Home Blog Page 186

එය කලේ මා නොව මා තුළ සිටි යක්ෂයෙක් – දීප්ති කුමාර ගුණරත්න

ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය පරිසර සංගමය විසින් පෝලන්ත ජාතික සිනමාකරුවෙකු වන කිසලෝස්කිගේ ඩෙකලොක් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය නීති විද්‍යාලයේ ALA ශාලාවේදී 2013 -03-28 වන දින ප්‍රදර්ශනය කරන ලදී. මෙම චිත්‍රපටිය පිළිබද දේශනයක් දීප්ති කුමාර ගුණරත්න විසින් පවත්වන ලදී. එම දේශනයට පහත සබැදියාවෙන් සවන් දෙන්න. Sri lanka law colleage - Deepthi Kumara Gunarathne

සාහිත්‍ය විචාර කලාව ජාතික උපමා කතාවක් ලෙස 2

අප පහත පල කරන්නේ ලියනගේ අමරකීර්ති විසින් පළ කරන ලද සාහිත්‍ය විචාර ජාතික උපමා කතාවකි. පශ්චාත් යටත් විජිත බූෂුවා පන්තිය පිළිබඳ සවාසනා නවකතාවේ එළඹුම -  ලියනගේ අමරකීර්තිපශ්චාත් යටත් ලංකාවේ මධ්‍යම පන්තියේ විකාශනය පිළිබඳ ගුණදාස අමරසේකර මහා නවකතාවක් ලියමින් සිටියි. එහිදී අමරසේකර මෙම මධ්‍යම පාන්තිකයාගේ විඥානය සකස් කරන අඩවිය ලෙස හඳුනා ගන්නේ සමාජ සංවාදය නමින් ඔහු හඳුන්වන ක්ෂේත්‍රයයි. එනම් දෘෂ්ටිවාදී හා...

අවසාන හේගල් සම්මන්ත්‍රණය – හේගල් සමඟ මාක්ස්

මෙවර හේගල් සම්මන්ත්‍රණයේ මාතෘකාව වන්නේ ‛හේගල් සමඟ මාක්ස්’ (හේගල් සහ මාක්ස් නොවේ) යන්නය. ලංකාවේ හේගල් පිළිබඳ බහුල අදහස වන්නේ ඔහුව කාල් මාක්ස් කකුල් දෙකෙන් හිටෙව්වා කියාය. ‛නිධානය’ කෙටි කතාව තුළ සිටින ප්‍රධාන චරිතය මිනී මැරුමක් සිදුකර එය කළේ මා නොව ඒ වෙලාවේ මා තුළ සිටින යක්ෂයෙකු යැයි කියන විට එම චරිතය සිටින්නේ ද ඔලුවෙන් සිටගෙනය. මන්දයත් ඔහුට අනුව යථාර්ථය...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news