ක්‍රිස් නෝනිස්
අද දවසේ බොහෝ දෙනාට අනුව ක්‍රිස් නෝනිස් යනු විශිෂ්ට රාජතාන්ත්‍රිකයෙකි. නමුත් පශ්චාත්-නූතන ධනවාදයට අනුව නොනිස් යනු ව්‍යාපාරික උපයෝගීතාවාදියෙකි. ඉංග්‍රීසි කතා කළ නොහැකි රාජ්‍ය යන්ත්‍රයක් සහිත රටක ක්‍රිස් නෝනිස් යනු තමන් ගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් තම තනතුරෙන් හොදින් වැඩගත් පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයන්ව යහපත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස නම් කරණ අයව අප යැවිය යුත්තේ ගල් යුගයටය.
ක්‍රිස් නෝනිස්ව මේ දවස් වල උසස් රාජ්‍ය...
පසුගිය 20 වසරේ රටේ සැබෑ පාලකයා
1994 දී චන්ද්‍රිකා බලයට පත් වීමෙන් පසු ටික කලකට පසු එවකට කම්කරු ඇමති වූ මහින්ද රාජපක්ෂ P.B ජයසුන්දරට පහර දෙන්නට අරලිය ගහ මන්දිය තුළ ඇති ගහක් වටේ එලෙව්වේය. අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වන්නේ එදා ගස් වටේ දිවගිය පසුගිය දශක දෙකේ කලේ P.B ය. ඔහු ළග වැඩ කළ කොම්පියුටර් ක්රියාකරවන්නෙක් එකළ අප සමග වැඩ කළ නිසා...
අපතේ ගිය නිර්මාණ භාවිතාවක්
මරිය සිලෝනිකා වස්තුව - පී. බී. ජයසේකර
මරියා සිලෝනිකා වස්තුව නව කතාවේ කේන්ද්‍රීය පුවත ක්ෂතිමය (traumatic) අවස්ථාවකි. මෙහි ප්‍රධාන චරිතය වූ කරුණාපාල වාම ක්‍රියාධරයෙකි. ඝාතන ප්රයත්නයකදී ඔහුගේ සටන් සගයා වෙඩි වැදී මිය යයි. වෙඩි වැදී මියෑදෙන මිතුරාගේ අවසන් ඉල්ලීම වූයේ තමා සමඟ පැවති පෙම් සබඳතාව නිසා ගැබ්ගෙන සිටින එක්තරා තරුණියක රැක බලා ගන්නා ලෙසය. බොලිවුඩ් සිනමා පටයක අනුවේදනීය අවස්ථාවක් සිහියට...
ලැජ්ජාව යනු කුමක් ද?
ලිබරල් වාදය
රාජ්‍යෙයන් මිනිසා පාලනය වීම නොඉවසන චින්තනය
නව-ලිබරල්වාදය
වෙළෙද පොළ මගින් මිනිසාට යෝජනා කරන හර පද්ධතිය සතුට ලෙස බාර ගැනීම
ලිබරල් වාදය නව-ලිබරල් වාදය-වෙනස
සමාජය සතු ධනය ලිබරල්වාදය පොදු යහපත සදහා යෝජනා කරන මුත් නව-ලිබරල්වාදය යෝජනා කරන්නේ සමාජය සතු ධනය නිශ්ඨාවට පත්විය යුත්තේ පවුලෙන් බවයි.
රනිල් නව-ලිබරල්වාදියෙක් ද?
පැහැදිලිවම නැත. ඔහු යටත් විජිත සමයේ සිට පැවතගෙන එන රාජ්‍යයට සම්බන්ධ සේවා සපයන පවුලක සාමාජිකයෙකි. ඔහු දේශපාලනිකව...
‘ විමුක්ති විභවතා ‘සොයායාම’ වෙනුවට විමුක්ති දේශපාලනය ‘ගොඩනැගීම’
රාමචන්ද්‍ර
මවිසින් ‘විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත’ යන හිසින් අගෝස්තු 10 වන දා ‘රාමචන්ද්‍ර සටහන’ තීරුවට ලියන ලද ලිපියට ප්‍රතිචාරයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘පොදු අපේක්ෂක ව්‍යාපාරයේ විමුක්ති දේශපාලන විභවය’ යන මාතෘකාව යටතේ අගෝස්තු 17 වන දා ජනරල පුවත්පතට සපයා තිබුනි. මෙම ලිපිය ලියැවෙන්නේ එම ප්‍රතිචාරය ගැන මාගේ අදහස් දැක්වීම සදහාත්, ‘පොදු අපේක්ෂක ව්‍යාපෘතිය’ දේශපාලන ෂෝට් කට් එකක් ලෙස හදුන්...
පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම්
පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)
අපි දහම් පාසල් ගියේ බොහොම දුප්පත් වගේ තිබ්බ පන්සලකට. හැබැයි ඒක තිබ්බේ ගේ ළඟමයි. කට්ටිය අපේ අම්මට කිව්වා ගඟ ළඟ ආරාමයේ තියෙන දහම්පාසලට ළමයිව දාන්න කියල. ඒක ඈත වැඩියි. අනික ඒකෙ පොඩි හාමුදුරුවෝ අපේ අම්මට වැඩිය ඇල්ලුවේ නැහැ. (හොඳ වෙලාවට)
ඉතින් මේ පුංචි පන්සල තමා කොම්පඤ්ඤ විදියේ ගුණවර්ධනාරාමය. හයේ පන්තියේ කාලේ ඉඳල අපි දහම් පාසල් ගියේ ඒකට....
සොදුරු ආඥාදායකයෝ අතළග ද?
විමල් වීරවංශ ඌව පළාත් සභා මැතිවරණය සමාලෝචනය කළේ මෙසේය. ජ.වි.පෙන් විටමින් පෙති ගත්ත මිනිස්සු අන්තිමට අලියට කතිරය ගැහුවා. මෙය ඔහුගේ පමණක් නොව බහුතරයේ මතයයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ව්‍යුහය සහ ශක්තිය ගැන මනා අවබෝධයක් ඇති අය දන්නා පරිදි එ.ජා.පය යනු යම් මොහොතකට පසු විකාරසහගත වීමට නියමිත පක්ෂයකි. එස්.එම් මරික්කාර් යනු මේ විකාර ව්‍යුහයේ ප්‍රකට සංකේතයයි. මේ ගැන අනුර...
කසුන් කල්හාර අපේ යාළුවෙක් ද?
කසුන් කල්හාර විසින් පසුගිය දිනෙක බොදු බල සේනාවේ කටයුත්තකට අදාලව සංගීතය සපයා තිබුනි. ඒ ගැන අප ඔහුව විවේචනය නොකරන්නේ කසුන් අපේ මිත්‍රයෙකු වන නිසා දැයි වාමාංශිකයන් කිහිපදෙනෙකු අපෙන් අසනු ලැබීය.
අපේ උත්තරය පහත පරිදි ගොනු කරමු.
බීතෝවන්ගේ 9th Symphony ය යොදා ගත් දේශපාලන ව්‍යාපාර පහත දැක්වේ.
01- ස්ටැලින්වාදය
02- ෆැසිස්ට්වාදය
03- Shinning path පාත් ගර්ල්ලා සංවිධානය
04- තුර්කියේ අටාටුක් ගේ ජාතික ව්‍යාපාරය
05- යුරෝපා සංගමය (EU)
06- ...
චීනය ගැන අලුත් සිතීමක්!
ඉතාම මෑතකදී අනාගතයේ දී චීනය විසින් චීන ප්රාග්ධනය මැදි කර ගෙන බටහිර “ලෝක බැංකුවට” විකල්ප ආසියානු උපරි-ව්‍යුහ සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අදහස් කර ඇත. එමගින් ඔවුන් දැනට දකුණු ආසායාවේ දුප්පත් රටවල් ණය ගන්නා ලෝක බැංකුවට නව විකල්පයක් ඉදිරිපත් කර ඇත.
පසුගිය දිනෙක චීනය පිළිබදව සිංහල වාමාංශික සමාජයේ හණමිටි අදහසක් වූ “චීනුන් කොන්ඩය කැපූ පසු ලෝකය” යනුවෙන් රූපකයක් පොතටද අදාල කරගෙන...
එන්න මල් පිපිදැයි බලන්න – විමුක්ති දේශපාලනයේ විභවය සොයා
මේ ලිපිය ලිවීමට ඌවේ මැතිවරණය අවසන් වනතුරු සිටියෙමි. චන්ද ප්‍රතිපල එක්කල විට රජයට 3,49,906 කිත් විපක්ෂයට (එජාප, ජවිපෙ, ප්රජාපෙ ) 3,19,272 කුත් ලැබී ඇත. ආණ්ඩුව යන්තම් චන්ද 30,634 කින් දිනා තිබේ. මේ ජනාධිපතිවරණයකදී පෙරලිය හැකි සංඛ්‍යාවකි.
අගෝස්තු 17 ජනරළ පත්තරේ නිර්මාල් මහතා කියන්නේ මේ සංවාදයෙන් ඔහුට පෙනී යන්නේ මෙහි නිමක් දැකීම අපහසු බවයි. එයට හේතුව ඔහු දකින විධිහට සංවාදයේ නියැලෙන පාර්ශව දෙකටම තම ස්ථාවරය සාධාරණිකරණය...