Home Blog Page 126

රජකම හිමි කිරුළ අහිමි සෝමේ

ජනාධිපතිවරණය අහවර වී මේ වන විටත් මෛත්‍රිපාල සිරිසේන මහතා අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව අවසන්ය. දැන් සියලු දෙනා බලා සිටින්නේ දින සියයකින් යහ පාලනයක් සහිත රටක් බිහිවන තුරුය. දැනටමත් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිව තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුරුන්ද යන්න ගැනය. මේ වන විටත් බැසිල් රාජපක්ෂ රටහැර ගොස් තිබෙන අතර කේ.පී වැනි කොටි...

ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න

ඉහත කී පාඨය මට කියන්නට සිදුවුවකි. උචිත්සා යනු ඉගෙන ගන්න (learn) යන තේරුම ඇති රුසියානු වචනයයි. ඒ මම සොවියට්දේශයේ ඉගෙනුම ලබද්දී පළමු අවුරුද්ද අවසන්වූ කාලයේ තිබු රුසියානු භාෂා උත්සවයටය. මගේ පියකරු කරුණාවන්ත රුසියන් ගුරුතුමිය මෙම වදන් පෙළ අඩංගු පරිච්චේදය එම උත්සවයට වේදිකාවේ සිට කියැවීම සඳහා පැවරුවේ මටය. ඒ 1984 දීය. පරිච්චේදය ඇය රැගෙන තිබුනේ ලෙනින්ගේ...

ටෙට් ප්‍රහාර සහ LTTE

  LTTEය හේගල් විසින් ප්‍රචලිත කළ දයලෙක්තික ක්‍රමය ගැන දැඩි අවබෝධයකට නොයෑම 2009 වර්ෂයේ ඔවුන්ගේ පරාජයට බලපෑ ආකාරය අපි විශ්ලේෂණය කරමු. Tet ප්‍රහාර යනු වියට්නාම් ජාතික විමුක්ති අරගලකරැවන් දකුණු වියට්නාම් රාජ්‍යය සුණු විසුණු කිරීම සදහා එකවර කරන ලද ප්‍රහාර මාලාවයි. එහිදී වියට්නාම් රාජ්‍යය සදහා එක්සත් ජනපද රාජ්‍යයද, වියට්නාම් සිවිල් නිලධාරීන්ද අයත් විය.   ප්‍රහාරයේ අරමුණ - 1968 වන විට වියට්නාම් යුද්ධය කිසිවෙකුට ජය -පරාජයක්...

බලය පිළිබද සංකල්පය මගින් දෛනික ව්‍යාපාරයට විචාරයක්

කැලුම් අමරසිංහ සහ සුපුන් වික්‍රමරත්න විසින් සංස්කරණය කළ 'රාජ්‍යය පිළිබද සංකල්ප' (පදුරැ ලලා ගස වැඩුනත්...) පොත සමාජගත කිරීම වෙනුවෙන් පැවති රැස්වීමේදී දීප්ති කුමාර ගුණරත්න විසින් කළ දේශනය පහත දැක්වෙයි. එය පැවතියේ 2015 ජනවාරි 2 දා සවස සී එස් ආර් හිදීය. නායකයන්, පාලකයන්, පරමාදර්ශයන් නැතිව පාලනය වන සමාජ-ව්‍යුහයන් යනු බල සම්බන්ධතා ජාලයක් සහිත අදෘෂ්‍යමාන පද්ධතියකි. මෙවැනි පද්ධතීන් තුළ රජ කරන්නේ අත්තනෝමතික...

