Home Blog Page 5

විද්‍යා ප්‍රබන්ධ සහ යුතෝපියාව

70-80 දශකවල ලංකාවට පැමිණි ස්ටීවන් ස්පිල්බර්ග් සහ ජෝර්ජ් ලුකාෂ්ගේ චිත්‍රපට මමත් ඇතුළුව ඒවා නැරඹූ එවකට ප්‍රේක්ෂකයන් වටහා ගත්තේ, විද්‍යා දැනුමේ අපරිමිතය තුළ ය. එකල, විද්‍යා ප්‍රබන්ධ ගැන සංවාද කරන ලද්දේ, එඩ්වින් ආරියදාස මාධ්‍යවේදියා ය. ආරියදාස මහතා සහ ලාංකීය ප්‍රේක්ෂකයන් මෙම විද්‍යා ප්‍රබන්ධ කතන්දර දුටුවේ, සංගත විශ්වයක විශ්මිත අපරිමිත ලෝකයක් ලෙසිනි. මිනිසාගේ ස්වාධීන විද්‍යාත්මක දැනුමට පෘථිවියේ ගුරුත්ව බලයෙන්...

‘ගාඩි‘; ඉතිහාසය ස්ත්‍රී ආශාවක් ලෙස

“.....ඔබ අර්ථය සොයා යන්නේ නම් (චිත්‍රපටයේ) සිදු වන සියලු දේ ඔබට මඟ හැරෙනු ඇත. චිත්‍රපටය අතරතුර සිතීම මඟින් චිත්‍රපටය නැමැති අත්දැකීමට බාධා පමුණුවයි. ඔර්ලෝසුවක් කැබලි කළ විට එය ක්‍රියා නො කරයි. ඒ ආකාරයට කලා කෘතියක් කඩා බිඳ දැමීම මඟින් හැර ඔබට එය විශ්ලේෂණය කිරීමට වෙනත් මගක් නො මැත.” - අන්ද්‍රේ තර්කොව්ස්කි.   ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය...

පශ්චාත්-නූතන පංචශීල මාර්ගෝපදේශ

පෝලන්ත ‘සමාජ යථාර්ථය’ තම මාධ්‍ය වූ සිනමාව පදනම් කොට නිරූපණය කරන්නට දරණ ලද සියලු අවංක උත්සාහයන් වියැකී යාම නිසා ක්‍රිස්ටෝෆ් කිසලොව්ස්කි යථාර්ථයේ ප්‍රබන්ධ මානය වෙතට ආපසු ගමන් කරන්නට විය. ඒ සඳහා, ඔහුට පෝලන්තය අතහැර පැරීසිය බලා ගමන් කරන්නට සිදු විය. පැරීසියේ දී, ඔහුගේ විශිෂ්ට නිර්මාණ තුනක් බිහි විය.      ලංකාවේ ‘සමාජ යථාර්ථයට’ ද පෝලන්ත සමාජ යථාර්ථයට සොලිඩැරිටි...

අප ජීවත් වන යුගය ගැන විශ්ලේෂණයක්

මොහොතකට මෙහෙම සිතන්න. යථාර්ථය කියන්නේ කාසියක් (Coin) කියලා සිතන්න! එසේ නම්, යථාර්ථයට පැති දෙකක් තිබේ. එනම්, යථාර්ථය කියන අදහස මතුපිටින් නොපෙනුනාට ඊට කතන්දර නැතහොත්, ප්‍රබන්ධ දෙකක් තිබේ. එක් පැත්තක, ‘සංකේතීය ප්‍රබන්ධයක්’ (Symbolic Fiction) තිබේ. අනෙක් පැත්තෙන්, අවතාරයක් ලෙස සකස් වූ (Spectral Apparition) ප්‍රබන්ධයක් තිබේ.           මේ මෑතකදී තම අලුතින් ගොඩ නගන ලද ලක්ෂ 300ක පමණ නිවසේ පිහිණුම් තටාකයක මියගොස්...

සෙවන් සමුරායි සමඟ ගැටලුවේ හරය

සමකාලීන දේශපාලන ගැටලුව වන්නේ, ‘දේශපාලන-ආර්ථික’ තලයක ‘අතිරික්ත ශ්‍රමය’ සූරා කෑම පෙන්වා දීම (එය කිසිදු අගතියකින් තොරව ඕනෑම සුදු කරපටි රාජ්‍ය නිලධාරියෙකුට පවා සිදු කළ හැකි විනෝද ක්‍රීඩාවකි) නොව ඒ තුළින්ම සිදු වන ස්පෝටනය හරහා විද්‍යාමාන වන ‘ලුබ්ධි-ආර්ථික’ තලයක ‘අතිරික්ත විනෝදය’ මගින් සපයන පගාවන් හරහා පවතින ක්‍රමයට මිනිසා බැඳී ඇති ආකාරය පෙන්වා දීමයි.            කෙනෙකුට ඉහත අදහස දුෂ්කර යැයි පෙනී...

