Home Blog Page 142

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අවසානද?

සදරුවන් ගේ සිට පැපරාසි නිව්ස් දක්වා අය කියන විදිහට ලංකාවේ ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයයක් තියන්නට නියමිත නැත. ඒ වගේම ඡන්දයක් දිනන්නට නියමිත වන්නේ බලයයි. මුදල් සහ තත්ත්වයයි. මේ දවස් ගොඩක් අය කරන වැඩ මේ විදිහට දක්වන්න පුලුවන්. 01- සජිත් ප්‍රේමදාස ගේ ක්‍රමය.- අම්මට කියලා කෑම ටික පිළියෙල කරගෙන ඇවිත් වෙන් කිසිම කෙනෙක් දෙන කෑමක් නොකා ඉන්න එක.( මේ නිසාම මහින්ද රාපක්ෂ...

අහිංසක බලාපොරොත්තුවක්

මෙවර ග්‍රේෂන් සම්මානලාභී මාලින්ද සෙනෙවිරත්න “එදා මගේ පොත අවසන් වටයටවත් තේරුණෙ නැහැ. සම්මාන උත්සව ශාලාවෙන් එළියට එනකොට මගේ යහළුවා මගෙන් අහනව මොන එහෙකටද මම ඒ ‍පොත ග්‍රේෂන් එකට යැවුවෙ කියල. පසුගිය වසර හයක් පුරාම මගේ කෘතින් හයක් මම ග්‍රේෂන් එකට යැවුවේ හේතුවක් ඇතුව. මට හීනයක් තිබුණා. මට ඕනකම තිබුණා කවදහරි මේ සම්මානය දිනන්න. මට ඕනකම තිබුණේ සම්මානලාභියෙක් ලෙස ඒ සභාවට යමක්...

සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම

හැඳින්වීම සෑම් රාජප්පා විසින් රචිත උතුරේ යුද්ධය පිළිබඳ රචනාව කියවන විට (එය වෙනත් තැනක පළ වී ඇත) එය මේ දක්වා යුද්ධය ගැන පළ වූ විවිධ විචාර ටීකා ටිප්පනිවලින් එක ‛සාධකයක්’ නිසා වෙනස් වෙයි. බොහෝදෙනා මෙතෙක් කල් යුද්ධය විචාරය කරනු ලැබුවේ එක්කෝ වාස්තවික කරුණු පදනම් කරගෙනය (යුද බලය, තාක්ෂණය, පිරිස් බලය, උපායික අවි, මුහුදු බලය සහ ගුවන් බලය, මහින්ද චින්තන විදේශ...

විචාරකයින් නැති ලෝකයක්

ලාංකීය සාහිත්‍ය විචාරය ෆැන්ටසියකි. මේ රටේ සිටින සමහර ලේඛකයින්, කවීන් සහ මහාචාර්යවරුන් ඉල්ලා සිටින විචාරය කුමක් ද? ඔවුන්ගේ සිහිනය විචාරකයින් නැති ලෝකයක් ගොඩ නැගීමය. සරලව කියන්නේ නම් තමන් මුරුංගා අත්තේ තබන විචාරකයින් සිටින ලෝකයක් බිහි කිරීම ලෙසත් එය හැඳින්වීමට පිළිවන. පොත් ගැන ලිවීමට වෙන් වුණ මෙම තීරුවේ ඉඩ මෙවර මම ඔවුන්ගේ ඊනියා විචාර විරෝධය විමසීම සඳහා වියදම් කිරීමට අදහස්...

දෙවියන් ගේ කැමැත්ත!

  ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්ණයක් තමයි ඔයාලගේ භෞතිකවාදය මොකක්ද කියලා. අපිට නම් පේන්නේ ඔයාලා විඥාණවාදීන් වගෙයි.  මෙහෙම කියන්නම් අපි ද්‍රව්‍ය වලින් තොර භෞතිකවාදීන් ( Materialism Without Matter ) ඒ කියන්නේ මොකක් ද? අපි මේක උදාහරණයකින් තේරුම් ගමු. Alfred Hitchcock කියන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද Vertigo (1958) ච්ත්‍රපටියේ කතා නායකයා දවසක් පාලමක් අසලින් මගන් කරන විට ඒ පාමුලින්...

