කබලෙන් ලිපට වැටීම
අරාබි වසන්තයෙන් උද්දාමයට පත් වූ ලංකාවේ ඇතැම් වාමාංශිකයන් ඇතුලු බොහෝ පිරිසක් එකළ ප්‍රකාශ කර සිටියේ අරාබියෙන් ඇරබි විප්ලවය ලෝක මට්ටමෙන් ව්‍යප්ත වනු ඇති බවයි. බොහෝ අය මෙහිදී වඩාත් උද්දාමයට පත් වූයේ මේ විප්ලවයට මධ්‍යගත නායකත්වයක් නැති වීම නිසයි. ඒ නිසා මේ අරාබි වසන්තය සාමුහික ජනතා අරගලක ප්‍රතිඵලයක් බව හුවා දක්වන්නට විවිධ කතා ලීවෝය. අප ගල් යුගයේ ලෙනින්වාදීන් යැයි හංවඩු...
ලැජ්ජයි,කැතයි,නින්දිතයි
මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සදහා විනිශ්චය මණ්ඩල තුනක් කටයුතු කරන බව වාර්ථාවේ. ඒ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර ඔබට පහත සබැදියාවෙන් ලබා ගන්නට පුලුවන.
ලක්බිම පුවත්පත
අපිට මේ සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ එක කතාවකි. ලැජ්ජයි. ලැජ්ජයි. ලැජ්ජයි..
තොපිට හොද වැඩේ
මහ ලොකුවට තමන් දේශපාලනය ගැන දන්නවා යැයි සිතා සිටින ජ.වි.පෙ ලංකාවේ විශ්ව විද්‍යාල වල බලය ලබා ගැනීමට දීර්ඝ කාලයක් පුරා මහන්සි විය. මේ වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සහ ඉංජිනේරු විද්‍යාලයක් ආරම්භ කරන්නට අවශ්‍ය සියලු කටයුතු රජය විසින් සැලසුම් කර ක්‍රියාවට නංවා අවසන්ය. විශේෂයෙන්ම මාලඹේ වෛද්‍ය විද්‍යාලය අතී නවීන පහසුකම් වලින් සමන්විතව නිර්මාණය කර ඇත. ගොඩනැගිලි වල සිට...
විසංයෝජනය
අපි ගම්ලත් ගැන දැනගෙන හිටියේ මාක්ස්වාදියෙක් විදිහට. එයා ධනවාදයට එරෙහිව දෘෂ්ටිවාදි අරගලයක් කලා. සාමජය තුල ධනවාදයට එරෙහි මාක්ස්වාදියෙක් විදිහට පෙනී හිටපු ගමලත් සිය නිවෙස තුළ ජීවත්ව ඇත්තේ මාක්ස්වාදියෙකු විදිහට නෙවී ලිබරල්වාදියෙකු විදිහටය. ඒ බව පැහැදිලි වෙන්නේ පසුගිය දවසක ගම්ලත් ගේ දුව සර්පයාගේ වෙබ් අඩවියට ලබා දී තිබුන සම්මුඛ සාකච්ඡාව බැලුවහමයි. මේක ගමලත්ට වගේම විජේ ඩයස්ටත් පොදු යථාර්ථයක් වෙනවා. විජේ...
ස්නෝඩන් ගැටලුව
මේ පවතින ධනවාදී සමාජ-ක්‍රමයට විරුද්ධ වන්නේ ඉතාම සුළු පිරිසකි. බොහෝ දෙනෙක් තමා ජීවත් වන සමාජ ක්‍රමයට කියන නම ධනවාදය ( Capitalism ) කියාවත් දන්නේ නැත. මේ තත්ත්වය නිසා රාජ්‍යයන්ට මෙම සමාජ-ක්‍රමයට විරුද්ධ වන්නන් ඉතාම පහසුවෙන් හදුනා ගැනීමට හැක. ඒ සදහා ඔවුන් සරල පහසු ක්‍රමයක් අනුගමනය කරයි.
සෑම කෙනෙකුගේම පුද්ගලික තොරතුරු එකතු කළ විට තමන්ට අවශ්‍ය කිහිපදෙනාගේ තොරතුරු නිකම්ම එකතු වෙයි. ස්නෝඩන්...
නංගියා 10
කට වරදකරුවූ ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලුස්කෝනිට ඉතාලියේ මිලාන් නුවර අධිකරණයකින් වසර හතක සිර දඩුවම් නියම කර ඇත.
