Tribute to 80’s Philosophy
Streets of Philadelphia.
I was bruised and battered I couldn't tell what I feltI was unrecognizable to myselfSaw my reflection in a window And didn't know my own faceOh brother are you gonna leave me wastin' awayOn the streets of Philadelphia?
I walked the avenue, 'til my legs felt like stoneI heard the voices of friends vanished and goneAt...
මනස පිළිබඳ වික්ටර් රත්නායකගෙන් නො ව කුමාර තිරිමාදුර හා සරත් කොතලාවලගෙන් දැන ගනිමු.
(මෙම ලිපිය සඳහා කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල සහභාගී වූ “පත්තරෙන් එහා“ වැඩසටහන හා කල්‍යානන්ද පෙරේරා හා සමිතා ඇතුල්දොරආරච්චි සහභාගී වූ YouTube වැඩසටහන පාදක වේ.)
දෘශ්‍යමානයට අනුව කුමාර තිරිමාදුර හා සරත් කොතලාවල බැරෑරුම් මිනිසුන් ලෙස බොහෝ දෙනා නො සලකයි. කුමාර තිරිමාදුර ම ප්‍රකාශ කරන පරිදි මිය ගිය ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනිට අනුව කුමාර තිරිමාදුර රස්තියාදුකාරයෙකු වන...
සිතීම අත්හිටුවා ඇති මිනිසුන් සිටින රටක දේශපාලන අනාගතය
ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් ඉතිහාසයේ දරුණුත ම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක ආර්ථික ගැලපුම් වැඩසටහන අනුව මේ වන විට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වී සිටියි. රටට ගැලපෙන නව ප්‍රතිපත්ති හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට උත්සාහ කළ අවස්ථාවල දී ඊට එරෙහිව හඬ නැගූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධ වාමාංශිකයන්ගේ...
නිම්මි නාලිකා “Being and Time” කියවා තිබෙන්නේ ද?
නිම්මි නාලිකා මැණිකේ විසින් ලියූ රචනයක් ලංකාවේ සිවිල් සමාජය විසින් උඩ දමමින් තිබේ. එම රචනයේ හෛඩගර් සහ මරණය සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දැක්වෙයි:
//එහෙත් මාර්ටින් හයිඩෙගර් (Being and Time, 1962) හා ජෝන් පෝල් සාත් (Being and Nothingness, 1957) මරණය මා සහ අනෙකා අතර පවත්නා සම්බන්ධයේ අවසානය ලෙස අර්ථ දක්වති. ඒ අනුව මරණය දුක් වීමට, පසුතැවීමට, හෝ බිය වීමට හෝ...
The Existence of the Unconscious
කවුද ලංකාවෙ අවිඥානය ගැන දන්නෙ ?පිලිගන්නෙ ? ''කවුරැවත් නැහැ''
With respect to the unconscious, I would first of all like to know your reaction to a remark of a friend of mine who does not believe in psychoanalysis and who said recently, ''I do not have an unconscious." What do...
රොහාන් සමුගෙන ඇත
ඔහුගේ දර්ශනය වුයේ සෝර්බා සහ පෙරදිගයි.
මේ ස්ත්‍රී ආත්මයට සුව නින්දක්!
deepthi.
ආත්මය සහ ධනවාදී තර්කනය – සමන් මල්
When Los Angeles private eye J.J. "Jake" Gittes (Jack Nicholson) is hired by Evelyn Mulwray to investigate her husband's activities, he believes it's a routine infidelity case. Jake's investigation soon becomes anything but routine when he meets the real Mrs. Mulwray (Faye Dunaway) and realizes he was hired by an imposter. Mr. Mulwray's sudden death sets Gittes...
දේශපාලන පක්ෂවල ලිංගික ගැටළුව
ලංකාවේ වාමාංශික පක්ෂ තුල තිබෙන නරැම පුරැෂවාදය රහසිගතව නඩත්තු කරන බොහෝදෙනා දෛනික ජීවිතයේ දි ස්ත්රීවාදීන්ය.මෙවැනි සිදුවීමක් නිසා පසුගිය දිනක ස්ත්‍රියක් මිය ගිය අතර එය කිසිවකුට ප්රවෘත්තියක්වත් නොවුයේය.මෙම නිහඩතාවය ගැන අප පුදුම නොවන්නේ ව්‍යූහාත්මක ලෙසම ලංකාවේ වාම පුරැෂයන් ස්ත්‍රී විරෝධී සහ සමලිංග විරෝධීන් නිසාය.පහත සටහන අප සටහන් කරන්නේ මේ වීරෝධාර පිරිමින් අතරින් බහුතරය මේ ගැන නිහඞ වන්නේ අහම්බයකින්...
වේදනාවෙන් සතුටුවීම.
Antichrist ~Lars Von Trier
-වේදනාවෙන් සතුටුවීම.
චලනය වන රූප පෙළක් 'වචනයට' පෙරළීම චිත්‍රපටයක් කියවීමේදී - flat reality- විශේෂ වේ. චිත්‍රපටයක් වචනයට නොහොත් සංකල්පයට පරිවර්තනයේදී මෙලෝ ඩ්‍රාමා (Melodrama) නම් ශානරය වැදගත් වේ. මෙම යුගයේදී චිත්‍රපට කලාව කියවීමේදී එය පවුලේ කතාවක් යන ආකෘතිය තුළින් එයට ප්‍රවේශ වීම ඉතා වැදගත් වේ. හේතුව වන්නේ එමගින් චිත්‍රපටය කියවීමට දාර්ශනික ප්‍රවේශයක් සැපයීම වේ. චිත්‍රපට වර්ගීකරණයේ...
වික්‍රමසිංහ; ක්‍රිස්ටෝෆර් නෝලන් ඇසුරින් විශ්ලේෂණය කිරීම
ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ චිත්‍රපට නරඹා ඇති රසිකාවියන් දන්නා පරිදි ඔහුගේ චිත්‍රපට යනු, “බොරුවක්” (Lie) මධ්‍ය කොට සංවිධානය වූ කතන්දරයකි. ඔහුගේ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් වන ‘The Dark Knight’ (2008) හී ප්‍රධාන චරිතය වන බැට්මෑන් යනු, වෙස් මුහුණක් යට සිටින්නෙකු පමණක් නොවේ. ඔහු මෙම වෙස් මුහුණට යටින් පවතින ප්‍රබන්ධයටත් පිටුපසින් සිටින අපරාධකරුවෙකි. ඔහුගේ චිත්‍රපටවල දී අපට...
ආර්ථික අර්බුදය, ජාජබයේ බහු රූ කෝලම් සහ අනාගත සමාජය.
ලංකාවේ වැඩ වසම් චින්තනය අභිබවා යාමට නොහැකිවීම නිසා ඇතිවූ නිදන්ගත දරිද්‍රතාවය මත ගැටගැසුනු සමාජ-ආර්ථික ගැටලුව හෙවත් ලංකාවේ ආර්ථිකය කඩා වැටීම නිසා ඇති වූ ආර්ථික මළ ගම මත කෝලම් නැටීමේ විගඩම අනුර කුමාර ඇතුලු ජාතික ජනබලවේගය ආරම්කර ඇත.දැනටමත් ලංකාවේ අනාගත නොනිල ජනාධිපති වරයා වී ඇතැයි සිතා සිටිනා අනුර කුමාරත් ජාජබ යත් කරමින් සිටින්නේ කුමක්දැයි න්‍යායිකව තේරුම් ගැනීමට බලමු.
සජබ...