Home Blog Page 133

ප්‍රභාකරන් වගේ වෙමු ද?

ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් වෙන් වී අලුත් වම තමන් යැයි කියා ගත්තා වූ පිරිසද ඇතුලුව සියළු පිරිස් ‘ජනතාව’ යැයි කියන්නේ කාටද? මන්ද පෝෂණයෙන් සහ ජීවන බරින් පෙළෙන ලක් මවගේ දරුවන්, වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන්, රැකියා විරහිත තරුණයන්,කරන්නට දෙයක් නැති නිසා ෆේස් බුකියේ බඩු ගසන්නට ෆැන්ටසි තතන කාලකන්නින් ආදී සිංහල බෞද්ධ සුළු ධනේශ්වර දුක් වේදනා සත්තකින්ම මේ නව වාමාංශික...

මිදි වල්ලට උඩ පනින නරි

බොහෝ පිරිමින් දන්නා පරිදි ලංකාවේ මුදල් හදල් ඇති සමකාමීන් ගේ ලිංගික ජීවිතය මෙලෙස පැහැදිලි කළ හැක. වේ ප්‍රොටීන් ගසා ඇග පත පුම්බා ගත් ජනප්‍රිය පිරිමියෙකුට ( නළුවෙකු නම් වඩාත් සුදුසුය) අයිස් සමග Black Label විස්කි විස්කි වීදුරුවක් බොන්නට දී තමන්ගේ ගුදයට සාත්තුව කරගෙන එය අවසන් වූ පසු රුපියල් පහලොස් දහසක් තෑග්ගක් වශයෙන් ලබා දීමයි.ඒ අනුව වැඩේ සරළය වියදම් වන්නේ විස්කි...

විප්ලවවාදී පක්ෂය පිළිබඳ දේශනය

Part 01 Part 02   Deepthi kumara Gunaratne on 'Day after Revolution'

යක්ෂණී අපභ්‍රංස නවකතාවක්ද

  මගේ ආදරණීය යක්ෂණී - මංජුල වෙඩිවර්ධන මගේ ආදරණීය යක්ෂණී නවකතාවට එරෙහිව නැඟුන මුල්ම චෝදනාව වූයේ එය කිසිවකුට නොතේරෙන කෘතියක් බවය. කතුවරයා ප්‍රංශයේ වසන්නකු වුවත් එය ලියැවී තිබුණේ සිංහලෙනි. ගුණදාස අමරසේකර මහතාට එය තේරී තිබිණි. පොත් ප්‍රකාශකයින් වූ දයාවංශ ජයකොඩි සහ ගෙවිඳු කුමාරතුංග යන මහතුන්ට එය තේරී තිබිණි. සේන තෝරදෙනිය නමැත්තාට ද එය අපභ්‍රංසයක් නොවීය. එසේ නම් එය නොතේරෙන නවකතාවකැයි යන...

හඳගමගේ උත්තරය

අපගමනය: කෙටි සටහන් මගින් දීප්ති කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සම්බන්ධ සිය විවේචනය ඉදිරිපත් කර තිබෙයි. උළෙල සංවිධානය කිරීම ට නායකත්වය දීමේ වරදට ඕප දූප සහ මඩ ප්‍රචාර ලෙස නිසි අනන්‍යතාවක් නැති පුද්ගලයින් මට නගන අභූත චෝදනා වලට උත්තර බැඳීමෙන් වැලකී සිටියද දීප්ති ට උත්තර බැඳීමට මට සදාචාරාත්මක යුතුකමක් තිබෙයි. ඒ කරුණු දෙකක් නිසාය. පළමුවැන්න දීප්ති නගන්නේ දේශපාලනික ප්‍රශ්නයක් නිසාය....

ලෙනින්වාදය සහ ස්ටාලින්වාදය අතර වෙනස –

ලෙනින්වාදය යනු සමාජ ප‍්‍රතිවිරෝධයන් අවසාන වශයෙන් ආත්මමූලික සාරාත්මකවාදයකට හෝ වාස්තවික සාරාත්මකවාදයකට උෘනනය කළ නොහැකි බව සාධනය කරන මාක්ස්වාදී චින්තන - ප‍්‍රායෝගික භාවිතාවකි. ඔහු අපට අවධාරණය කරන්නේ ඉහත අන්ත දෙක අතර පවතින පරතරයයි. ඔහුට විප්ලවය මෙහෙයවීමට හැකිවූයේ එම හැකියාව නිසයි. දේශපාලන විප්ලවය යනු සමාජයට පිටතින් විප්ලවවාදී ආත්මයක් කරන මැදිහත්වීමයි. ස්ටාලින්වාදය යනු ලෙනින්වාදයේ ශ්‍රේෂ්ඨත්වය සාධනය කිරීමට බිහි වූ දහමකි. ස්ටාලින්වාදය යනු ලෙනින්වාදයට...