නඩු විභාගයෙන් පසු රැස්වු ජූරි සභාව පැය 07 ක සාකච්චාවකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. වසර දෙකකට අධික කාලයක් පුරාවට මෙම නඩු විභාගය පැවතිණ. එවකට බාල වයස්කාරියකව සිටි Karima el Mahroug හෙවත් Ruby යන අනවර්තන නාමයෙන් හදුන්වන සුරුපිණිය ඇසුරු කිරිම...
හිට්ලර් සමගත් සාකච්ඡා කරමුද?
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගිය දිනෙක ජාතික හෙළ උරුමය සමග 13 වන ව්‍යවස්ථා සංශෝධනය අරබයා වූ සාකච්ඡාවකට සහභාගි විය. මේ සදහා යාපනයේ විශ්ව විද්‍යාලයේ ගුරුවරුන් සහභාගී වූයේ නැත. නමුත් විශ්ව-විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ අදහස වී ඇත්තේ අපි ඔවුන්ගේ හඩටත් සවන් දෙමු යන්නය.
ඒ අනුව ගත් කළ විශ්ව විද්‍යල ආචාර්යවරුන්ගේ සංගමය දේශපාලනිකව නිවරදි ස්ථාවරක පිහිටවීම වෙනුවෙන්...
ලෙස්බියන් මෙහෙකාරිය
ශ්‍රී ලංකාවට අලුතින් පැමිණ ඇති නෝර්වේ තනාපතිනිය ලෙස්බියන්. නමුත් ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ ආචාරධර්ම වලට ගරු කිරීමක් වශයෙන් ඇය තම විවාහක සහකාරියව ( ලෙස්බියන් සම්බන්ධකම් වලදී එක් සාමාජිකාවක පුරුෂයා වන අතර අනෙක් සාමාජිකාව ස්ත්‍රී වෙයි.) ලංකාවට ගෙන්වා ගෙන ඇත්තේ තනාපති නිවසේ මෙහෙකාරිය ලෙසය.
ජුඩිත් බට්ලර් නැමති ලෙස්බියන් ස්ත්‍රීවාදි දාර්ශණිකාව ජීවීතය ගැන කියන අදහස් සදහා පහත යොමුවට යන්න
http://www.youtube.com/watch?v=k0HZaPkF6qE
පව්කාරයාට ගල් ගැසීම
පසුගිය කාලයේ කාගේත් අවධානයට ලක් වූ ප්‍රධාන පුවතක් වූයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් පාසල් ගුරුවරියක් දණ ගැස්සවීමේ සිද්ධියයි. මේ සිද්ධියට මුල් වී ඇත්තේ මෙකී පාසලේ විනය භාර ගුරුවරිය විසින් අදාල මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුම කොට යැයි කල්පනා කර එහි වාටිය ලිහා දැමීමේ සිද්ධියක් හා පසුව එයට උරණ වූ මන්ත්‍රීවරයා පාසලට පැමිණ මෙකී ගුරුවරිය දණගස්සවා දඩුවම් පැමිණ වීමයි. මේ සම්බන්ධයෙන් විවිධ...
නැවත හමුවෙමු! භානු ඔබට සුභ ගමන්
යංග් ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා වශයෙන් සේවය කළ භානු ප්‍රසන්න පෙරේරා සහෝදරයා මියයාම පිළිබදව මුලින්ම අප, අපේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.
මිය යන විට වයස අවුරුදු 42 ක් පමණ වූ ඔහු අප සමග සුහදව සහ මිත්රශීලීව විවිධ අවස්ථාවන් හී සහයෝගයෙන් කටයුතු කර තිබෙි.
අප විසින් යංග් ඒෂියා රූපවාහිනී නාලිකාව සමග එක්ව කළ ඇතැම් වැඩසටහන් වලදී...
වියරු වැටුණු බාහිර ලෝකයේ ගොදුරු වූ මේ කුමුදු සහ අහිංසක ස්ත්‍රිය කවුද?
පසුගිය කාලය පුරාම ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් ඉවත්ව ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ දේශපාලන කරළියේ විවිධ විදී නාට්‍ය රගදක්වනු අප දුටිමු. මේ දෙගොල්ලන්ම තරගයට මෙන් මැයි රැළි පැත්විය.චේ වෙනුවෙන් බාලදක්ෂයන් සේ දෙපිළ බෙදී මරා ගත්හ. කට්ටියක් හයිඩ් පිටියට යන විට අනෙක් කට්ටිය කැම්බල් පිටියට ගියහ. මේ දෙගොල්ලන්ම අනතුරුව අන්තර්ජාලයේ තරගයට මෙන් ඡායාරූප පළ කලහ. වැඩිම සමාජිකයන් පිරිසක් ඉන්නේ...