විපක්ෂය ගැන සමාජ ප්රජාතන්ත්රවාදී උපක්‍රම දෙකක්
අපගේ උපක්‍රමය-
ලෙනින්ට අනුව ප්‍රජාතන්ත්‍රික විප්ලවයට සමාජ ප්රජාතන්ත්රවාදී උපක්‍රම දෙකක් ඇත.
01- කෙරෙන්ස්කිට බලය ගැනීමට ඉඩ දීීම
02-දුර්වල ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ බිහිවීමට ඉඩදීම
ගැටළුව වන්නේ මේ මොහොතේ දී ලංකාවේ කෙරෙන්සි කවුද යන්නය. මුලුමහත් සමාජයේම භ්‍රමණය වීම. මේ වන විට තීන්දු වෙමින් පවතින්නේ පුද්ගලයන් හතරදෙනෙකු මතය.
01-මහින්ද රාජපක්ෂ
02-රනිල් වික්‍රමසිංහ
03-සජිත් ප්‍රේමදාස
04-මංගල සමරවීර ( කරූ ජයසූරියට මේ සදහා ආදේශ වීමට ඇති හැකියාව දුර්වලය)
ජනාධිපතිවරණයට පසු ඉහත හතර දෙනාගෙන් දෙදෙනෙකු...
What is Democracy
Democracy means the rule of the people, rule by ordinary people rather than by a privileged few. Political actors from Robespierre and Blanqui to Gramsci and Che recognised, in different ways, that genuine democracy can only apply in situations where the 'will of the people' becomes strong enough to over-power those few who might seek to exploit, oppress, or...
අපේ පන්තිය
අපේ පන්තිය ට රකින්න අභිමානයක් තියෙනවද ?
https://www.youtube.com/watch?v=ZSPEqCEE95Q
දයලෙක්තික සංගීතය
ඉස්සර අපි සින්දු ඇහැවිවෙ ගංජා ගහල නෙවි.
මෙන්න අපි අහපු විදිහ.
තක්කඩින්ට අහු වුණා නේද ?
https://www.youtube.com/watch?v=yI8a_IdZMQA
කොමියුනිස්ට් අධ්‍යාපනය
මියුනිස්ට් විප්ලවය යනු “සමාජය” මුදල් නම් මාධ්‍යයෙන් භාෂාව නම් මාධ්‍යයට විතැන් කර නැවත ලිවීමයි. එය සමාජ භාවිතාවේ තලය මත සිදු වන ව්‍යවහාරික භාවිතාවකි. මේ අර්ථයෙන් ගත් විට මෙතෙක් පැවති සියළුම කොමියුනිස්ට් පක්ෂ ( චීන,ප්‍රංශ,බ්‍රිතාන්‍ය ආදී වශයෙන් ) මුදල් නම් මාධ්‍යයට ඇතුල් වී ඇත. මේ දක්වා පැවති සාම්ප්‍රදායික සහ නූතන සමාජයන්ගේ සංගතභාවය පැවතියේ ‘එකගතාවය’ නම් කාරණය මතය. මෙම එකගතාවයට කියන ප්‍රමිතිගත...
89 සහ 9/11
හුගක් අය දන්නවා 1989 වර්ෂය කියන්නේ සමාජවාදය නම් ව්‍යාපෘතිය අවසන් වූ දිනය කියලා. නමුත් ඒ අයම දන්නේ නැහැ. 9/11 කියන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදය අවසන් වූ දිනය කියල. සමාජවාදයට පසුව සමානාත්මතාවය ලෝකයෙන් තුරන් වෙමින් යන අතර 9/11 වලට පසු සමාජයෙන් ප්රජාතන්ත්රවාදය තුරන් වෙමින් යයි.
රෑකඩය සහ එය නටවන්නා!
