Home Blog Page 120

ජයසිරි අලවත්ත තක්කඩියා වීම සහ සතුරා, මිතුරා මාරු වීම

The right of reply. 3 mana වෙබ් අඩවියේ ‘‘ජයසිරි අලවත්ත තක්කඩියා’’ යන මැයෙන් පුවතක් පළ කොට ඇත. එවන් පුවතක් පළ කිරීමට පෙරටුගාමී පක්ෂය පෙලඹී ඇත්තේ මීට සතියකට පමණ පෙර වංගීස සුමනසේකර විසින් පවත්වනු ලැබූ දේශනයක් ම’විසින් lankadaily වෙබ් අඩවියට වාර්තා කිරීම හේතුවෙන් යැයි විශ්වාස කරමි.    ශ්‍රි ලංකා පෙරටුගාමි  පක්ෂයේ දේශපාලන සතුරන් අපගේ දේශපාලන සතුරන් වන අවස්ථා මෙන් ම නොවන අවස්ථා ද ඇත....

ජිජැක් ගැන දැන ගැනීමට ඇති සියල්ල අලවත්තගෙන් අසන්නේ ඇයි?

පළමුවෙන් ම කිව යුත්තේ අපගේ විචාරයේ ඉලක්කය වුයේ හිමාෂි නොවන බවයි. නමුත් දැන් අප දන්නා පරිදි ඇය Lanka Daily වෙබ් අඩවියේ සංස්කාරවරියක් නම් තත්වය අප හිතනවාට වඩා බරපතලය. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බව බුර්ෂුවා නීතිය දන්නා අය දනිති . හිමාශිගේ තර්කයට අනුව ඇය සහ ලංකාදීප, හිරු, සිරස, E-නිව්ස්, ස්වර්ණවාහීර්‍ණ, ITN, රූපවාහිර්‍ණ වැනි ආයතනවල සේවය කරන මාධ්‍යවේදිණියන් අතර...

A Reply

  ඔබේ සටහනට අනුව මේ කියන සිදුවීම, ගැන අපගේ දැනුම්වත් භාවයක් නොමැත. එමෙන්ම මේ ඔහුගේ දේශනය හරහා මතුවූ වෙනත් අතිරේක කාරණයක්ද යන්න අපි නොදනිමු. ඒ ගැන දැනුමක් ඔබ වෙත තිබේ නම් ඒ හෙළි කිරීම මෙන්ම ඒ ගැන ජනමාධ්‍ය දැනුම්වත් කිරීම ඔබ විසින් කළ යුතුව තිබේ. ඒ සමාජ ව්‍යාපාරයක් වන ඔබේ වගකීමකි. ස්ත්‍රීන්ට හෝ අන් කවරෙකුට හෝ වන අපරාධ සම්බන්ධයෙන් නිහඬ සිටීමේ...

සීගිරියේ කුරුටු ගීත ලස්සනද ?

  දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයේ මතය අනුව සින්නතම්බි උදය ශ‍්‍රී නමැති තරුනිය සිදු කොට තිබෙන්නේ වසර දෙකක කාලයකට සිරගත කල යුතු අපරාධයකි. ඇය කල වරද සීගිරිය බැලීමට ආ අවස්ථාවක කැටපත් පවුරේ තම නම කුරුටු ගෑමය. මඩකලපුව ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක කම්කරු ස්ත‍්‍රියක වන මෙම දෙමල ජාතික තරුනිය සිරගත කිරීමේ නියෝගයක් ලබාදීම හරහා දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරනය නීතිය අකුරට ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමා තුල...

ජයසිරි අලවත්ත තක්කඩියා

  පසුගිය දිනෙක ස්ලොවොජ් ජිජැක් ගැන දේශණයක් යම් තක්කඩියකු විසින් කරන ලදී. මේ තක්කඩියාට ජිජැක් හමු වී ඇත්තේ ඔහුගේ තාත්තා හරහාය. ඉතිහාසය අමතක කිරීම තක්කඩි වැඩකි. ජයසිරි අලවත්ත යනු ද බබෙක් නොවේ. ලංකාවේ දේශපාලන සංවාදයට ජිජැක් පැමිණියේ x  කණ්ඩායම හරහා බව මේ මොන්ටිසෝරි බබා නොදැන සිටීමට හැකියාවක් නැත. ගැටළුව වන්නේ මේ තක්කඩිකම ගැන නොවේ. මෙම විපරිතයා පසුගිය දිනක ආපණශාලාවක දී ස්ත‍්‍රීන්...