වැඩ කරන ජනතාව

‘හිරු’ රූපවාහිනී චැනලයේ ජනප්‍රිය රාත්‍රී වැඩසටහනක් වන copy chat  හී සියවන සංවත්සරය සමරණ ලද්දේ කොළඹ හිල්ටන් හෝටලයේ දී ය. ඒ සදහා ලංකාවේ කලාකරුවන් 300 ක් සහභාගී කරවන ලද බව හිරු චැනලය විසින්ම ප්‍රකාශ කරන ලදි. විටින් විට ලංකාවේ විප්ලවවාදී  කලාකරුවන් කිහිපදෙනෙකු පහල වූ නමුත් කලාකරුවන් ගැන වූ පොදු මතය ඒ නිසා වෙනස් වී නැත. කලාකරුවන් පිළිබද සිංහල සම්මත මතය...

විකොසෙන් මුෂ්ටි ප්‍රහාරයක්

පසුගිය නොවැම්බර් මාසයේ “වමේ සංවාදයකට” සහභාගි වන ලෙස පෙරටුගාමී සමාජවා දී පක්ෂය (පෙසප) විසින් කරන ලද ආරාධනයක් සමාජවාදී සමානතා පක්ෂය (සසප) එක හෙලා ප‍්‍රතික්ෂේප කලේය. සසප අවධාරනය කලේ එම ඊනියා සංවාදය කම්කරු පන්තිය ධනපති ක‍්‍රමයට හිර කිරීමේ අලුත් උගුලක් මෑනීම සඳහා ව්‍යාජ වම්මුන් ඇතුලු මධ්‍යම පන්තික සංවිධානවල නව කාන්ඩ ගැසීමකට දරන ප‍්‍රයත්නයක් බවයි. (සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් පෙසපට...

‘The post-modern break’ and the de-legitimization of modern education

Mahesh Hapugoda The classical modern society is mainly characterized by the notion of differentiation. It established important boundaries and distinctions that could make individuals, gender, classes, societies and communities different from each other based on the existing level of evolution and advancement. When the advanced Capitalistic societies stepped into the stage called ‘postmodernism’, it is observed that there...

විතණ්ඩවාදීන්ට උත්තරයක්

90 දශකය විසින් මතුකළ දේශපාලන අවකාශයන් සහ පුද්ගල ප්‍රතිරූපයන් මේ වන විට අභාවයට ගොස් ඇත. සමහර අංශ වලින් එය අපටමත් අදාලය. අපගේ ඉතිහාසය තුළ අපගේම චින්තනයේ සහ ව්‍යවහාරයේ කුමක් මිය ගියේ ද? කුමක් ජීවමාන ද යන්න ගැන අප දැනුවත්ය. කුමුදු කුසුම් කුමාරට අදාලවත් කිව හැක්කේ ඉහත ටිකමය. අප හා සම්බන්ධ යම් දේවල් ඔහු තුළ මිය ගොස් ඇති අතර සමහර දේවල්...

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ජනතාවගෙන් සමාව අයදියි!

88-89 කාල වකවාණුවේදී ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ළ මර්ධනය කිරීම සදහා සහභාගී වූ හමුදා සාමාජිකයන් විසින් තමන් කළ ඝාතන සහ අතුරුදන් කිරීම් සම්පූර්ණයෙන්ම වැරදි බව මේ වන විටත් අවබෝධ කර ගෙන තිබෙන නිසා තමන් අතින් සිදු වූ එම අත් වැරදි සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලන්ට සිතා සිටින බව විශ්‍රාමික හමුදා සෙබළෙකු අප සමග පැවසීය. මේ සම්බන්ධයෙන් අප ජනතා විමුක්ති පෙරමුණේ 89-89...

Nadee Ganga Tharanaye ( My Tribute to Sri Lanka Army, Navy and Air Force)

This is Real Version. Not Rock or jazz or punk or....... Nadee Ganga Tharanaye ( My Tribute to Sri Lanka Army, Navy and Air Force) https://www.youtube.com/watch?v=EXZyDN4AYCY

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news