Home Blog Page 146

අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

  වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු දිය ධීවර සම්පතින් අනූන, සංචාරක ධීවරයන්ගෙන් පිරීගිය කලාපයක්‌ ලෙස පැවති බව අප අසා තිබේ. මීට අවුරුදු පහළවකට විස්‌සකට පෙර අපි එහි යද්දීත් ආරුගම් බොක්‌කේ "උල්ල" නම් වූ සුවිශේෂී වෙරළ කලාපයේ සංචාරක හෝටල් පැවතියේ ඉතා සීමිත ගණනකි....

මැයි දිනයට පසු

මෙවරත් සාමාන්‍ය ලෙසම තවත් මැයි දිනයක් අහවර විය. මෙවර මැයි දිනය ගැන කම්කරුවා සහ පීඩිතයා ගැන යමක් ලියන්නට අප අදහස් කරන්නේ ඇත්තටම කම්කරු දිනය මේ වන විට පීඩිතයන් ගේ දිනයක් බවට පත්ව ඇති බැවිනි. ලංකාවේ බහුතරයක් පවුල් සම්බන්ධකම් මේ වන විටත් අවුල් ජංජාලයක් බවට පත්ව ඇත. මෑතකදී නීතිඥවරුන් පිරිසක් විසින් විහිලුවට අලුත් සංගමක් පිහිටුවා ගත යුතු බවට යෝජනාවක් ගෙනාවෝය....

කේක් කනව වගේ මාකේස් කියවන්න බැහැ

  මාකේස් පිළිබඳ සංවාදය - ගාමිණී වියන්ගොඩ සමඟ සාකච්ඡා කළේ සමන් වික්‍රමාරච්චි‍ සමන් : පසුගිය දශක දෙකකටත් වැඩි කලක් තිස්සේ අපේ සාහිත්‍ය සමාජය තුළ නිරන්තරව කතාබහට ලක්වුණ විදේශීය ලේඛකයා තමයි ගාර්ෂියා මාකේස්. ඔහුගේ කෘතීන් ගණනාවක් සිංහලට නැගුණා. මාකේස් ගේ විශිෂ්ටතම නවකතාව සේ සැලකෙන One Hundred Years of Solitude (සියවසක හුදෙකලාව) දෙවරක්ම සිංහලට පරිවර්තනය වුණා. ගාමිණී ඔබ තමයි මම දන්න තරමින් මුල්...

කලාවට අනාගත පැවැත්මක් තිබේද?

විමුක්ති ජයසුන්දර ගේ නවතම කෙටි ච්ත්‍රපටිය වන හුස්ම වැටෙන ඇති කහපාට අරඹයා රාජගිරිය ට්‍රයිකෝන් කලා කේන්ද්‍රදී දීප්ති කුමාර ගුණරත්න විසින් පවත්වන ලද දේශණය ඔබට පහතින් සවන් දිය හැක.

වෙසක් එකට නෙවිල්ටත් හරි ගිහින්

පහත පළවන්නේ අනූව දශකය පුරා හිරු කණ්ඩායමේ දේශපාලනය වෙනුවෙන් කැපවුණු චරිතයක් තම අතීතය අමතක කොට පවතින ක්‍රමයට තමන්ව පාවා දෙන ආකාරයයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිරීමට නිදහස තිබිය යුතුය. නමුත් ගැටලුව වන්නේ මෙවන් පුද්ගලයන් දීප්තිගේ දේශපාලනය ප්‍රශ්න කරමින් වාමාංශික දේශපාලනය කරන අයුරු සමාජයට පෙන්වීමට උත්සාහ දැරීමයි. අනූව දශකයේදී මන්ද පෝෂණයෙන් පෙළෙන තරම් දුක්විද සමාජ පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිට පසුව...

නොදුටු සිනමාව – ශ්‍රි සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය පිළිබඳ විග්‍රහයක්.