මහරාජා සමග ගුද රමණය

  ලංකාවේ ජනමාධ්‍ය කලාව රස්තියාදුකාර පාදඩ කලාවක් කරනු ලැබූවේ මහරාජාගේ සිරස ඇතුලු මාධ්‍ය ජාලය විසිනි. විවිධ දේශපාලඥයන් පසුගිය දශක දෙක පුරාම මහරාජාගෙන් කප්පම් හා නොමිලේ ප‍්‍රචාරණයන් ලබාගෙන අසූචි නා ගත්තේය. රාජ්‍ය මාධ්‍ය වලට පමණක් නොව පුද්ගලික මාධ්‍ය වලටත් නියාමනයක් අවශ්‍ය බව අපට පෙන්වන්නේ මහරාජාගේ මාධ්‍ය ආයතනවල සේවය කරන පාදඩ මාධ්‍යවේදීන්ගේ ක‍්‍රියා නිසාය. සිරස ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක අයිතිකරු වන මේ මහරාජා...

මෙතනින් එහාට

  මිනී මරා එයට ආගමෙන් අශිර්වාද ලබා ගනිමින් රාජ්‍ය පාලනය කළේ මහින්ද රාජපක්ෂය. පැඞී - ෆීල්ඞ් සරත් ෆොන්සේකා තම රට තුළම අයිතීන් දිනා ගැනීමේ සටනක නිරත වූ සිවිල් සහ මිලිටරි ජනයා සමූලඝාතනය කොට මේ කාලයේ මාර සැපක් ගනිමින් සිටියි. පාදඩයන්, හොරුන්, මංකොල්ලකාරයන් , ස්තිු දුෂකයන් මේ කාලයේ මාක්ස්වාදය ගැන ටිප්පණි, අටුවා සපයමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණෙන් සහ පෙරටුගාමී සමාජවාදීන්ගෙන් දේශපාලන හේතු නිසා...

අනුර දිසානායක සහ ඊඩිපස් රජු

  එල්ටීටීඊයට එරෙහි යුද්ධයට සහයෝගය දීමේ දී පවත්වා ගත යුතු ‘සමබරතාව’ තමා අතින් ගිලිහී ගිය බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර දිසානායක කියයි. ඔහු මේ ‘පාපොච්චාරනය’ කලේ පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනී සේවය විසින් විකාශය කල ‘සත්‍යාගාරය’ සංවාදාත්මක වැඩසටහනට සහභාගී වෙමිනි. මානෙල් මල් ව්‍යාපාරය ඇරඹීම, රනවිරුවන් ලෙස හමුදා සොල්දාදුවන් අභිෂේක කරවීම, යුධ මුක්ත කලාපයට බර අවි වලින් පහර දෙන ලෙස ඉල්ලා...

පතිරාජගේ සිනමාව ගැන

  පසුගිය මාර්තු මස 21 වන දා හොරණ විද්‍යාරත්න පාඨශාළාවේ පැවති පතිරාජගේ සිනමාව අලලා දීප්ති කුමාර ගුනරත්න සහොදරයා විසින් කරණ ලද දේශනයේ හඬ පටයට පහතින් සවන් දිය හැක.  

සිනමා විචාර වලදී පිරිමින් ස්ත‍්‍රින් ගැන කතා කරන්නේ මන්ද?

  පහත පල වන්නේ  ර්‍බොරදිය පොකුණ” ගැන x කණ්ඩායමේ හිටපු පොරක් ලියන ලද දේවල් ගැන කරන ලද විචාරයකි.      

පශ්චාත්-මාක්ස්වාදය යොදා ගත් උදාහරණයක්

  A New Syriza? Podemos Leader Pablo Iglesias on Spain’s Growing Anti-Austerity Movement   https://youtu.be/0eK7yvmdSRg  

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news