ආලෝකයේ මිනිසා සමග සමබිම 40 කලාපය පිටවුණා
අවසානයේදී යුද්ධයෙන් ජයගෙන ඇත්තේ සිංහලයා නොව කැසිනෝ ප්‍රාග්ධනයයි – සමබිම වැකිය
ඉඩම් සහ පොලිස් බලතල: පවතින සමාජය ප්රතිනිෂ්පාදනය වන්නේ කෙසේද? – දීප්ති කුමාර ගුණරත්න
ධනවත් මිනිස්සු කැසිනෝ ගහන්නේ ඇයි? – සුදර්ශන ගුණවර්ධන
දේශපාලන පණිඩුඩවල අගය සහ වැදගත්කම- හර්ෂ ගුණසේන
පුංචි ආණ්ඩුව,මහ ආණ්ඩුව සහ ආණ්ඩු විරෝධය – සාමිනාදන් විමල්
ෆීනික්ස් පක්ෂියාගේ නැගිටීම – කේ.ඩබ්ලිව්. ජනරංජන
අතරමැදියන් නැතිව නිමල්කාගේ හඩට කන්දෙමු
මගේ නොවන මගේම ලිංගික ජීවිතය – රමිදු...
ඉතිහාසයේ විනිශ්චය කරන්නෝ කවරහු ද?
දේශපාලනය සහ මාක්ස්වාදී දේශපාලනය අතර වෙනස කුමක් ද? දේශපාලනය නම් වචනය පිටුපස ඇති සාරය සොයා යන්නෙකුට දේශපාලනිකය නම් ශුද්ධ වචනයක් හමුවෙයි. මෙම සාරයෙහි බාහිර පැවැත්ම යනු අදහසක් මිස අන් යමක් නොවේ යන්න සහතිකවන තුරු ගවේෂකයෙකුට ගමන් කළ හැක. නමුත් මාක්ස්වාදී දේශපාලනය ඉතා සරලව වතුර වීදුරුවක් තරම් පැහැදිලිව නිර්වචනය කළ හැක. ආර්ථිකයට දේශපාලනයක් ඇත යනුවෙන් සිතන්නිය මාක්ස්වාදිනියෙකි. ආර්ථිකය යන ප්රපංචය...
කණ්නාඩියේ ප්‍රහේලිකාව
අප සමග මරා ගැනීමට එන අයට අභ්‍යසයක් ලෙස අප කීවේ ගෙදර කණ්නාඩියක් නොමැති ද යන්නය. සමහරුන් මේ නිසා තම තමන්ගේ මුහුණු ප්ලාස්ටික් සැත්කම් වලට පවා භාජනය කරන්නට විය.
කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් ඔබේ මුහණු දෙස විනාඩි දෙක තුනක් බලා සිටින්න. එවිට ඔබට අමුත්තක් දැනේවි. එලෙස වන්නේ ඇයි? ඔබේ ප්‍රතිරූපය (Image) හෝ අහම (ego) සහ ඔබේ ‘මම’ (I) අතර පිරිද්දිය නොහැකි පරතරයක්...
The stranger, the mother and the Algerian revolution
Michael Azar
In The Myth of Sisyphus Albert Camus seeks his own answer to the question that Kierkegaard, Dostoevsky and Nietzsche have bequeathed to us: is it possible to live without God, without any hope of salvation as death looms? At first sight the outlook is bleak: we are, says Camus, thrust into existence as into an exile with no...
B.B.C ය ප්‍රියත් ලියනගේ ඉවත් කරයි
උවිදු කුරුකුලසූරිය ගේ රහස් සතුරෙකු සහ සැගවුණු ලිබරල් ජාතිවාදියකු වූ ප්‍රියත් ලියනගේ මහතාව B.B.C ලිබරල් මාධ්‍ය සේවයෙන් තාවකාලිකව ඉවත් කොට ඇත. ඒ වෙනුවට යුදෙව් ක්‍රිස්ත්‍රියානි සුද්දෙකු පත්කර ඇත.
ධනවාදී සමාජයේ පසමිතුරුතාවයන් ගේ ප්‍රභලත්වය කෙසේද යත් මේ වන විට I.S.J සහ ඇමිනෙස්ට් වැනි සංවිධාන පවා මේ වන විට පාලනය වන්නේ සිංහල-ජාතික චින්තනයට අනුවය. මන්ද යත් ඒවායේ ප්‍රධානීන් සිංහල පිරිමින් සමග living...