මිනිසුන් මෙම පශ්චාත්-නූතන යුගය තුළ දී සෘජුව යමක් විශ්වාස කරන්නේ නැත. එබැවින් තත්කාලීන මිනිසාගේ ජීවිතය යනු විශ්වාසයන් අතේ දුරින් තබා ගන්නා යුගයකි. නමුත් පූර්ව-නූතන, පැරණි, සාම්ප්‍රදායික සමාජයන්හී මිනිසුන් සෘජුව දේවල් විශ්වාස කළෝය. සමහර ග්රෝත්රිකයන් තමන් මාළුන්ගෙන් පැවත එන ව සෘජුව විශ්වාස කළෝය. නමුත් සමකාලීන මිනිසාට විශ්වාස කිරීම සදහා කුමක් හෝ දෙයක් හෝ පුද්ගලයෙකු අව්‍යශය. මුදල් දැමීමේදී ඔවුන් බැංකු විශ්වාස...
‘Democracy Is For Infidels’
Interview Conducted by Hasnain Kazim
How does Islamic State think? How do its followers see the world? SPIEGEL ONLINE met up with an Islamic State recruiter in Turkey to hear about the extremist group's vision for the future.
The conditions laid out by the Islamist are strict: no photos and no audio recording. He also keeps his real name secret as...
ලැබෙන ඉන්ටවල් එක තුළ වම හැකිතරම් ව්‍යාප්ත වීම
දකුණේ මතය ගොඩනගන්න වෙලා තියෙන්නෙ වෙනම.
රාජපක්ෂ පාලනය අවසන් කරන්න ඕනේ. ඒකෙ ආයේ දෙකක් නෑ.
ඒක `මේ වෙලාවේ` කරන පුළුවන් එජාපයට විතරයි.
`හොඳම දේ` ඒකද කියන එක වෙනම ප්‍රශ්නයක්.
නමුත්, `මේ වෙලාවේ` කරන්න පුළුවන් දේ ඒක.
එජාපය ආව කියල මේක සුඛිත මුදිත දූපතක් වෙන්නේ නෑ.
වැඩිම වුණොත් අවුරුද්දක හෝ දෙකක ඉන්ටවල් එකක් ලැබෙනවා.
ඒ ඉන්ටවල් එක කිසියම් ආකාරයකට වැදගත් ඉන්ටවල් එකක්.
පළමුවැනි වැදගත්කම තමයි, රාජ්‍යයේ මිලිටරිකරණ දඬු...
ලෝකය යනු නිර්වචනයක් ඉල්ලා සිටින වියමනකි
වියමනට පිටින් කිසිත් නැත (There is nothing out side of the text) යන ඩෙරිඩියානු සොයාගැනීම අද අවභාවිතයට ලක්වෙමින් තිබේ. ඩෙරිඩාගේ ඉහත සඳහන් කියමන වැරදි කොනින් අල්ලා ගැනීම නිසා සිදුවී ඇති විකාරය නම් සාහිත්‍ය කෘතියක් විචාරයට ලක්කිරීම සඳහා වූ මිනුම් දඬු එම කෘතිය තුළින්ම සපයා ගත යුතුය යන අජිත් තිලකසේන මීට දශක හතරකට පමණ පෙර ප්‍රකාශ කළ අදහසක් යළි කරළියට...
මෝරා
ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටක් වන ජෝෂ් චිත්‍රපටියේ කතා තේමාව අනුව ස්වභාව ධර්මයට එපිටින් යමින් නිර්මාණය කරන ලද මෝරෙකු නිසා සමාජයක් විනාශ කරා ගමන් කරන්නේ කොහොමද කියන කාරණය තමයි නිරූපණය වන්නේ. යමක් තුළ එහි නිශේධනයත් අන්තර්ගත වනවා යැයි කියන දයලෙක්තික සම්බන්ධය නිරූපණය වන්නේ චිත්‍රපටිය අවසානයේ මේ දරුණු මෝරාව විනාශ කරන්නට පිටින් කිසිම දෙයක් කිරීමෙන් නොහැකි වන නිසා සහ අහම්බයකින් මෝරා විසින්...