එක්සත්ජනපදකරණය වන සිංහල දේශපාලනය

                   හනා අරෙන්ඩ් කියන ජර්මානු දාර්ශනික ස්ත්‍රිය 70 දශකයේ මුල දී ඇමරිකා එක්සත් ජනපදය ගැන අපූර්ව විනිශ්චයක් ඉදිරිපත් කරන ලදී. එවකට, ඇමරිකාව වියට්නාමය තුළ දික්ගැස්සුණු ගරිල්ලා යුද්ධයකට මැදිව සිටියේ ය.              අරෙන්ඩ් ‘එක්සත් ජනපදය’ හඳුනාගත යුතු ආකාරය ගැන යුරෝපීය වාම බුද්ධිමතුන්ට මෙසේ පවසයි:     “ඇමරිකාව කියන්නේ, ජාතික රාජ්‍යයක් (Nation State) නොවේ. එහි ''ජනපද'' එක්සත් වෙලා තියෙන්නේ, අතීත...

ගාඩි චිත්‍රපටයේ හිල

ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ චිත්‍රපට පිළිබඳ දාර්ශනික අදහස් සහ ප්‍රවාද ගොඩනඟන ලද 'ගිල්ස් ඩලූස්' නම් ප්‍රංශ දාර්ශනිකයා හිච්කොක්ගේ සිනමාව සිතන සිනමාවක් ලෙසින් හඳුන්වන ලදී. ඔහු හිච්කොක්ගේ සිනමාව පිළිබඳව පහත ආකාරයේ ප්‍රවාදයක් නිර්මාණය කරන ලදී.          “හිච්කොක්ගේ චිත්‍රපට ගොඩනැගෙන විදිහ බැලුවම එය පද දෙකකින් පැහැදිලි කරන්න බැහැ. එනම්, අධ්‍යක්ෂකවරයා සහ ඔහු/ ඇය විසින් නිෂ්පාදනය කළ නිර්මාණය. ඔහු තුන්වැනි සාධකයක් ද නිපදවයි. ඒ...

ඔබට අවශ්‍ය පුනර්ජීවනයකින් තොර   විප්ලවයක් ද?

               “ සිදු වූ පුනර්ජීවනය නිසා ජර්මනියට තම දොරකඩ ඇති වූ කළබගෑනිය මග හැරිය හැක්කේ, විප්ලවයෙහි තියුණුතම හා උදාසීනතම ප්‍රේක්ෂකයා ලෙසයි. ආගම තුළ නිදහස උදාකර ගත් ජර්මානුවන්ට ආගමෙන් ඔබ්බට ළඟා කරගත යුතු නිදහසක් නොමැත්තේ, ආගමික ආයතන දැනටමත් විසරණය වී එහි ලෞකික ආධිපත්‍යය දුර්වල වී ඇති නිසා ය. රෝමයට එරෙහි කැරැල්ල දැනටමත් ඒකාධිපතිත්වය ලිහිල් කර...

සුනාමියට පසු අතීතය

ලංකාවේ සුනාමි ඛේදවාචකය සර්වසුභවාදයකට පෙරළා ගත් සමාජ කණ්ඩායම් දෙකක් ගැන කරන විග්‍රහයකින් අපි මේ ලිපිය පටන් ගනිමු.   1. රාජපක්ෂ පවුලේ දේශපාලනය -  රාජපක්ෂ පවුලේ මූලික සාමාජිකයන් තිදෙනා සමපේක්ෂණය කරන ලද අදහස ලංකාවේ තහවුරු විය. එනම්, LTTE ය පරාජය කිරීම යනු, අලුත් පවුල් දේශපාලනයක් ලංකාවේ තහවුරු වීමට තුල්‍ය වේ.   2. ජනතා විමුක්ති දේශපාලනයට විකල්ප වශයෙන් හටගත් X දේශපාලනයට බද්ධ වූ...

දීප්තිගේ මෛත්‍රීපාල වරණය – තිසීස හයක්

දේශපාලනය කිරීමේදී සමාජ ගැටලු අරබයා අප දෙන විසඳුම් පවතින ක්‍රමයට අවශෝෂණය වී යයි. සාමාන්‍යයෙන්, බියක් ඇති වෙයි. මෙම බියට සාධාරණ ඓතිහාසික පාඩම් බොහොමයක් තිබේ. මෑතක දී, සිරීසා නම් ග්‍රීසියේ රැඩිකල් වාමාංශික පක්ෂය විසින් මතු කළ සමාජ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිපත්ති කිසිම ප්‍රතිවිරෝධයකින් තොරව යුරෝපා සංගමය විසින් අවශෝෂණය කර ගැනීම, මෙයට එක් උදාහරණයකි. අනෙක් අතට, ජනතා විමුක්ති පෙරමුණේ බොහෝමයක් සටන්...

ලෙනින් සමඟ අපේ ජීවිත B

 ‘ජනතා මිතුරන්’ යනු කවුද? ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ සටන් කරන්නේ කෙසේ ද? යන රචනාව ලෙනින් රචනා කරන ලද්දේ 1895 වැනි ඈත දුර යුගයක ය. මෙය මූලික වශයෙන් ලියන ලද්දේ, නරෝද්නික්වාදීන්ට එරෙහිව ය. අද වන විට ලංකාවේ ධනවාදයට එරෙහිව වැඩ කිරීමට යෝජනා කරන ප්‍රධාන දේශපාලන ව්‍යාපාර සියල්ල එක්කෝ ගැටුම් රහිත ශුද්ධ ධනවාදයක් ගැන කතා කරති. අනෙක් පසින්, දේපළ...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news