ශ්‍රි සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය පිළිබඳව ඵහි අධ්‍යක්ෂක සමන් වීරමන් මහතා සහ චිත්‍රපට විචාරක භූපති නලින් වික්‍රමගේ සහෝදරයා සමග කෙරෙන විග්‍රහයක්. http://www.sbs.com.au/yourlanguage/sinhalese/highlight/page/id/326681/t/-Nodutu-Cinemawa-exploring-hidden-side-of-the-cinema  

මැයි දින දේශණය-දීප්ති කුමාර ගුණරත්න

පසුගිය අප්‍රේල් 24 වන දින කොළඹ මහජන පුස්තකාලයේ දී පැවති මැයි දිනයට කටුස්සොත් රතු පාටයි නම්න් පැවති සම්මන්ත්‍රණයේ දී දීප්ති කුමාර ගුනරත්න විසින් පවත්වනු ලැබූ දේශණයේ සම්පූර්ණ හඩපටය සහ පාඨක ප්‍රතිචාර සියල්ල සදහා පහත හඩපටයට සවන් දෙන්න

යානි එන්නේ මෙබඳු ලංකාවකටය

බොහෝ කලක් යානී මහතා තම අනෙකා වන අප්‍රිකා, ලතින් ඇමරිකා සහ ආසියානු අනෙකාගෙන් සංගීත මූලාශ්‍ර උපුටා ගත්තේය. එහිදී ඔහුට හමු වූයේ ස්වර රටා පමණි. ලංකාවට පැමිණි පසු ඔහුට මෙම ස්වර රටා නිර්මාණය කළ මිනිසාද හමුවිය. පහත පල වන්නේ අජිත් ගලප්පත්ති විසින් යානී ගැන ලියන ලද රචනාවකි. කේමදාස මිය ගොසිනි.ජෝතිපාලද මිය ගොසිනි.එසේම සරත් දසනායක ද ජීවතුන් අතර නැත.මේ තිදෙනාම මෙරට සංගීත...

ටැරන්ටිනෝ ගේ අනාගත චිත්‍රපටියක තිර පිටපතක්

පහත පළවන්නේ ජැක්සන් ඇන්තනී නම් තමන් දිනා පසුව ලෝකය ජයගත් තාත්තාගේ පුතා ගැන ස්ත්‍රියක් කියන කතාවයි. ජැක්සන්ලාගේ ලෝකය දිනා ගැනීමට යෑමේදී ලෝකය විනාශ කළ අතර එහි ප්‍රතිඵල පුත්‍රයන්ට ද බලපා ඇත. අකිලගේ මානසික ව්‍යුහය අපගේ අවබෝධයට අනුව වංචාවක් නොව මානසික ගැටලුවකි. එය මනෝවිශ්ලේෂණයේදී හදුන්වන්නේ ග්‍රස්ථික නියුරෝසියාව නමිනි. මේ ගැන පුලුල් විස්තරයක් අවශ්‍ය අයට සර්පයාගේ පොතේ පසුවදන කියවීමෙන් ලබාගත හැක....

දීප්ති ගෙ කතාවට අපෙන් අටුවාවක්

පහත පළවන්නේ දීප්තිගේ මැයි දින කතාව ගැන සිංහල බුද්ධ පුත්‍රයකුගේ ප්‍රතිචාරයයි. මෙවැනි ලිපි නිර්නාමිකව පළ කරන නිසා ඒ සදහා ප්‍රතිචාර දැක්වීමේ මගක් අපට නැත. මන්දයත් නිර්නාමිකව පෙනී සිටීම වාස්තවිකත්වයක් නොවන නිසාය. උදාහරණයක් වශයෙන් බැට් මෑන් සමාජය පිරිසිදු කිරීම සදහා අපරාධකරුවන් විරුද්ධව වැඩ කරන විට වෙස් මුහුණක් පළදියි. දී ප්ති ට අනුව ධනපතියා කියන එක ගැන සම්ප්‍රදායික වමේ විග්‍රහය වැරදියි. ඒ...

මැයි දිනයට ක‍ටුස්සොත් රතුපාටයි

  පහත පල වත්නේ හිරැ කන්ඩායමේ හිටපු කෙනෙකුට දීප්තිව පෙනෙන විධිහයි දීප්ති ගැන නොදන්නා අහිංසකයකුට මෙය ලියා ඇත.   සහෝදරවරැනි ඔබලා වාමාංශික දේශපාලනය යන්න මීට වඩා දියුණු ආස්ථානයක සිට අර්ථකතනය කරගතයුතුව ඇතැයි සිතමි. ලංකාවේ වාමාංශික සිතීමද තවමත් ලංකාවේ දූපතේ සීමාව තුලම සිරවී තිබීම කණගාටුවට කරුණකි. මාක්ස් ප්රිකාශ කල පංති පසමිතුරුතාවය ලංකාව තුල කට්ටිවාදයට හා කල්ලිවාදයට වූනනය වී ඇත. ලිබරල්වාදියා, සමාජ ප්රවජාතන්ත්රසවාදියා හෝ දක්ෂිණාන්සිකයා...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news