Home Blog Page 149

ගහන්න ඕන!

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාධරයෙකු වන සුමතිපාල මානවඩු සහෝදරයා හදිසියේ අප අතරින් සමුගත්තේය. මතවාදීව මොන ගැටළු තිබුනත් වාමාංශික දේශපාලනය වෙනුවෙන් ඔහු කළ කැප කිරීමට අප විප්ලවීය ආචාරය පුද කරන්නෙමු. ඔහුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විමල් කැටපේ ආරච්චිට සහ අජිත් කුමාර සහෝදරයාට මළ ගෙදර දී ජ.වි.පෙ සමාජිකයන් විසින් පහර දී ඇත. අප ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී දේශපාලනය සමග සියයට...

සමබිම අලුත්ම කලාපය පිටවුණා

නුඹලාගේ රදළ මවුබිම සහ අපේ ගොවි කම්කරු මවුබිම – සමබිම වැකිය අන්තිම බස් එක – දීප්ති කුමාර ගුණරත්න එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සහ ශ්‍රී ලංකා රාජ්‍යෙය් ක්‍රියාකාරීත්වයේ සමානකම් – හර්ෂ ගුණසේන රේස් බයි රේස් සූදු ඔට්ටු අල්ලන ප්‍රාදේශීය මධ්‍යෙව්දියා- ජනූර් කිචිලාන් ඇමරිකානු නිදහස සහ ඇමරිකානු බෝම්බ අතර සන්ධානය – රමිදු පෙරේරා දෙමළ සමාජයේ අභ්‍යන්තර ප්‍රතිසන්ධානය – සාමිනාදන් විමල් කප්පම් ඡන්දදායකයා- ඉන්දික ගුණවර්ධන සංවර්ධන මිථ්‍යාව- මහාචාර්ය මිල්ටන් රාජරත්න රාජ්‍යෙය් ස්වෛරීභාවය...

මා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ ඇයි?

(මෙම ලි‍පියේ කොටසක් අද ලක්බිම පුවත්පතේ පළ කොට ඇත) දැනට මගේ තීරණය වන්නේ ජනාධිපතිවරණ හැර ඉදිරියේ දී පැවැත්වෙන සෙසු මැතිවරණ වලදී මා ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට බවයි. එළඹෙන ජනාධිපතිවරණයේ දී නම් ජනාධිපතික්‍රමය අහෝසි කළ හැකි විශ්වාසදායක පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් සහයෝගය දීමට මම තීරණය කර සිටිමි. මේ ලිපියේ අරමුණ වන්නේ මා ජවිපෙට ඡන්දය දෙන්නේ මන්ද යන්න පැහැදිළි කිරීමය. මගේ මේ...

දයාන් ජයතිලක ගේ දවල් හීනය

ජිනීවා හී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරය ගැන ඕනෑවට වඩා කල්පනා කිරීම නිසා වාඩි වී සිටි පුටුවේම දයාන්ට නින්ද ගියේය. ඔහු දුටුවේ සුන්දර සිහිනයකි. එක්වරම එල්-සැල්වදෝරයට පියඹා ගිය ඔහු දුටුවේ පෑරා බුන්ඩි මාර්ටි ගරිල්ලා ව්‍යාපාරයේ සටන්කරුවන්,ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ලෙස L.T.T.E යට විරුද්ධව සටන් කරන ආකාරයයි. සිහිනය තවදුර යන විට සැල්වදෝර් සැන්චේස් සෙරේන් එල්-සැල්වදෝරයේ ජනාධිපති විය. පසුව අදහා ගත නොහැකි...

පුංච් අවවාදයක්!

සාමාන්‍යයෙන් අප අපගේ මිතුරන්ට වැඩ වලට අත දාන්නේ නැත. අපගේ ඕනෑම මිතුරෙකුට ඕනෑ තරම් නිදහසක් ද ඇතැයි අප සිතන්නෙමු. එපරිදිම අපගේ සතුරන් ගේ වැඩ වලටද පිටින් අත දාන්නට යන්නේ නැත. ඔවුන්ට ද නිදහස තිබිය යුතුය. යනු අප සියළුදෙනා එකට එකතු වී පොදු සම්මුතියකින් නිර්මාණය කරන ලද පුවත්පත් අතිරේඛයකි. පසුගිය දිනෙක හෙරල්ඩ් ගොසිප් නම් වෙබ් අඩවියේ පිස්තෝල තුවක්කු දැක නැති පූස්...

