Home Blog Page 124

කිසිවක් ‘නොපවතින්නා වු විට පවතින්නා වූ ‘යම් දෙය’

ඔබට දීප්තිව වැටහෙන බව කීමට ඉතා උන්නදුවක් ඇති බවට සැකයක් නැත. ඔබ දැනටමත් ඔහුව අභිබවනය කොට ඉතාම දියුණු තැනක සිටගෙන ඇත. නමුත් ගැටලුව වන්නේ වසර කිහිපයකට පසු ඔබ ඔහුට පිටපසින් සිටින බව ඔබටම වැටහී යාමයි. සීතල යුද්ධයට පසු හෝ දෙවන ලෝක යුද්ධයට පසු ධනවාදය ඉක්මවා යන න්‍යායක් සහ ප්‍රායෝගිකත්වයක් ඉදිරිපත් කිරීමට බොහෝදෙනා තැත් කරන ලදී. බොහෝදෙනාගේ අපේක්ෂාව වූයේ ධනවාදය...

කිසිවකු නොදුටු දයලෙක්තිකය

  (A)  ඉන්දීය ජාතික දේශපාලනයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ පීඩිත මිනිසා නිදහස් කිරීමට LTTEය රජිව් ගාන්ධි ඝාතනය කළේය.   (B)  මහින්ද රාජපක්ෂ තම පවුලේ 'ප්‍රාග්ධනය' සමුච්ඡ කිරීම සදහා  LTTEය විනාශ කළේය. (ධනවාදය වෙනුවට පුද්ගලික ප්‍රාග්ධනය)   (C)  ඉන්දියාවට පාලනය කළ නොහැකිව තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලන ලීවරය වු LTTEය අවසාන වීමෙන් පසුව යළිත් ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලනය තුළ ඉන්දියානු සාධකය අධිනිශ්චය විය. (විජේවීරගේ ඊනියා ඉන්දීය උප-...

දෙවියන් නොමැති ලෝකයක දේශපාලනය

  දෙවියන් මිය ගිය ලෝකයක දේශපාලනය කරන්නේ කොහොමද? ජාතික ගැටළුව අරබයා පසුගිය දිනෙක පැවති සම්මන්ත්‍රණයකදී මහාචාර්ය ගණනාථ ඔබේසේකර මෙසේ ප්‍රකාශ කළේය. 'නියට්ෂේ අනුයමින් මා වඩාත් කැමැතියි කියන්න අපි මේ ජීවත් වන ලෝකයේ දෙවියන් මිය ගිහින් කියන්න.' නමුත් ගැටළුව වන්නේ දෙවියන් නොමැති නූතන ලෝකය සාරවත් යැයි සිතන මිනිසුන් බහුල වීමයි. ගණනාථගේ අදහසට අප ලැකාන්ගේ උධෘතයක් එකතු කරන්නේ නම් එය මෙසේය. 'සිහි කල්පනාව සහිත...

මාක්ස්වාදය සහ සංශෝධනවාදය

  ජ්‍යාමිති ශාස්ත්‍රීය ප්‍රත්‍යක්ෂ්‍යයන් මිනිස් අවශ්‍යතාවයන් කෙරෙහි බලපාන්නේ නම් ඒවාද බිදහෙළීමට ප්‍රයත්න දරනු ඇතැයි යන සුප්‍රසිද්ධ කියමනක් තිබේ. දේවධර්මයේ පැරණි දුර්මතය් හා සංඝට්ටනය වන ස්භාවික විද්‍යාවේ න්‍යායයන් ඉතාමත් උමතු ප්‍රතිරෝධනයක් අවුස්සා ලූයේය. තවමත් අවුස්සා ලන්නේය. එනිසා, නවීන සමාජයේ දියුණු පංතිය අවබෝධයෙන් පෝෂණය කිරීමට සහ සංවිධානය කිරීමට කොලින්ම උපකාරී වන, මෙම පංතිය හමුවේ ඇති කර්තව්‍යයන් සනිටු හන් කරන සහ වර්තමාන ක්‍රමය...

ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද?

  ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද?  කියන ප්‍රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්‍රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන නිසා සහ බොහෝ අය මොන වගේ සමාජවාදී හෝ  කොමියුනිස්තවාදී සමාජයක්ද ගැන අහන්නේ කියන ප්‍රශ්නයට උත්තර දීමක් වශයෙනුත් විටින් විට යාවත්කාලින කරන අභිප්‍රායෙන් මේ පිටුව පටන් ගත්තේ. අපි සමාජවාදී කියල නම් කරන දැනට තිබෙන රටවල් (චීනය, වියට්නාමය , කියුබාව...

ගෝඨා කියන්නේ මගේ ආදරවන්තිය නොවේ

  සිද්ධිය 1 2010 වර්ෂයේ අගභාගයේ දිනෙක මම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගියේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් Event එකක් සදහා ස්ථානය වෙන් කර ගැනීමටය. කවුන්ටරයට ගොස් එහි කළමණාකාරවරයා හමු වී ඒ ගැන කී විගහ ඔහු කීවේ ගෝඨභය මහතා ඔහුගේ පවුලේ හිතවතකු බවය. අදියරෙන් අදියරට මා හෝටලයේ විවිධ පුද්ගලයන් හමු වු අතර ඒ සියලුදෙනා මෙසේ කීවේය. 'ඔහු  යාළුවෙක්' ' , එයා මගේ මල්ලිගේ යාළුවෙක්','...

