විගාමික පෙර-පාසල් බබාලා
මේ කාලයේ නත්තල් නිවාඩු කාලය බැවින් අන්තර්ජාලය හරිම සන්සුන්ය. අන්තර්ජාලයේ වර්චුවල් අවකාශයේ විප්ලවවාදීන් වන්නට පෙරුම් පුරන අය මේ දවස් වල ගමේ ගොස් ඇති නිසා ෆේස්බුක් එක හරිම පාලුය. ඒ නිසා මහා දේශපාලන සංවාද ගැන කතා කරන අය මේ දවස් වල කරටි කැඩෙන්නට ගසනවා විණා අන්තර්ජාල ගත වන්නේ නැත. බොහෝ අය ආයතන වල කම්පියුටර් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වන නිසා මේ...
දූෂණයෙන් තොර ධනවාදයක් නැත
ඉන්දියානු භාරතීය ජනතා පක්ෂය වෙනුවට එරට ජනතාව විසින් සාමාන්‍ය මිනිසා ගේ පක්ෂය යන තේරුම ඇති ආම් ආද්මි පක්ෂය බලයට තෝරා පත් කර ගන්නට කැමැත්ත පළ කර තිබේ. මේ පක්ෂයේ නායකත්වය දූෂණයට විරුද්ධව ඉන්දියාව පුරා උද්ඝොෂණ උපසාව සංවිධානය කරමින් දූෂණයට එරෙහිව හඩ නැගූ අන්නා හසාරේ විසින් දරනු ලබයි. මේ අය සිතන ප්‍රධාන කාරණ වන්නේ මේ ලෝකයේ සියළු නරක ඇතිව ඇත්තේ...
තහනම ප්රකාශනය ෙලස
සිංහල යුනිකේත (unicode) භාවිතයෙන් තමන්ගේ Blogspot එකක් හදාගන්නා හැටි සහ තවත් වැදගත් දේවල් වගයක් කියල දෙන්න කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ පර්යේෂකයින් පිරිසක් පසුගිය සතියේ සබරගමුව විශ්ව විද්‍යාලයට ඇවිල්ල workshop එකක් තිබ්බා. ඒකෙන් තමයි මම මේ විදියට digital අවකාශයේ ලියන්න ආරම්භ කලේ. මීට කලිනුත් මම යාළුවෝ කීපදෙනෙක් එක්ක කතා කරල තිබ්බ මේ විදියටම නොවුනත් අපේ අදහස් ප්‍රකාශ කරන්න website...
ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටියේ තහනම අහෝසි කරනු
ආනන්ද වක්කුඹුර විසිනි, 2013 දෙසැම්බර් 6
ඉගිල්ලෙන මාලුවෝ, චිත්‍රපටියට පනවා ඇති තහනම ද අධ්යක්ෂ සංජීව පුෂ්ප කුමාර, එහි නලු නිලියන් හා ශිල්පීන්ට එරෙහි රාජ්‍ය දඩයම ද පරාජය කිරීමට කම්කරු පන්තිය ඉදිරිපත් විය යුතු ය. ආධුනික අධ්‍යක්ෂවරයෙකු ගේ ප්‍රථම නිර්මානය වන මෙම චිත්‍රපටය, යුද්ධයේ සමාජ ව්‍යසනයට ගොදුරු වූ නැගෙනහිර පලාතේ ගමක් පසුබිම් කර ගත්තකි.
විදේශ හා පුද්ගලික ප්‍රදර්ශන සඳහා ආන්ඩුවේ අනුමැතිය ලබා...
සුනාමිය; නැවත හදාරමු
ඉතිහාසය සහ කාලය යනු සංකල්ප දෙකකි. නිදහස සහ ප්රජාතන්ත්රවාදය යනු ද සංකල්ප දෙකකි. වර්ධනය සහ දියුණුව යනු ද සංකල්ප දෙකකි. සමස්තයක් ලෙස ගත් කළ මෙම සංකල්ප සියල්ල බටහිරට අයිති ඒවාය.ඒවා පෙරදිගට ආගන්තුකය.පෙරදිග මිනිසුන්ට ඉහත සංකල්ප සමග තදාත්මක බැදීමක් නැත. ‘රාජ්‍ය’ යනු පුද්ගලික අඩවියක් බව ජුලියන් අසාන්ජ්,බ්‍රෑඩ්ලි මැනිං,සහ එඩ්වඩ් ස්නෝඩන් එනතුරු අප දැන සිටියේ නැත. රාජ්‍ය යනු සිංහල පුද්ගලික අඩවියක්...
SEX සහ නත්තල් සීයා – නත්තල් දින පණිවිඩය
සෙක්ස් යන වචනය වැඩියෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් සෙවූ රටවල් අතරින් ලංකාව පළමු තැනට පත් වූ බව පසුගිය කාලයේ වාර්ථා වුණා. මේ වාර්ථාවේ අලුත්ම වාර්ථා දක්වන අන්දමට ලංකාව අභිමානවත්ව මේ තත්ත්වය තව දුරටත් ඉදිරියට පවත්වා ගෙන යනව. ගූගල් අන්තර්ජාල පිරික්සුම හරහා SEX යන වදන සෙවූ රටවල් අතරින් ලොව ඉහළම තැන නැවතත් ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වේ. ගූගල් විසින් නිකුත්...
