Home Blog Page 164

ජනරළ නතර කිරීම ගැන

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් තීරණාත්මක ලෙස ඉවත් වූ පිරිසක් පෙරටුගාමි සමාජවාදී පක්ෂය යනුවෙන් දේශපාලන සංවිධානයක් නිර්මාණය කලෝය. මේ ඉවත් වූ පිරිසට එසේ ඉවත් වීමට තරම් හේතු-සාධක තිබූ බව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළ ‘ජවිපෙ ගමන් මග’ නම් ස්වයං විවේචන කෘතියෙන් මනාව විවරණය වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ තීරණාත්මක පිරිසක් ඉවත් වීම සමග X කණ්ඩායමෙන් පිරිසක් ඉවත් වීම සමපාත නැත. ඒවා...

ලැකාන් අපට වඩා….

පහත ඔබ නරඔන වීඩියෝවට අනුව සූසන් නම් යුදෙව් ස්ත්‍රිය තමන්ට ලැකාන් සමග පැවති අත්දැකීමක් විස්තර කරනව.එම විස්තරයට අනුව දෙවන ලෝක යුද්ධය සමයේ ඇය කුඩා දැරියක්. යුද්ධයට පසු දිගටම ඇය දකින සිහිනයක අන්තර්ගතය ඇය ලැකාන්ට කියනව. එය මෙසේය. සෑම දිනකම හිමිදිරි පාන්දර පහට ඇයව ඇහැරෙනව ඇය දකිනව. ඒ මොකද? යුද්ධය පැවති කාලයේ ගෙස්ටාපෝව ( ජර්මානු රහස් පොලීසිය) විසින් යුදෙව්වන්ව පැහැර ගැනීම...

සංකේත පියා ගැන සුමිත් චාමින්ද ගේ මතය

  X හී ජනප්‍රිය මනෝවිශ්ලේෂණ සංවාදයෙහි දී ඉදිරිපත් වූ සංකේත පියා ගොඩ නැංවීම යන්නද මෙයට සම්බන්ධය. සමාජ සම්බන්ධතා වඩ වඩාත් ධනවාදීකරණය වෙමින් පවතින තත්ත්වයක් තුල පරිවාරයේ රටක සංස්කෘතියේ පිළිවෙල ගොඩ නැගීමට දරන ප්‍රයත්නයක ප්‍රතිඵලය විය හැක්කේ සංස්කෘතික මූලධර්මවාදී දේශපාලනයක් බිහි වීම පමණි. X කණ්ඩායමේ දෛනික ක්‍රියාකරකම් තුළදී ආහාර ගන්නා ක්‍රමය, පවුල ශිෂ්ඨ සම්පන්න කිරීම, දරුවන් ශික්ෂණය කිරීම, නිවාසය පිළිවෙලට තබා...

වසර 09 කට පසු දීප්ති ගේ මතය ජාක් ඇලන් මිලර් තහවුරු කරයි!

2004 වසරේ සිට දිගින් දිගටම එක්ස් කණ්ඩායමේ සිට ඉන් ඉවත් වූ අවරගණයේ චින්තක චින්තිකාවන් විසින් සංකේත පියා ගේ කාර්ය ගැන දීප්ති ගේ මතය වැරදි බව පුන පුනා ප්‍රකාශ කරන ලදි. මෙය තුප්පැහි පැනියාගේ සිට දැනට සැගව සිටින බුද්ධිමතෙකු වන හැලපයා මහත්තයා හරහා ප්‍රභා මනුරත්න නැමති බොරුකාරිය දක්වා ( අමාරිස් ගැන කුමන කතාද?) සංකේත පියා ගැන මෙම අවරසිකයන් ගේ මතය ලංකාවේ...

ඔබේ වාහනයට IOC දාන්න

  පසුගිය මාසයක පමණ කාලයක සිට විවිධ මාධ්‍ය වල එකම ප්‍රතිවිරොධතාවයක විවිධ මුහුණත් පෙනෙන්නට තිබුනා. එය අපට මාධ්‍ය මගින් දැන ගන්නට ලැබෙන්නේ විවිධාකාරයෙනි. මාතර හටන,මවිබිම සහ සිරස මාධ්‍ය භාවිතය, සජිත් ගේ හැසිරීම මේ සිදුවීම් යට තිබෙන දේශපාලන ගැන අවබෝධයක් නැති අය කියන කතා,කුරුදු පොලු හමුදාව....මේ එකම ප්‍රතිවිරෝධතාවයේ විවිධ මුහුණත් සම්බන්ධයෙන් වැඩියෙන්ම ගොන්කතා කියන්නේ තමන් දාර්ශණිකයන් යැයි සිතා සිටින විශ්ව විද්‍යාල...

විචාරය අත හරිමු! විශ්ලේෂණය කරමු!

