සංගීතය දේශපාලන සාධකයක් ලෙස ගැනීම දුෂ්කර වෑයමකි
යහපත් සමාජයක් ගොඩ නැංවීම උදෙසා සංගීතයේ ප්‍රති-හෙජමොනියක් යෝජනා කරමින් තෙවන වරටත් පවත්වන්නට යෙදුන Down Town Pulse සංගීත ප්‍රසංගය පසුගිය දා පරණ නගර ශලාවේ දී පවත්වන්නට යෙදුනා.
එම සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් දැනට ඇතිව තිබෙන පශ්චාත් කතිකාවන් සම්බන්ධයෙන් යමක් කියන්නට තවමත් කාලය නොවේ යැයි අපි අපි කල්පනා කළා. නමුත් එම සංගීත ප්‍රසංගයේ ඡායාරූප එකතුවක් පළ කරන්නට අපි අදහස් කලා. විශේෂයෙන්ම එම සාමුහික...
ටෙරී ඊගල්ටන් ගේ ” මාක්ස් නිවැරදි ඇයි? ” කෘතිය එළිදැක්වේ
ටෙරී ඊගල්ටන් විසින් රචිත Why Marx Was Right කෘතියේ සිංහල පරිවර්තනය 'මාක්ස් නිවැරදි ඇයි?' නමින් එලිදැක්වීමට විප්ලවවාදී ශිෂ්‍ය සංගමය කටයුතු යොදා ඇත. මෙම කෘතිය තුළ ටෙරී ඊගල්ටන් මාක්ස්වාදයට සහ සමාජවාදයට එරෙහිව ප්රකටව පවතින විවේචන කිහිපයක් සාකච්ඡාවට ලක් කරමින් මාක්ස්වාදය වර්තමාන යුගයට අදාළ වන ආකාරය පිළිබද කරුණු දැක්වීමක් සිදු කරයි.
කෘතියේ සිංහල පරිවර්තනය එලිදැක්වීමේ සම්මන්ත්‍රණය දෙසැම්බර් 23දා පව 3.00ට කොලඹ 7,...
ක්‍රිස්තුස් සහ මිත්යාදෘෂ්ටිකයෝ!
ඊයේ එනම් දෙසැම්බර් 20 වන දා ස්වර්ණවාහිණී රූපවාහිනි නාලිකාවේ ප්‍රචාරය වූ දේශපාලන වැඩ සටහනකදී එය මෙහෙය වූ නිවේදිකාව රාජ්‍ය පාලනය ගැන දරණ 'ගතානුගතික මතය' ඛණ්ඩනය කරනු වස් එයට සහභාගී වූ විශ්ව-විද්‍යාල කතිකාචාර්ය නිර්මාල් රංජිත් මෙසේ කීවේය.
'බුද්ධිණී ඇයි ඔයා කියන්නේ අපි පාලකයාට කළගුණ සැළකිය යුතුයි කියල. ඒ අදහස ප්රජාතන්ත්රවාදි පාලන සංස්කෘතියක ලක්ෂණයක් නෙවි!'
නිර්මාල්ගේ මෙම උත්තරය නිසා නිවේදිකාවට කර කියා ගත...
යහපාලනය ඔබම නරඹන්න!
යහපාලනය ගැන ඔබට අධික පොරොන්දු දෙන මිනිසුන්ගෙන් මේ යුගය පිරී ඉතිරී ගොස් ඇත. ජාතික ගැටළුව අමතක කර යහපාලනය මත පමණක් පදනම් වී කලින් එකට උද්ඝෝෂණය කළ නොහැකි අයට දැන් එකට එක් වී උද්ඝෝෂණය කළ හැක. චම්පික රණවක සහ බ්‍රිටෝ ප්‍රනාන්දු සහෝදරයා ඉතා සමීපයට පැමිණ ඇත.
ඔබට විවේකයක් ඇත්නම් මේ මොහොතේ යහපාලනයට පොරොන්දු දෙන දේශපාලකයන්ගේ කාර්යාලවලට යන්න! සදරැවන්ට අනුව නම් එම...
