Home Blog Page 145

සදරුවන්ට කෙටි පිළිතුරක්

  මමයි රාජා චිත්‍රපටියේ දෙවන කොටස පුරා ප්‍රදර්ශණය වීමට ආසන්න බව කොළඹ ප්‍රකාශකයන් ගෙන් දෘෂ්‍යමාණ වෙයි. මමයි රජා චිත්‍රපටිය පුළුල් ප්‍රේක්ශක සහභාගිත්වයෙන්  යුතුව බොස්ක් ඔෆීස් වාර්ථා තබා තිරගත වන විට ලංකාවේ එක කට්ටියක් ආනථ වූ අතර අනෙක් කට්ටියක් ගොඩ ගියේය. 80 දශකය මුල දක්වා ලංකාවේ ජාතික ගැටළුව වර නැගුවේ ආර්ථික අසමානාත්මතාවය මත පදනම් වීමෙනි. එකළ ජාතික ගැටළුවට අදාල ශබ්ද කෝෂයේ පැවතුනේ ...

දොන් නදිය නිසලව ගලා බසී!

පසුගිය වසර පනහක කාලයක් පුරා  ලාංකේය පුවත්පත් කලාව වෙනුවෙන් සිය ජීවිතය කැපකල ජේෂ්ඨ මාධ්‍යෙව්දී සිරි රණසිංහ මහතා පුවත් කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයනු වස් ඒ සම්බන්ධයෙන් මේ සටහන තබන්නට අපි කල්පනා කලා. ඔහු කල මෙහෙවර හා සමපාත කල හැකි ලංකාවේ අනෙක් එකම චරිතය වන්නේ රාවය කර්තෘ ජේෂ්ඨ මාධ්‍යෙව්දී වික්ටර් අයිවන් මහතාය. මොවුන් ගේ යුග මෙහෙවර බොහෝ සෙයින් සමපාත වන්නේ එක...

අමරසේකර නැවත කියවීම

ගුණදාස අමරසේකර ගේ ‘කියනු මැන දිවි අරුත’ කෙටිකතා පොත අරබයා මීට පෙර මෙම තීරුවට මා ලියා තිබූ බව ඇත්තය. එහෙත් එම කෘතිය පිළිබඳ නැවත ලිවීමට මා පොලඹවන්නේ පසුගිය සතියේ දිනෙක එක්තරා පුවත්පතක (සිළුමිණ නොවේ) මගේ ලිපිය ප්‍රස්තුත කර ගනිමින් ලියා තිබූ ලිපියකි. මා දන්නා තරමින් එය ලියා තිබූ ලේඛකයා එම පුවත්පතේම සේවය කරන්නෙකි. එම ලිවීමට අනුව අමරසේකරගේ සවිඥානය (ඔහුට අනුව...

පෙරටුගාමී සංකල්පය ගැන

අප විසින් පසුගිය දා ලියන ලද “මාළු නැති මාළු පාන්” නැමති ලිපියට විවිධ ප්‍රතාචාර ලැබෙමින් පවතින නිසා ඒ සම්බන්ධයෙන් ත්‍රිමාන වෙබ් අඩවියේ සංස්කාරකවරයා වශයෙන් මා විසින් ලියන ලද ඉහත ලිපිය මගින් මා බලාපොරොත්තු වූ යේ කුමක් ද යන්න ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නට මම කල්පනා කළා. ඇත්ත වශයෙන්ම එකී ලිපිය මගින් මට කියන්නට අවශ්‍ය වූ කාරණා අතර දීප්ති සමිබන්ධයෙන්...

මළ සිරුරක් කතා කරයි !

බැලූ බැල්මට පරදාරක නවකතාව දෘෂ්ටි කෝණ අර්බුදයක පැටලී සිටී. කතාව කිව යුත්තේ නවකතාවේ පාත්‍රවර්ගයා විසින් ද නැතහොත් පිටස්තර කථකයකු විසින් ද යන්න ගැන නවකතාකරුවාට නිනව්වක් නැත. මේ නිසා පාඨකයාට එකම කරුණු යළි යළිත් කියවීමට සිදුවීමේ කරදරය නවකතාව අවසානය දක්වා ම විඳ දරා ගැනීමට සිදුවී ඇත. මෙම නවකතාවට ප්‍රස්තුත වන්නේ තමන්ට උපදින අන්ධ දරුවා වෙනස් ස්ත්‍රියකගේ දරුවකු සමඟ මාරු කර ගත්...

