Nationalist Hysteria : Ukraine and Israel
The first time I saw a comparison of the war in East Ukraine with the Israeli-Palestinian conflict was three weeks ago in an article by the liberal journalist Vitaly Portnikov in portal Facets pv. Today, this analogy is already established in the Ukrainian and Russian liberal mainstream. "Israel and the Ukrainian regime -are seen as the embodiment of European...
මනුෂ්‍යත්වය
අවසන් විග්රහයකදී වඩා වැදගත් වන්නේ මිනිසාගේ ඇස් තෙත් වනවාද යන්නය.
For a moment, he holds back the tears, coughing and blinking hard, trying to maintain his professional composure.
Then it is all too much for Chris Gunness, a United Nations spokesman, who broke down in a television interview with al-Jazeera as he described the devastating human impact of fighting in...
ආදරේ හිතෙනව විමුක්තිව දැක්කම
මෑතක අහම්බෙන් අයිපෑඞ් එකක් එක්ක සෙල්ලං කර කර ඉන්න විමුක්තිව මුණගැහුන. නිකං ඉන්න කොට මචං පොතක් පතක් බැලෙනවද වගේ තැනකට කතාව විහිළුවෙන් සැහැල්ලූවෙන් තල්ලූ වුණා. එතකොට විමුක්ති ජෝක් එකට වගේ සිරා කතාවක් කිව්වා. මං හිතන්නෙ නෑ ඌ ඒක සීරියස් කිව්වා කියලා. ඒත් මට ඒක සීරියස් වැදුනා.
‘මචං කියවන එක පරණ පුරුද්දක්නෙ. දැන් මේක (ඉන්ටර්නෙට් එක) තියෙද්දි මිනිස්සු පොත් කියවන්නෙ...
යුදෙව්වන්ට ද්වේශ කරන්නේ මන්ද?
අරුණි ශපීරෝගේ ලිපිය ජිජැක් හරහා නැවත කියවමු.
යුදෙව්වන් පිළිබද ශපිරෝගේ කියවිම ඌනිතය.
දෘෂ්ටිවාදී විශ්ලේෂණයක් සදහා පහත වීඩීයෝව නරඹන්න.
https://www.youtube.com/watch?v=FQHoGwnXpYM#t=667
ප්‍රශ්නයට උත්තරයක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නැවත ලංකාවට පැමිණීමට නියමිත බවට වන කතා බහක් කනින් කොනින් දැනගැනීමට තිබේ . මේ පිලිබදව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතාගෙන් අපකළ විමසුමකදී ඔහු කියා සිටියේ කුමාර් ගුණරත්නම්ට ලංකාවට පැමිණීමට ප්‍රධාන බාධාව එල්ල කර තිබෙන්නේ රජය බවයි .
පුබුදු ජයගොඩ මහතා ඒ පිලිබදව මෙන්ම රටේ වත්මන් දේශපාලන...
මාක්ස් ලාභය ගැන – අතිරික්ත වටිනාකම
අතිරික්ත වටිනාකම හෙවත් අපි සුලභව හඳුන්වන ලාභය (Surplus Value ) ගැන මාක්ස් ලිව්වේ මෙහෙම දෙයක්. අපි පසුගිය ලිපියේ කතා කලේ භාණ්ඩ - මුදලට හා මුදල් නැවත භාණ්ඩ වීමේ ක්‍රියාවලිය. (C - M - C) commodity - money - commodity
(මෙය මෙහි පැහැදිලි කර ඇත. සංසරණ මාධ්‍යය - ප්රාග්ධනය)
දැන් අපි අරගමු මෙන්න මේ ක්‍රියාවලිය. මුදලින් භාණ්ඩයක්...