Maithripala and the ‘Missing Element’
Majority of those who support Mr. Maithripala Serisena, common candidate for 2015 Presidential Election in Sri Lanka, may not be pleased to hear that 'something is terribly missing' in his approach in creating a good governance for future Sri Lanka. Those who want to abolish executive presidency and its organic evil have legitimate reasons to support him, and I...
මේ කවි දෘෂ්ටිවාදී පොලා පැනීමක්!
සීමාසහිත පවුල සහ සමාගම - පියන්කාරගේ බන්දුල ජයවීර
හැරල්ඩ් බ්ලූම් තමාගේ Anxiety of Influence නමැති වියමනෙහි ලා අපූර්ව සොයා ගැනීමක් කළේ ය. එනම් සියලුම යුගවල සිටි කවීන් තම ලිවීම් තුළ කළේ එක් මහා කවියක් නිර්මාණය කිරීම බව බ්ලූම් පැවසූ බවයි. කවීන් කවි ලියමින් අදත් කරන්නේ ඒ මහා කවිය නිර්මාණය කිරීමට දායක වීමය. ඒ ගැන මා ඇති පදම් ලියා ඇති බැවින්...
රණබාහු මල්ලී වෙතට!
අපි මුලින් කීවේම අපේ දෑත් අතහැර ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කරගත හැක යන්නය. නමුත් රණබාහු මල්ලී අපිවත් දන්නේ නැති කරුණු ගැන ලියා ඇත. තවමත් අපට විනය ඇත. ඇත්තටම වූ දේ පුලුවන් නම් මල්ලී ලියන්න. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පිටරට සාමාජිකයන්ගේ මුදල් වලින් යැපෙන රණබාහු මල්ලී අප ගැන කතා නොකර සිටියා නම් ඉතා හොදය. පිරිත් ගෙවල් වල්,දානේ ගෙවල් ඇල දොලවලින් නාලා...
ගෑස්පා හන්දියට පැමිණීම වෙනුවෙන්!
පසුගිය සෙනසුරාදා (13) රාත්‍රියේ පැවති Down Town Pulse සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි සියළු රසික-රසිකාවියන්ට අපගේ ගෞරවය පිදීමට මෙය අවස්ථාවක් කොට ගන්නෙමු.
අපේ පැත්තෙන් අප කරනු ලැබුවේ ඉතා කුඩා පරීක්ෂණයකි. යුද්ධයට පසු ලංකාවේ දේශපාලනය මෙහෙයවන මධ්‍යය විකාරසහගත විය. අප උත්සහ කළේ මේ මොහොතේ දී යම් නිශ්චිත පිරිසකට කරන ආරාධනයක් ඔවුන් පිළිගන්නේද යන්නය. දළ වශයෙන් ප්‍රසංගයට පැමිණි පිරිස දහසක් පමණි විය. මේ...
‘ඇසිඩ් වැස්ස’ සරසවි පොත් හලෙන්
ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂය විසින් මේ වන විට නිකුත් කර ඇති ඇසිඩ් වැස්ස ඇතුළු සියළුම ග්රන්ථ දැන් ඔබට නුගේගොඩ සරසවි පොත් හලෙන් මිලට ගන්නට පුලුවන.
අක්ෂරය ඉක්මවා යන ධවනියක් නිර්මාණය කිරීම!
එක්තරා මිනිසෙකු කොවුලකු මරා සියළුම පිහාටු ඉවත් කළ පසු කන්නට ඉතුරුව ඇත්තේ ඉතා කුඩා දෙයක් බව වැටහී මෙසේ කියයි. ”උඹ නිකංම නිකං කටහඬක් විතරයි, වෙන මොකුත් නැහැ.” මෙය දේශපාලකයන් සම්බන්ධයෙන් ද වලංගු නැත්ද? කටහඬක් හැර වෙන යමක් ඔවුන් සතුද?
මෙතෙක් කල් ලංකාවේ සංගීතය ලෙස වටහා ගත්තේ, න්‍යායගත කළේ අක්ෂරයට යටත් කරන ලද ධවනියයි. නමුත් සංගීතය යනු අක්ෂරය ඉක්මවා යන ධවනියයි....