සිජැක් ගේ කථාවක්
මිනිසෙක් කෝපි කඩයකට ඇතුළුවූ සැනින් සැනෙකින්ම තමන්ට කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ඉල්ලා සිටි.
කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා මෙසේ කියයි: "මන් විශවාස කරන විධිහට අපි ළඟ කෝපි වලට දාන ක්‍රීම් ඉවර වෙලා. ඔබ සිනි නැති කෝපි කෝප්පයක් ලබා ගන්න කැමතිද?"
සිජැක් විශ්වාස කරන්නේ නුතන ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීම සඳහා මේ විහිළු කතාව ඉතාමත් ප්‍රයෝජනවත් වන බවයි.
මෙය උපුටා ගත්තේ ස්ලාවොයි සිජැක් ගේ...
A-Z ව්‍යාපාරය යනු කුමක්ද?
2015 වර්ෂයේ මුල පැවති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයෙන් පසු ඔහු පරාජයවීමට පසු රැඩිකල් දේශපාලන අවකාශයක් බිහි වී ඇත. 2009 වර්ෂයේ යුද ජයග්‍රහණය සමග වැසී ගිය විභවතාවයන් යළිත් ප්රාදර්භූත වී ඇත. අන් සෑම පක්ෂයකටම මෙන්ම අපටද මෙම නව තත්ත්වය අදාළය. අපගේ පක්ෂයේ නමට ආසන්න නමක් සහිත තවත් වාමාංශික පක්ෂයක් පැවතීම නිසා මහජනයා අතර මහත් ව්‍යාකූලත්වයක් ඇති වී ඇත. එබැවින් පළමු කර්තව්‍යය...
බොරදිය පොකුණ : පසුආවර්ති ප්‍රතික්‍රියාවක්
හැදින්වීම
90 දශකයේදී ඇගලුම් කර්මාන්තයේ පන්ති අරගලය ප්‍රකාශ වූයේ නිදහස් වෙළෙද කලාපයේ විවිධ වෘත්තීය සමිති හරහාය. නමුත් 'බොරදිය පොකුණ' හරහා එම පන්ති අරගලය සිනමාව දක්වා විස්ථාපනය වී ඇත. කලින් පැවති අරගලය 'දේශපාලන- ආර්ථිකය' නම් සමකාලීන අරගලය 'ලුබ්ධි ආර්ථික' අරගලයකි. පළමු වැන්න මගින් ව්‍යාජ විඥාණයක් බිහි වුයේ නම් දෙවැන්න මගින් බිහි වී ඇත්තේ ඕපපාතික විඥාණයකි. කලින් පැවති පස මිතුරැභාවය පැවතියේ හාම්පුතා...
A-Z ව්‍යාපාරය
'මහින්ද චින්තනය' පැවති පසුගිය දශකය පුරා අපට විධිමත්ව දේශපාලනය කිරීමට හැකිවූයේ නැත. ඒ පිළිබ්දව අපට චෝදනා රාශියක් එල්ල විය. ලෙනින්ගේ සිටි ඩැනියෙල් ඩර්ටේගා දක්වා වාමාංශිකයන් පන්ති අරගලයේ ව්‍යාජ ආකෘතියක් වූ ෆැසිස්ට්වාදය ඉදිරිපිටදී 'ප්රජාතන්ත්රවාදය' වෙනුවෙන් පෙනී සිටියහ. දේශපාලනය වෙනුවට පසුගිය කාලයේ විවිධ ව්‍යාපාර කරන අයට අපට මඩ ගැසුවේ 'හුත්තෝ කෝ යකෝ විප්ලවය' කියාය.
දැන් අප වැඩ පටන් ගන්නෙමු. අප දැන් ඊට...
යථාර්ථයේ හිල
ලංකාවේදී අප කෙතරම් 'යථාර්ථය' (Reality) සහ යථ (Real) හෝ සැබෑව අතර වෙනස පැහැදිලි කරත් එම වෙනස වටහා ගත් අය මේ සමාජයේ විරලය. අන්තර්-පුද්ගල මිනිස් සබදතා කියවීමේදී මෙම වෙනස වටහා ගැනීම දුෂ්කරය.
අපි උදාහරණයක් ගමු. (නැතහොත් ෆ්රිට්ස් ලෑන්ගේ සිනමා පන්තියකට සහභාගී වෙමු.)
සේනාධීර සහෝදරයා කියන්නෙ ඉතාම නිශ්ශබ්ද, හිමින් කතා කරන, හරිම ශිලාචාර විදිහට හැසිරෙන, අනෙකා සමග කතා කරන කොට හිස පාත් කරගෙන...