සෞම්‍ය ලියනගේ පාත්තයකුට සර් කියයි

ලංකාවේ සිට පිටරට ගොස් නැවත ලංකාවට ආ විට බොහෝ අයට විවිධ වර්ණ සහ හැඩතල ඇති වෙයි. ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සෞම්‍ය ලියනගේ ගියේ නළූවෙකු ලෙසය. ඔහු ලංකාවට යළිත් පැමිණියේ බුද්ධිමතකු ලෙසය. මෙම රෑප විපර්යාසය කෙසේ වුවාදැයි අප නොදන්නෙමු. පසුගිය කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයට අදාළ ආචාර්යවරැන් කිහිපදෙනෙකුට ගොට්ටට අල්ලා කතිකාචාර්යවරයකු වූ පුද්ගලයකු ගැන සෞම්‍ය ලියනගේ මෙසේ කියයි. 'මෙතනින් එහාට පාත්තයා සර්ගෙන්  ඒක අහගන්න.' තමන් රැචි කරන භූමිකාව...

දැන් ඇති නේද?

  ලංකා පදනම් ආයතනයේ දීර්ඝ කාලයක් තිස්සේ ඩිජිටල් ඇකඩමිය හරහා සෘජු ලෙසම අපට විරැද්ධ දේශපාලනයක් සුදත් මහදිවුල්වැව මහතා කරගෙන ගියේය. ලංකාවේ සිනමාවට කිසිදු සම්බන්ධයක් නැති කල්‍යානන්ද පෙරේරා, ප්‍රදීප් ජයරත්න, ආචාර්ය ප්‍රභා මනුරත්න වැනි මහත්ම මහත්මීන් කැදවා දේශණ පැවැත්වූයේ කුමන අරමුණක් සදහාද? එපමණක් නොව ඇකඩමිය තුළ 'දර්ශනය' විෂය ඉගැන්වීම සදහා ඒකාධිකාරයක් ද පවත්වාගෙන ගියේය. මේ සියල්ල කරනු ලැබුවේ අප  විසින් දශක...

අභ්‍යන්තර විවේචනය

  ලංකාවේ වාම දේශපාලනයේ නිරත බොහෝදෙනෙකු සැබෑ අර්ථයෙන් ස්වයං විවේචනයක් කරන්නේ නැත. ජවිපෙ මෙන් එක්කෝ ස්වයං විවේචනයක් කරන්නේ කල් ඉකුත් වුවාට පසුවය. නැතහොත් එය කරන්නේ පෙරටුගාමී සමාජවාදීන් මෙන් සමාජයට වැඩක් නැති මොහොතකය. අප මේ කරන්නට යන්නේ ස්වයං විවේචනයකි. 1.තුෂාර දස්කොන් මහතා ස්වකීය අභිමතය පරිදි Go Rights නමින් සංවිධානයක් නිර්මාණය කර මේ වන විට වැලිකඩ සිරකරුවන් මරා දැමීම ගැන උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට...

කෙටි කාලීන අනාගත සිනාරියෝ

  1. චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාට පසු චම්පික තම කණ්ඩායම සමග  ඊට ඇතුල් වීම. 2.පාර්ලිමේන්තුව විසුරුවා හැරීම. 3. මංගලට යූ.ඇන්.පී.ය තුළ පිළිගත් අනාගතයක් නොමැති නිසා යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යාම. 4. මහින්ද විමල් සහ ගෝඨාභය සමග එකතු වී පසුගිය කාලයේ ඔවුන්ට උදව් කළ වෘත්තිකයන්ද සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විකල්පව ඡන්දය ඉල්ලීම. 5. ඡන්දයට පසු මහින්දගේ පාර්ශ්වය ප්‍රභල වුවහොත් යූ.ඇන්.පී.,...

රාජ්‍ය පිළිබද විශ්වාසය

  මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය බලය හිමි කරගත්තේ සංවිධිත දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීත්වය හරහා නොවේ. එ් සදහා ඔහුට උදව් කළේ ඉන්ද්‍රජාලික බලයන් තමන් සතු යැයි ප්‍රකාශ කළ විවිධ පුද්ගලයන්ය. මෙම වෙනසෙහි ප්‍රතිඵල  අපට දැන් ලැබෙමින් පවතියි. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවේ විරුද්ධාභාසය කුමක්ද? 1. එක පැත්තකින් එය රාජ්‍ය යන්ත්‍රය 'ප්‍රාග්ධනය'  සංකේන්ද්‍රණය කරන දේශපාලන බලයක් ලෙස උත්පාද කරවයි. මෙම ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස සමාජ ප්‍රාග්ධනය (හර පද්ධතිය, සංස්කෘතිය,...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news