පස්ස පැත්තේ පච්චය

පසුගිය කාලයේ රූගත කරන ලද පිරිසිදු ආධ්‍යාත්මික චිත්‍රපට අතරින් වඩාත් කතා බහට ලක් වූ ච්ත්‍රපටියක් වූයේ සිරි දළදා ගමනය ය. මෙම චිත්‍රපටියේ හේමමාලාගේ චරිතය රගපෑම සදහා එහි චිත්‍රපට අධ්‍යක්ෂකවරයා සොයන ලද්දේ සිංහල-බෟද්ධ පිරිසිදු ස්ත්‍රියක්ය.දැඩි වෙහෙස සහ කැපවීම මධ්‍යයේ ඔවුන්ට ඔවුන්ට එවන් තරුණියක් හමු විය. ඇය එක්තරා ගුවන් සමාගමක ගුවන් සේවිකාවකි. ඉන්පසු රූගත කිරීම් ඇරඹිණි. අධ්‍යක්ෂකවරයා ච්ත්‍රපටියේ දර්ශන තලයට පැමිණියේ පිරිත්...

දෙවරක් පරිවර්තනය වූ පොතක් සුමිත්‍රාත් සිංහලයට ගෙනාවේ ඇයි?

සුමිත්‍රා රාහුබද්ධ දිගැසිය නමින් මොරාවියා ගේ The Woman of Rome පරිවර්තනය කරන්නේ තුන්වන වරටය. මීට පෙර මෙම නවකතාව ලීලා අනුරුද්ධිකා කුලතිලක විසින් ‘පුරඟන’ නමින් ද මුනිදාස සෙනරත් යාපා විසින් ‘රෝම ලලනායනය’ යනුවෙන් ද සිංහලට නගා ඇත. එසේ තිබියදී සුමිත්‍රා එයම යළි පරිවර්තනය කිරීම සඳහා ‍තෝරාගත්තේ මක්නිසාද? සුමිත්‍රා මේ පොත පළ කළ ආසන්නයේම තවත් පොතක් ලියුවාය. ‘දැක නෙක විලස’ නම් වූ...

1956 සිට 2004 ට පසු අප ජීවත් වන සමාජය

වසර ගණනාවක් තුළ සමාජයේ වෙනස්වීම් සහ මනුෂ්‍ය සම්බන්ධකම් ව්‍යුහගත වන ආකාරය පිළිබදව කරන ලද විශ්ලේෂණයක් පහත දැක්වේ‍            

කක්කා කරන ප්ලාස්ටික් පුටුව

මෑතක පටන් කොළඹ ප්‍රදේශයේ නිවෙස් අසලට පැමිනෙන වාහනයකින් නිවේදනය කරන්නේ ඔබගේ කැඩුනු ප්ලාස්ටික් පුටුවට බේසමක් ලබා දෙන බවයි. ඒ නිසා දැන් නිවසේ කැඩුනු ප්ලාස්ටික් පුටු ඇති අයට ඒවා ලබා දී ඒ වෙනුවට ප්ලාස්ටික් බේසම් ලබා ගන්නට පුළුවන. ඒ කතාව පසකින් තබාගෙන අපි අපේ කක්කා ප්‍රශ්ණය දෙසට අවධානය යොමු කරමු. පසුගිය කලායේ වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී හඩ නැගුවේ...

චිත්‍රපටිය කරළියට ගෙනෙන්නට හඳයා කරළියෙන් අරමුදල් සෙවීම

ලංකාවේ අයට නව ආකාරයකට හිතන්න යමක් අශෝක හඳගම ඉදිරිපත් කරන මුල් වතාව මෙය නෙමෙයි. නිර්මාණයක් බිහිකරන්න කරළියෙන් අරමුදල් සෙවීම ලෝකයේ අලුත් දෙයක් නෙමෙයි. 1884 දී ඇමෙරිකාවට ප්‍රංශයෙන් තෑගි ලැබිච්ච නිදහසේ ප්‍රතිමාව තියන පාදස්තලය හදන කමිටුවට ඒක ඉවරයක් කරගන්න සල්ලි මදිවුණා. නිව් යෝර්ක් නගරයේ පුවත්පත් හිමියා වූ ජෝසෆ් පුලිට්සර් එයාගෙ පත්තරෙන් ඇමෙරිකන් ජනතාවගෙන් ඒ සඳහා සල්ලි ඉල්ලුවාම මාසය හයක දී ඩොලර්...

සැන්ඩිනිස්ටා ප්‍රශ්ණය

වසර 1979 පමණ වින විට නිකරගුවා රාජ්‍යයේ බලය හිමිකරගත් සැන්ඩිනිස්ටා ව්‍යපාරය දරුණු අභ්‍යන්තර සිවිල් යුද්ධයකට මුහුණ දුන්හ. මේ කාලයේ එම රාජ්‍යෙය් බලය හිමි පක්ෂයේ නායකයා වූ ඩැනියල් ඔර්ටේගා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව තම රටේ සිව්ල් යුද්ධය අවසන් කලහ. සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් පසු සැන්ඩිනිස්ටාවරුන් විසින් රටේ සංවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කලද ඒවා සාර්ථක වීම කෙසේ වෙතත් රටේ දරුණු ආර්ථික අර්බුදයක්...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news