මාළු නැති මාළු පාන්

ලංකාවේ දේශපාලන සිතියම වෙනස් කරන්නට කවුරු කැමති වුවත් නැතත් දීප්ති විසින් කළ මැදිහත් වීම ඓතිහාසික කාර්ය්‍ය භාරයක්  බව අවිවාදිතය. වසර 2004 දී එවකට එක්ස් කණ්ඩායමේ ඛණ්ඩනයෙන් පසු බොහෝ අය සිතුවේ දීප්ති ඉවරයි කියාය. විශේෂයෙන් නිර්මාල් රංජිත් දේවසිරි නැතිනම් එක්ස් කණ්ඩායමේ හිටපු නායකයා අද දක්වාම සිතාගෙන ඉන්නේ දීප්ති කවදා හෝ දවසක ඉවර වෙයි කියාය. නිර්මාල්ට දේශපාලනය කියා දෙයක් අදාල නැත....

People cling onto identities… it is a world opposed to the encounter

What is an encounter? It is a contingent, chance element of existence. Something happens to you that nothing among your existing world’s points of reference made likely or necessary. You encounter someone who you do not know and yet who strikes you, attracts you, enters into your life. In your book In Praise of Love, you say, in substance, that there...

ප්‍රඥාව නැමති බස්සා තටු සලන්නේ ගොම්මනේ දී විතර ද?

මේ දිනවල ෆේස්බුක් සංවාද පිටියේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පළ කරන ලද ලංකාවේ හිටපු රැඩිකලුන් ජවිපෙ “විකල්පයක්” ලෙස හුවා දක්වති නමින් ලෝක සමාජවාදී වෙබ් අඩිවියේ පළ වූ ලිපියක් සම්බන්ධයෙන් විශාල කොමෙන්ටි කන්දරාවක් පළ විය. මේ කොමෙන්ට් වලින් කියවෙන කතාන්දරය ගැන යමක් ලියන්නට අප අදහස් කලේ අප සංවිධානයේ 2004 ඛණ්ඩනය සමග එයට සෘජු  සම්බන්ධයකි තිබෙන බැවැනි. වසර 2004 දී...

ලංකාවේ හිටපු රැඩිකලුන් ජවිපෙ “විකල්පයක්” ලෙස හුවා දක්වති

ලංකාවේ ආන්ඩුවේ ද සමස්ත දේශපාලන සංස්ථාපිතයේම ද අර්බුදය ගැඹුරුවන තතු තුල පාලක පන්තියේ කොටසක් දක්ෂිනාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විකල්පයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමේ තැතක යෙදී සිටිති. කොලඹ ප‍්‍රධාන ජනමාධ්‍ය ප‍්‍රවාහයේ කොටසක් විසින් මෑත මාසවල ජවිපෙට වාසිදායක පලල් මාධ්‍යාවරනයක් ලබා දීමෙන් ද මධ්‍යම පන්තික දේශපාලන විශ්ලේෂකයන් පිරිසක් එම පක්ෂයේ විභවයන් ගැන ‘විශ්ලේෂන’ ගෙතීමකින් ද මේ ප‍්‍රයත්නය ප‍්‍රකාශයට පත්ව...

නොනවතින විප්ලවය සහ අවධි දෙකේ න්‍යාය – සුමනසිරි ලියනගේ

  ලියෝන් ටෙ‍්‍ර‍්‍රාට්ස්කි ගේ නොනවතින විප්ලවය නමැති පොත මා නැවත පෙරලා බැලූවේ සෑහෙන කාලයකට පසුව ය. සමහර විට ඒ කාල පරාසය වසර තිහක් පමණ වෙන්නට බැරි නැත. මෙම පොතේ හේ ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ ධනේශ්වර සංවර්ධනය තවමත් හරිහැටි නො සිදුවන හෝ යටත් විජිත රටවල සමාජ පෙරළිය කුමන සීමිත ප‍්‍රශ්නයක් අරබයා ඇති වුව ද සමාජයේ දැවැන්ත පරිවර්තනයක් කරා ගමන් ගැන්මේ...

අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

  වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ. මීට අවුරුදු පහළවකට විස්‌සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්‌කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි....

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news