අෙපායි! පශ්චාත් නූතනවාදය
ෙමවර මෙම තීරුව මා වියදම් කරන්නේ පශ්චාත් නූතන වාදය පිළිබඳ ලිවීමකටය. එය කිසිෙස්ත් ශාස්ත්‍රීය හීනමානයෙන් පෙළෙන ඊනියා බුද්ධිමතුන් කීප දෙනෙකු පසුගිය දවසක සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය තුළින් කර තිබූ නන්දෙඩවිලිවලට පිළිතුරක් නොවේය. ඔවුන්ට අනුව පශ්චාත් නූතනවාදය යනු එක්කෝ ඩෙරිඩාය. නැත්නම් X කණ්ඩායමය. එෙහමත් නැත්නම් මේ තීරුවට මා ලියන පොත් විචාරය. ශ්‍රී ලංකාවට පැමිණියේ සැබෑ පශ්චාත් නූතනවාදයද? යන ප්‍රශ්නයම නිවැරදි නොවන...
කුමාර් ගුණරත්නම් නැවත ලංකාවට …පුබුදු ජයගොඩ පිළිතුරු දෙයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්
නැවත ලංකාවට පැමිණීමට නියමිත බවට කතා බහක්,
මේ වන විට ඇත...
මේ පිලිබදව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ ලබා දෙන පිළිතුර (හඩ පටය ) විවර ඊ නිවුස් තුලින් බල පොරොත්තු වන්න......
ඉහත ප්‍රවෘත්තිය පළකර තිබුනේ විවර ඊ නිවිස් වෙබ් අඩවියෙහිය. මේ පිළිබද වැඩිදුර විස්තර දැන ගැනීමට පහත සබැදියාවට යන්න.
මෙතන Click කරන්න: කුමාර් ගුණරත්නම්...
මේ ද්‍රෝහීන් කවුද?
ඉහත පළවන ඡායා රූපය මේ දවස් වල මුහුණු පොතේ ජනප්‍රිය වී ඇති ඡායාරූපයකි. මේ ඡායාරූපය අරඹයා අන්තර්ජාලයේ වාමාංශිකයන් සහ සිංහල බෞද්ධයන් අතර ඇති වූ දාර්ශණික සාකඡ්චාවක් අප පහතින් පල කරන්නෙමු. මේ සාකඡ්චාවට මැදිහත් වී සිටින වාමාංශිකයන් කාල්මාක්ස්,වී.අයි ලෙනින්, ලුවි අල්තුෂර්, අර්නස්ටෝ ලැක්ලාව්,ඇලන් බදියු, සාවෝජ් ජිජැක් වැනි දේශපාලන දාර්ශණිකයන් විසින් ගොඩ නගන ලද දැනුම මත පදනම් වෙමින් තව දුරටත් ජාතිවාදිය...
සමානතා පක්ෂයට පිළිතුරක්!
පසුගිය දා සමානතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් අප වෙත ඉදිරිපත් කරන ලද අභියෝගාත්මක විවේචන අරඹයා දීප්ති කුමාර ගුණරත්න විසින් ගොනු කරනු ලබන සංයුක්ත පිළිතුර පහතින් දැක්වේ.
පිළිතුර සදහා පහත සබැදියාවට යන්න
සමානතා පක්ෂයට පිළිතුරක් ! - හඩ පටය-
-මෙතන click කරන්න-
පොදු අපේක්ෂකයෙක්ද? පොදු වැඩපිළිවෙළක්ද? – සමබිම මාතර සම්මන්ත්‍රණය
පොදු අපේක්ෂකයකු පිළිබදව මේ වන විට රටතුළ ඇති වී තිබෙන සාකච්ඡාව තවදුරටත් පෝෂණය කිරීමේ අරමුණින් පොදු අපේක්ෂකයෙක්ද? පොදු වැඩපිළිවෙළක්ද? මැයෙන් සම්මන්ත්‍රණයක් 2014 ජුලි මස 26 වන දින මාතර, නිල්දිය උත්සව ශාලාවේදී පැවැත්විණි.එහිදී ප්‍රවීණ සාහිත්‍යධරයකු හා පරිවර්තකයකු වන ගාමිණී වියන්ගොඩ, නිදහසේ වේදිකාවේ සම කැදවුම්කාරිනියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහ රයිට්ස් නව් සාමුහිකයේ...