකි. රුකියාව ස්ථිර රැුකියාවක් නොවුවද දැන් වසර ගණනාවක් පුරා ඔහු රැුකියාවට යයි. ඔහුට දැන් එය ස්ථිර රැුකියාවක්...