සෑම යුගයකටම ප්‍රතිරූපයක් තිබේ!
මේ දිනවල ලංකා ඊ නිවිස් වෙබ් අඩවිය සිය කටයුතු සදහා ලැප්ටොප් පරිගණක දෙකක් මිලදී ගැනීමට පාඨකයන්ට උපකාර කරන්න යැයි ඉල්ලීමක් කර තිබෙනව. ඒ ඉල්ලීමට විශාල පාඨක ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ක්‍රෙඩිට් කාඩ් නැති උදවිය තමන් මුදල් ලබා දිය යුත්තේ කෙසේද යන්න ගැන පවා විමසයි. මේ වන විටත් ඒ සදහා අවහය පවුම් 800ක මුදලින් 350කට වඩා වැඩි මුදලක් ලැබී තිබෙන...
මිචලින් බබාලා සහ අපි!
සදරුවන් සේනාධිර ගේ ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ චෝගම් සමුළුවේ මාධ්‍යවේදීන් සදහා ලබා දුන් ආහාර පිගානේ රෝල් එකක් සහ කට්ලට් එකක් පමණක් තිබීම ගැන සහ එම එක් කෑම පිගානක් සදහා රුපියල් ලක්ෂයක් වියදම් කිරීම ගැන වාර්ථාවක් පළ වුනා. මා දන්නා තරමින් සදරුවන් අයිති වන්නේ අසූව දශකයේ දේශපාලනය කළ පරම්පරාවටය. මේ පරම්පරවේ ගොඩක් අය විශ්වාස කලේ නාට්‍ය කළාව,සිනමා විචාරය,වෙනස් නොවන...
Time for Britain to rethink its place in the Commonwealth
It is difficult to do justice to the mood of despair that has been haunting the corridors of the Commonwealth Secretariat’s headquarters in Marlborough House in recent months. The decision to hold the 2013 Commonwealth Heads of Government Meeting in Sri Lanka has led, with grim inevitability, to a public relations disaster.
The choice of location was first made in...
අපි නොකල වැඩේ වෙන අය කිරීම
අපගේ රටේ දේශපාලන ප්‍රශ්ණ දේශපාලනිකව විසදන්නේ නැතිව ජෝජ් බුෂ් ගේ තාක්ෂණය පාවිච්ච් කර ඒවා ත්‍රස්තවාදය ලෙස නිර්වචනය කළ පසු අපගේ රටේ ප්‍රශ්ණ විසදීමට අපගේ පැරණි අධිරාජ්‍යවාදී හාම්පුතා ගේ පැමිණීම හාස්‍යජනකය.
මිනිස් ආශාවේ සාරය
දෙරණ නාළිකාවේ ප්‍රචාරය වූ Hiding Camera නම් වැඩසටහනින් තවත් අලුත් අංගයක් ඔබට පහත වීඩියෝව හරහා නැරඹිය හැක. එක පැත්තකින් එඩිවඩ් ස්නෝඩන් විසින් රාජ්‍යයේ රහස් සෙවීම හරහා මිනිසුන්ගේ පුද්ගිලික ජීවිතයට ඇතුළු වන ආකාරය තහවුරු කරයි. අනෙක් පසින් ජනමාධ්‍ය විසින් පශ්චාත්-නූතන ධනවාදය තුළ මිනිස් ආශාව එහි සුරතාන්තය දක්වා වර්ධනය කරයි.
බොහෝ දෙනාට අනුව ආශාව යොමු වන්නේ විවිධ වස්සතු අයිතිකර ගැනීමටය. නමුත් පහත...
ගැටළුව ඇත්තේ කොතැනද?
උතුරු මැද පළාතේ වකුගඩු රෝගයෙන් පසුගිය කාලය තුළ මිය ගිය සංඛ්‍යව 20,000 ක් පමණ වන බවට වාර්ථා වෙනව. මේ සම්බන්ධයෙන් කතා කරන බොහෝ අයගේ අදහස වන්නේ ඇත්තටම මේ ගැන කිසිම අදහසක් නැතිකමයි. සාමාන්‍යෙයන් වකුගඩු රෝගය ඇතිවන ප්‍රධාන හේතු කාරකයන් වන්නේ පිරිසිදු පානය ජලය නොමැතිකමයි. සාමාන්‍යෙයන් දැනට බොහෝ කාලයකට පමණ පෙර සිටි උතුරු මැද පළාතේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වූයේ පානීය...