Home Blog Page 132

එහෙම වුනොත්

  චන්දය තිබිබෙ නැත්නම්‍ මොකද වෙන්තෙ ?  

සොදුරු ආඥාදායකයෝ අතළග ද?

විමල් වීරවංශ ඌව පළාත් සභා මැතිවරණය සමාලෝචනය කළේ මෙසේය. ජ.වි.පෙන් විටමින් පෙති ගත්ත මිනිස්සු අන්තිමට අලියට කතිරය ගැහුවා. මෙය ඔහුගේ පමණක් නොව බහුතරයේ මතයයි. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ව්‍යුහය සහ ශක්තිය ගැන මනා අවබෝධයක් ඇති අය දන්නා පරිදි එ.ජා.පය යනු යම් මොහොතකට පසු විකාරසහගත වීමට නියමිත පක්ෂයකි. එස්.එම් මරික්කාර් යනු මේ විකාර ව්‍යුහයේ ප්‍රකට සංකේතයයි. මේ ගැන අනුර...

කසුන් කල්හාර අපේ යාළුවෙක් ද?

කසුන් කල්හාර විසින් පසුගිය දිනෙක බොදු බල සේනාවේ කටයුත්තකට අදාලව සංගීතය සපයා තිබුනි. ඒ ගැන අප ඔහුව විවේචනය නොකරන්නේ කසුන් අපේ මිත්‍රයෙකු වන නිසා දැයි වාමාංශිකයන් කිහිපදෙනෙකු අපෙන් අසනු ලැබීය. අපේ උත්තරය පහත පරිදි ගොනු කරමු. බීතෝවන්ගේ 9th Symphony ය යොදා ගත් දේශපාලන ව්‍යාපාර පහත දැක්වේ. 01-   ස්ටැලින්වාදය 02-   ෆැසිස්ට්වාදය 03-   Shinning path පාත් ගර්ල්ලා සංවිධානය 04-   තුර්කියේ අටාටුක් ගේ ජාතික ව්‍යාපාරය 05-   යුරෝපා සංගමය (EU) 06-  ...

චීනය ගැන අලුත් සිතීමක්!

ඉතාම මෑතකදී අනාගතයේ දී චීනය විසින් චීන ප්‍රාග්ධනය මැදි කර ගෙන බටහිර “ලෝක බැංකුවට” විකල්ප ආසියානු උපරි-ව්‍යුහ සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අදහස් කර ඇත. එමගින් ඔවුන් දැනට දකුණු ආසායාවේ දුප්පත් රටවල් ණය ගන්නා ලෝක බැංකුවට නව විකල්පයක් ඉදිරිපත් කර ඇත. පසුගිය දිනෙක චීනය පිළිබදව සිංහල වාමාංශික සමාජයේ හණමිටි අදහසක් වූ “චීනුන් කොන්ඩය කැපූ පසු ලෝකය” යනුවෙන් රූපකයක් පොතටද අදාල කරගෙන...

එන්න මල් පිපිදැයි බලන්න – විමුක්ති දේශපාලනයේ විභවය සොයා

  මේ ලිපිය ලිවීමට ඌවේ මැතිවරණය අවසන් වනතුරු සිටියෙමි. චන්ද ප්‍රතිපල එක්කල විට රජයට 3,49,906 කිත් විපක්ෂයට (එජාප, ජවිපෙ, ප්‍රජාපෙ ) 3,19,272 කුත් ලැබී ඇත. ආණ්ඩුව යන්තම් චන්ද 30,634 කින් දිනා තිබේ. මේ ජනාධිපතිවරණයකදී  පෙරලිය හැකි සංඛ්‍යාවකි. අගෝස්තු 17 ජනරළ පත්තරේ නිර්මාල් මහතා කියන්නේ මේ සංවාදයෙන් ඔහුට පෙනී යන්නේ මෙහි නිමක් දැකීම අපහසු බවයි. එයට හේතුව ඔහු දකින විධිහට සංවාදයේ නියැලෙන පාර්ශව දෙකටම තම ස්ථාවරය සාධාරණිකරණය...