විමුක්ති ජයසුන්ද විසින් නිර්මාණය කරන ලදුව ලංකාවේ තවමත් මහජන ප්‍රදර්ශණය සදහා නොතැබු අහසින් වැටෙයි Yellow breathing space,chathrak   යන ච්ත්‍රපට තුන ගැන ප්‍රවේශයක් මතුකර ගැනීමට සංවාදයක් කිරීමට අප අදහස් කරනු ලැබේ. ඒ සදහා අවශ්‍ය ප්‍රථම අදහස් දැක්වීම දීප්ති කුමාර ගුණරත්න විසින් කිරීමට නියමිතය. මේ සදහා සහභාගි වීමට කැමති අය පහත ඊමේල් ලිපිනයට තමන්ගේ පෞද්ගලික තොරතුරු එවන්න. දිනය,වේලාව, සහ ස්ථානය පසුව දැනුම්...

නව ලෝකයක සිහිනයට පසු මුතුන් මිත්තන් අවධිවීම

1975 දීපවාලියෙන් ආරම්භ වූ එල්.ටී.ටී.ඊ සංවිධානය වසර 2009 වෙසක් මාසයේ දී සම්පුර්ණයෙන්ම පරාජයට පත්ව එම සංවිධානයේ සියළුම ඉදරිපෙළ නායකයන් ඝාතනයට ලක් වීමෙන් පසු උතුරේ සමාජය සහ දකුණේ සමාජය එම තත්ත්වය අත්විදිදේ දෙයාකාරයකටය. උතුරට අනුව දෙමළ ජනතාවගේ ආත්මීය ප්‍රශ්ණයක් වූ ජාතික ගැටලුව දකුණේ ආණ්ඩුව විසින් මුළු මනින්ම පරාජය කිරීමෙන් පසු උතුරට වසන්තය උදා වූ කළ බවට දකුණ විසින් කියන්නට විය. නමුත්...

14 පිටවුණා

අනෝමා රාජකරුණා විසින් සංස්කරණය කරණු ලබන 14 සිනමා සගරාවේ නවතම කළාපය දැන් වෙළෙදපොළට නිකුත් කර ඇත. සිනමා කළාව සම්බන්ධයෙන් උනන්දු වන සැමට මෙය දැන් මිලදී ගන්නට පුලුවන.

පශ්චාත්-නූතන මුවන්පැලැස්ස

.හිත්ක්ලිප්ස් යනු ස්ත්‍රියකට හැර පුරුෂයෙකුට නිර්මාණය කළ නොහැකි චරිතයකි. කෆ්කාගේ කදවුරේ වදදෙන දණ්ඩන මැෂිමක් ඇත. මෙම මැෂිම කරන ලද අපරාධය ඇනුව සමමත ගැඹුරුට කා වද්දන මැෂිමකි. රාජ්‍ය විරෝධි ඩෙිමියන්ට දුන් වධ අතර ප්‍රධාන වදයක් වූයේ තුවාල වලට උණු කළ ලාකඩ වත්කිරීමයි අද ලංකාවේ මිනිස් සම්බන්ධතා ඇවුල් වී එකිනෙකාව විකිණිය හැකි භාණ්ඩ බවට පත්කර ගෙන ඇත. ලංකාවේ දේශපාලන යථාර්ථය ගැන සිහිබුද්ධියෙන්...

අත්තෙන් අත්තට පනින කුරුල්ලා!

පසුගිය දා වෙබි අඩවි කිහිපයක ප්‍රවෘත්ති වලට අනුව ජයසූරියගෙන්  වෙන් වීමට ඔහුගේ බිරිද ස්‍රැන්ඩ්‍රා තීරණය කර ඇත. ඊට හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ අධීක ස්ත්‍රීලෝලත්වයයි. මෙම ප්‍රවෘත්තිය කියවන අයට මේ ගැන මෙසේ සිතීම අහම්බයක් නොවේ. අම්මට සිරි සනා මාර සැපක්නේ ගන්නේ! අපිට කොහෙද ඔහොම සැප. මිනිස් ආශාවේ මූලධර්මයට අනුව ආශා කරන වස්තුව ලැබුණු විගස ආශාව මියයයි.මේ නිසාම ස්ත්‍රී පුරුෂ සබදතා...

ස්ටැන්ලිලා ගේ ලෝකය

මේ යුගයේ ජීවත් වන මිනිසුන් ගැන කතා කරන බොහෝ අය විසින් නගන ප්‍රධාන චෝදනාවක් වන්නේ අප ජීවත් වන ධනවාදී යුගය අතිශයින්ම නරක බවත් මේ යුගයේ මිනිසුන් ගේ මනුෂ්‍ය සම්බන්ධතා ධනවාදී ප්‍රාග්ධන සමුච්ඡන ක්‍රියාදාමය නිසා අවුලට පත්ව ඇති බවත්ය. ඒ අනුව අප අද ජීවත් වන යුගයට වඩා මානුෂික හොද ,යහපත් යුගයක් අතීතයේ තිබී ඇති අතර ඒ යුගයට වඩා වර්ථමාන යුගය අතිශයින්ම...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news