දේශපාලන කජු කෑම
සමාජ ක්‍රමයක් පවතින තැනින් ඊට වඩා උසස් තලයකට ඔසවා තැබීම යනු සංකීර්ණ ක්රියාදාමයකි. මේ යුගයේ බහුතරයක් දෙනා අපෙන් අසන සරළ ප්රශ්නය මෙච්චරයි. අපි දන්නවා අපි ජීවත් වන සමාජය නරකයි කියලා ඒත් ඔය කියන විදිහට මේ සමාජය වෙනස් කරන්න පුළුවන්ද? ඔයාලා ගේ අරමුණ ශ්‍රේෂ්ඨයි කියලා වැටහෙනව. ඒත් කොහොමද මේ පවතින ක්‍රමය ඔය කියන අකාරයට වෙනස් කරන්නේ. අපි නම් හිතන්නේ මෙච්චරයි....
විසෙන් විස නැසීමේ කලාව – පොදු අපේක්ෂක භූමිකාව
2005 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න මොහොතේ ආචාර්ය කුමාර් රූපසිංහගේ නායකත්වයෙන් යුතු යුද විරෝධී පෙරමුණේ සාකච්ඡුාවක් පැවැත්විණි. එම සාකච්ඡුාව කේන්ද්‍රගත වූයේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්නයි. කුමාර් රූපසිංහ ඇතුළු බහුතරයක් විශ්වාස කළේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනු ලබන බවයි. අපට මේක මෙහෙම කියන්න පුළුවන්: කිලී මහාරාජා වගේම කුමාර් රූපසිංහ ඇතුළු පිරිසගේ ආශාව (ෘැිසරු* වුණේ රනිල්...
එරික් මහ ගත්කතුවරයා ඝාතනය කරයි
සාහිත්‍ය විචාරයට අප මනෝ විශ්ලේෂණය කැඳවනුයේ එය වියමනක් තියුණු ලෙස කියවිය හැකි ක්‍රමවේදයක් ලෙස සලකමිනි. අපේ කාලයේ දාර්ශනිකයකු වූ ඩෙරිඩා මනෝ විශ්ලේෂණය දුටුවේ සද්භාව වාදයේ (ontology) මූලික සංකල්පීය වචන තේරුම් ගැනීම පහසු කරවන කියවීම් ක්‍රමයක් ලෙසය. නිසැකවම මනෝ විශ්ලේෂණය යනු එයට ආවේණික ශෛලියකින් ඕනෑම වියමනක් කියවා ගත හැකි කියවීම් ක්රමවේදයකි.
යට කී පූර්විකාව ලියවුණේ එරික් ඉලයප්ආරච්චිගේ “පාද යාත්‍රා” නම් නවකතාව...
පෙරටුගාමී සමාජවාදී පක්ෂය: නව දක්ෂිනාංශික ව්‍යාජ-වාම කන්ඩායමක්
කේ. රත්නායක විසිනි, 2013 දෙසැම්බර් 20
මෙහි පලවන්නේ කොටස් හතරකින් යුතු ලිපි මාලාවක පලමුවැන්නයි.
ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) භේද වූ කන්ඩායමක් ගිය අවුරුද්දේ උත්සවශ්‍රීයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පිහිටුවා ගැනීම නිවේදනය කලේය. ව්‍යාජ වම්මුන්ගේ නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප), එම පක්ෂය පිහිටුවීම ලංකාවේ දේශපාලන තත්වය තුල ඇතිවූ "ප්රගතිශීලී” වර්ධනයකැයි වග වර්නනා කලහ.
මෙම සලුපිලි ඇන්දවීම කීතු කරමින්, පෙසප...
හිගන්නන්ට කොයින්ද උණු බත්!
Colombo telegraph වෙබ් අඩවිය විසින් පසුගිය දා ලැප්ටොප් සහ මෝටර් රථ ආණ්ඩුවෙන් ලබා ගත් ලැයිස්තුව ඉදිරිපත් කර තිබුනි. මෙහිදී ඔහු මාධ්‍යෙව්දීන් ගේ ආචාර ධර්ම ගැන විවේචනයට බදුන්කරන අතර පවතින රෙජිමය ආරක්ෂා කරන්නට සහ රජයට විරුද්ධව ලිපි ලිවීම නතර කරන්නට මේ අකාරයෙන් මාධ්‍යෙව්දීන්ට ලැප්ටොප් පරිගණක සහ මෝටර් රථ ලබා දුන් බවට ඔවුන් තර්ක කරයි. ඒ වගේම මේ කිසිදු වරප්‍රසාදයක් සන්ඩේ...