අතිරේඛ සටහනක්

  වාමාංශික දේශපාලනය කියන්නේ සුවිශේෂී දේශපාලනයකටය. එහි සුවිශේෂත්වය වන්නේ එමගින් පන්ති අරගලය මෙහෙයවීමය. අනෙක් අතට වාමාංශික දේශපාලනය මැදිහත් වන්නේ මිනිසුන්ගේ අවිඥාණක විශ්වාසයන් විචාරය කරමින්ය. ගෝනියකට පොල්,දෙල්,ඇපල්,රට ළුණු එකතු කරන්නාක් මෙන් වාමාංශික දේශපාලනය මිනිසනු එකතු කිරීමට උත්සහ කරන්නේ ද නැත. වාමාංශික දේශපාලනයට  හමු වන්නේ සමාජයේ සැබෑවයි. එය බියකරු හමු වීමකි. මේ කාලයේ කොළඹ නගරයේ ඇවිදිමින් දේශපාලනය කරන්නේ වාමාංශිකයන් නොවේ. ඔවුන් හැදින්විය හැක්කේ...

ප්‍රගීත් රත්නායකගේ Romantic Crisis බලන්න

ප්‍රවීණ ච්ත්‍ර ශීල්පී ප්‍රගීත් රත්නායක ගේ චිත්‍ර ප්‍රදර්ශණයක් ඊයේ අද සහ හෙට ලයනල් වෙන්ඩ් හිදි පැවැත්වේ. මේ අවස්ථාවට සහභාගී වන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිනමු.

මේ කියන ගෙවිඳු මම ද

  සංස්කෘතික ප්‍රශ්න ලෙස මතු වන දේශපාලන ප්‍රශ්න මේ කියන ගෙවිඳු මම ද? මේ කියන පොත් ප්‍රකාශකයන් ගේ සංගමය අපේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයද? ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් පිරිනමනු ලබන ස්වර්ණ පුස්තක සම්මානය සඳහා එහි අවසන් පොත් 5 සඳහා දෙවරක් ම නිර්දේශ වූ නවකතා රචනා කර ඇති මංජුල වෙඩිවර්ධන මහතාගේ නමින් අන්තර්ජාලයට නිකුත් කර තිබූ ලිපියකට අනුව මෙවර ස්වර්ණ පුස්තක අවසන්...

නවකතාවක් නොවේ කතාන්දර පොතක්

  කාල නදී ගලාබසී - නෝබට් අයගමගේ පසුගිය සතියේ සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය අතිරේකය කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි කීපදෙනකුගෙන් කර තිබූ මත විමසුමින් මෙම ලිවීම මම අරඹමි. එක්තරා ගෘහණියක් අපූරු අදහසක් පළ කර තිබිණි. ඇය මෙවර ස්වර්ණ පුස්තක අවසන් වටයට තේරුණ පොත් පහ මිලදී ගෙන බලාපොරොත්තු කඩකර ගත් කියවන්නියකි. ඒවාට සම්මාන දුන් අයට ඇය දෙස් දෙවොල් තබයි. මෙහිදී මට වැදගත් වන්නේ ඇය පළ...

මුහුණු පොතේ ජරමර

මේ දවස් වල ඔබේ ෆේස් බුක් පිටුවේ ඇති ඡායාරූප හිටි හැටියේ අතුරුදන් වෙනවා ද? එහෙම නම් තව ටික දිනකින් ඔබ ඔබේ වෝල් එකේ ලියන සටහන් පළ වන්නට විනාඩි දහයක් පමණ ගතවනු ඇත. ඉන් පසු ෆේස් බුක් වලට වෙන්නට නියමිත කුමක් ද? දේශපාලනය ෆේස් බුකියෙන් කරන්නට ගිවිසගත් සහ සපථ කළ ගොඩක් අයට අනාගතයේ දී කුමක් සිදු වනු ඇත්ද, ඉතිහාසය විවෘතය!

ප්‍රභාකරන් වගේ වෙමු ද?

ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් වෙන් වී අලුත් වම තමන් යැයි කියා ගත්තා වූ පිරිසද ඇතුලුව සියළු පිරිස් ‘ජනතාව’ යැයි කියන්නේ කාටද? මන්ද පෝෂණයෙන් සහ ජීවන බරින් පෙළෙන ලක් මවගේ දරුවන්, වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන්, රැකියා විරහිත තරුණයන්,කරන්නට දෙයක් නැති නිසා ෆේස් බුකියේ බඩු ගසන්නට ෆැන්ටසි තතන කාලකන්නින් ආදී සිංහල බෞද්ධ සුළු ධනේශ්වර දුක් වේදනා සත්තකින්ම මේ නව වාමාංශික...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news