කිසිවක් ‘නොපවතින්නා වු විට පවතින්නා වූ ‘යම් දෙය’
ඔබට දීප්තිව වැටහෙන බව කීමට ඉතා උන්නදුවක් ඇති බවට සැකයක් නැත. ඔබ දැනටමත් ඔහුව අභිබවනය කොට ඉතාම දියුණු තැනක සිටගෙන ඇත. නමුත් ගැටලුව වන්නේ වසර කිහිපයකට පසු ඔබ ඔහුට පිටපසින් සිටින බව ඔබටම වැටහී යාමයි. සීතල යුද්ධයට පසු හෝ දෙවන ලෝක යුද්ධයට පසු ධනවාදය ඉක්මවා යන න්‍යායක් සහ ප්‍රායෝගිකත්වයක් ඉදිරිපත් කිරීමට බොහෝදෙනා තැත් කරන ලදී. බොහෝදෙනාගේ අපේක්ෂාව වූයේ ධනවාදය...
කිසිවකු නොදුටු දයලෙක්තිකය
(A) ඉන්දීය ජාතික දේශපාලනයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ පීඩිත මිනිසා නිදහස් කිරීමට LTTEය රජිව් ගාන්ධි ඝාතනය කළේය.
(B) මහින්ද රාජපක්ෂ තම පවුලේ 'ප්රාග්ධනය' සමුච්ඡ කිරීම සදහා LTTEය විනාශ කළේය. (ධනවාදය වෙනුවට පුද්ගලික ප්රාග්ධනය)
(C) ඉන්දියාවට පාලනය කළ නොහැකිව තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලන ලීවරය වු LTTEය අවසාන වීමෙන් පසුව යළිත් ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනය තුළ ඉන්දියානු සාධකය අධිනිශ්චය විය. (විජේවීරගේ ඊනියා ඉන්දීය උප-...
දෙවියන් නොමැති ලෝකයක දේශපාලනය
දෙවියන් මිය ගිය ලෝකයක දේශපාලනය කරන්නේ කොහොමද?
ජාතික ගැටළුව අරබයා පසුගිය දිනෙක පැවති සම්මන්ත්‍රණයකදී මහාචාර්ය ගණනාථ ඔබේසේකර මෙසේ ප්‍රකාශ කළේය. 'නියට්ෂේ අනුයමින් මා වඩාත් කැමැතියි කියන්න අපි මේ ජීවත් වන ලෝකයේ දෙවියන් මිය ගිහින් කියන්න.' නමුත් ගැටළුව වන්නේ දෙවියන් නොමැති නූතන ලෝකය සාරවත් යැයි සිතන මිනිසුන් බහුල වීමයි.
ගණනාථගේ අදහසට අප ලැකාන්ගේ උධෘතයක් එකතු කරන්නේ නම් එය මෙසේය. 'සිහි කල්පනාව සහිත...
මාක්ස්වාදය සහ සංශෝධනවාදය
ජ්‍යාමිති ශාස්ත්‍රීය ප්‍රත්‍යක්ෂ්‍යයන් මිනිස් අවශ්‍යතාවයන් කෙරෙහි බලපාන්නේ නම් ඒවාද බිදහෙළීමට ප්රයත්න දරනු ඇතැයි යන සුප්‍රසිද්ධ කියමනක් තිබේ. දේවධර්මයේ පැරණි දුර්මතය් හා සංඝට්ටනය වන ස්භාවික විද්‍යාවේ න්‍යායයන් ඉතාමත් උමතු ප්‍රතිරෝධනයක් අවුස්සා ලූයේය. තවමත් අවුස්සා ලන්නේය. එනිසා, නවීන සමාජයේ දියුණු පංතිය අවබෝධයෙන් පෝෂණය කිරීමට සහ සංවිධානය කිරීමට කොලින්ම උපකාරී වන, මෙම පංතිය හමුවේ ඇති කර්තව්‍යයන් සනිටු හන් කරන සහ වර්තමාන ක්‍රමය...
ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද?
ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද? කියන ප්රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන නිසා සහ බොහෝ අය මොන වගේ සමාජවාදී හෝ කොමියුනිස්තවාදී සමාජයක්ද ගැන අහන්නේ කියන ප්‍රශ්නයට උත්තර දීමක් වශයෙනුත් විටින් විට යාවත්කාලින කරන අභිප්‍රායෙන් මේ පිටුව පටන් ගත්තේ.
අපි සමාජවාදී කියල නම් කරන දැනට තිබෙන රටවල් (චීනය, වියට්නාමය , කියුබාව...