අපගමනය: කෙටි සටහන්!

අද අප සිටින ඓතිහාසික මොහොත මගින් සනිටුහන් වන්නේ කුමන සත්‍යයක් ද? මාක්ස්වාදය බිහි වීමට ප්‍රථම ලෝකයේ ජීවත් වූ දේශපාලන විචාරකයන් තරම් අප වාසනාවත්ත නැත. මේ නිසා කලාව සහ මාක්ස්වාදය අතර සම්බන්ධයට ඉතිහාස අත්දැකීම් ඇත. ට්‍රොස්කිවාදයෙන් සමහර විට බාගයක්ම වෙන්වී ඇත්තේ මෙම කරුණ අවධාරණය කිරීමට බව කීම අතිශෝක්තියක් නොවේ. එය ආකෘතිගත වී ඇත්තේ කලාවට අණ පණත් පැන වීමට අපට අයිතියක්...

අනෙකාගේ ආශාව රහසේ නරඹන්න

මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞශල්‍ය කුමාරසිංහ කෞශල්‍ය කුමාරසිංහ තම ප්‍රථම නවකතාව ලියයි. ඔහු එය නම් කරන්නේ මේ රහස් කවුළුවෙන් එබෙන්න යනුවෙනි. නවකතාවේ තේමාව නැරඹුම් කාමයයි (scopic drive). මේ නිසා නැවත කියවීමකදී එහි නම අපට නැවත ගොඩ නැඟීමට අවකාශ සලසයි. එබැවින් මෙහි දේශපාලනික අර්ථ දැක්වීම අනෙකාගේ ආශාව රහසේ නරඹන්න ලෙස මම කියවමි. අප එයට න්‍යායිකව කියන්නේ දැක්ම (gaze) යනුවෙනි. මෙම නවකත‍ාවේ...

රෙගෙඩාස්ට බඩයාම

තොත්ත බබාලා හැර අනි සියලු දෙනා දන්නා කරුණකින් අපි කතාව පටන් ගමු. ශ්‍රී ලංකා පදනම් ආයතනය යනු අතීතයේ පොදු වැඩ සදහා වෙන්වුණු පොදු අවකාශයකි. මහින්ද රාජපක්ශ ආගමනය සමග එම ආයතනයද පුද්ගලික ප්‍රාග්ධනය රාශීභූත කිරීමට ඉඩ දෙන ස්ථානයක් බවට පරිවර්තනය විය. ඒ අනුව ඔබටත් දැන් දත් ගැලවීමේ සිට මල් ප්‍රදර්ශණ හරහා සිනමා පන්ති දක්වා ව්‍යාපෘති ආයතනයට ඉදිරිපත් කළ හැක. ආයතනයේ...

සින්ඩරෙල්ලා ගේ කැඩුණු සපත්තුව!

සපත්තුවක් නිසා ලෝකයේ වඩාත් ජනප්‍රියට පත් චරිතය වන්නේ සින්ඩරෙල්ලාය. සින්ඩරෙල්ලාට පසු සපත්තුවක් නිසා දැන් වඩාත් ජනප්‍රියව ඇත්තේ ලංකාවේ සංස්කෘතික ඇමති ටී.බී ඒකනායකය. මේ ආන්දොලනයට පත් කැඩුණු සපත්තු කුට්ටම රුපියල් බිලියන ගණනකට වෙන්දීසි කරන්නට යන බවත් ඒ සදහා විශේෂ මහාචාර්යවරුන් ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නටත් කටයුතු සංවිධානය කර කළ බවත් ඇමතිවරයා මාධ්‍යට කීවේය. අවසානයේ ඇමතිවරයා කීවේ මේ ඡායාරූපය ගත් මාධ්‍යෙව්දියාට...

ෂා මේක නම් මාර concept එකක්

මේ වින විට පිටකොටුව නගරය අති අලංකාරය. පෙර තිබු කිසිදු අනවසර ඉදිකිරීමක් දැන් දක්නට නැත. ඒ වෙනුවට දැන් දක්නට ඇත්තේ විරෝධාර හමුදා සොල්දාදුවන් විසින් ගොඩ නගන ලද floating market ය. කිලිටු හැදි නාටාටිමිවරුන්,වෙළෙන්දන්, විථි ගණිකාවන්, මං පහරන්න්, සොරුන්, සල්ලාලයන් නැති පිට කොටුව තනිකරම අධි ආරක්ෂිත කළාපයක ඇති හමුදා කදවුරක් බදුය. නරක වෙනුවට හොදත්,අයපහත වෙනුවට යහපතත්, නරක මිනිසුන් වෙනුවට හොද...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news