Femme Fatale

පශ්චාත් නූතන ස්ත්‍රිය හමුවන්න! ඇත්ත. කියවන්නියට සුමිත්‍රාගේ තුරු සමුදා නවකතාව තුළ පළමුවරට හමුවන්නේ නැටුම් කලාව පිළිබඳ බරපතළ අධ්‍යයනයක් කළ නවකතාකාරියකි. එහෙත් නවකතාවක් ලෙස තුරු සමුදා වැදගත් වන්නේ ඒ නිසා නොව සමකාලීන පශ්චාත් නූතන ස්ත්‍රිය අපට එහි මුණ ගැසෙන බැවිනි. ඇත්තට ම නම් මෙහිදී සිදුවන්නේ තම කුල පරම්පරාවට එරෙහිව කැරලි ගසන නූතනවාදී වීරවරියගේ පසු ධනවාදී සන්දර්භයක නැවත කියවීමය. නවකතාව ආරම්භ වන්නේ නැටුම්කලාව...

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඔබ සහ අප අතර සම්බන්ධය බොහෝ විට පරස්පරය. එය පෙන්නුම් කිරීමට රූපකයක් ලෙස පහත සදහන් ගීතය නරඹන්න! https://www.youtube.com/watch?v=wFEH4GYXhAk

අපිට පාට් දාන්න එපා

සයිබර් අවකාශයේ ජිම්නාස්ටික් ශූරයකු වන සඳරැවන් සේනාධීර තමන්ගේ සයිකෝටික වෙබ් අඩවිය හරහා අපට බොරැ පාට් එකක් දමා ඇත. දේශපාලනය කරන වෙනත් මිනිසුන්ට සල්ලි ලැබෙන්නේ කාගෙන්ද කියා කියන සඳරැවන් තමන්ට සල්ලි දෙන්නේ කවුද කියා කියන්නේ නැත. ඊනිව්ස් එකට පරිදිම දේශපාලනය කිරීමට අපටත් මුදල් අවශ්‍යය. මුදල් දෙන අය ගැන සදාචාර නීති අපට නැත. ලෙනින්ට අනුව කියන්නේ නම් 'ධනපතියා තමාව එල්ලා මැරීමට...

මාක්ස්ට පසු හේගල්

ප්‍රශ්ණ වලට උත්තර

රාජ්‍ය විශ්වාසයක් ද? වාස්තවිකත්වයක් ද?

පහත සම්මන්ත්‍රණයේ දී දිප්ති කුමාර ගුණරත්න පවත්වනු ලබන දේශණය ගැන කෙටි හැදින්වීමක්. ලංකාවේ රාජ්‍යය වාස්තවික ලෙස වටහාගෙන ඊට වඩාත්ම ප්‍රහාර එල්ල කළේ ජවිපේ සහ එල්.ටී.ටී.ඊ යයි. මෙම දේශණය මගින් පළමු වරට රාජ්‍යයට ඇති ආත්ම මූලික පසුබිම සාකච්ඡා කරනු ලැබේ. 90 දශකයේ දී දේශපාලනය ගැන කතා කරේ ජයදේව උයන්ගොඩය. අප ජීවත් වන සමකාලීන දශකයේදී දේශපාලනය ගැන කතා කරන්නේ ගාමිණි වියන්ගොඩය. ඉහත න්‍යායික...

විශේෂඥයන් ගේ මැදිහත් වීම

  සමකාලීන දේශපාලනයේ කැපී පෙනෙන මුඛ්‍ය ලක්ෂණයක් වන්නේ “ඓන්ද්‍රීය බුද්ධිමතා” දේශපාලන සංවාදය මෙහෙයවීම වෙනුවට විශේෂඥයන් විසින් එය මෙහෙය වීමයි. මෙමගින් නිරූපණය වන්නේ මහජනයා දේශපාලන කටයුතු වලින් ඉවත්ව ඇති අවකාශයයි. විශේෂඥයන් බොහෝවිට තම දැනුම සමාජගත කරන විට එය නිර්පාක්ෂික වේශයකින් ඉදිරිපත්න  කරයි. ආර්ථික අසමානතාවය රජ කරන සමාජයක නිර්පාක්ෂික දැනුම කියා දෙයක් පැවතිය නොහැක. සමාජ බන්ධනයක් ලෙස නිර්පාක්ෂික දැනුම පැවතිය හැක්කේ විශ්ව-විද්‍යාල...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news