විජේවීරවාදයේ ලුබ්ධි ශක්තිය
කෙටි හැඳින්වීමක් -
ලංකාවේ බොහෝ දේශපාලන ව්‍යාපාර වලට සහ සිවිල් බුද්ධිමතුන්ට විජේවීරවාදය නම් පහළ මැදපාන්තික දෘෂ්ටිවාදය සමඟ දේශපාලන ගනුදෙනු බේරා ගන්නා ආකාරය සඳහා සත්භාවවේදයක් නැත. අපි වසර කිහිපයක සිට උත්සාහ කරන්නේ, විජේවීරවාදී සත්භාවවේදය විශ්ලේෂණය කරන න්‍යායික ආයුධ තියුණු කිරීමට ය. දැනට, අපි විජේවීරවාදයේ මූලික ලක්ෂණ දෙකක් හඳුනා ගනිමු. විජේවීරවාදය යනු, ලාංකීය ග්‍රාමීය ආර්ථිකයේ නිදන්ගත ඌණ සංවර්ධනය...
කලු සල්ලි , සුදු සල්ලි ප්‍රශ්න අපිට මොකටද? 60% ජනතාව අසයි
2008 වසරේදී සෙලින්කෝ සමූහ ව්‍යාපාරය දින කිහිපයකින් කඩා වැටී අවසන් විය. එමගින් 16000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි විය. පසුව මාධ්‍ය මගින් වාර්ථා වූ නිධාන කතාව සරලව මෙසේය.ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයාගේ බිරිඳ එක්වරම ගෝල්ඩන් කී ආයතනයෙන් තමන් සතු තැම්පතු රැපියල් මිලියන 125 ක් නැවත ලබා ගැනීමට යයි. එවිට ආයතනය සඳහන් කරන්නේ ඒ සඳහා දින කිහිපයක් ලබා දෙන ලෙසය....
”අවිඥාණය” කටවහර වෙතට !
පසුගිය ත්‍රිමාණ ලිපියෙන් පක්ෂයේ පොඩි එකා උත්සහ කර තිබුණේ, ‘කියවීම’ නම් ක්‍රියාකාරීත්වය ‘අත්දැකීමෙන්’ ව්‍යුහාත්මක තැනකට තල්ලු කිරීමට ය. එම ලිපිය කියවූ හිටපු විදුහල්පතිවරයෙක් ඒ ගැන පහත සටහන එවා ඇත.
ඉතාම කෙටියෙන් මෙම තත්ත්වය ගැන විවරණයක් කරන්නේ නම්, විද්‍යාත්මක අදහස් එදිනෙදා කටවහර හරහා පැහැදිලි කරන්නට ගිය විට දී ඇතිවන ව්‍යාකූලත්වයට මූලික හේතුව මීට වසර 70 කට පමණ පෙර...
අප ලංකාවේ මහාචාර්යවරුන්ට බය නොවූයේ/නොවන්නේ ඇයි?
අප පක්ෂය කලක සිටම ලංකාවේ මහාචාර්යවරුන් සම්බන්ධයෙන් එල්ල කළේ දැඩි විවේචනාත්මක කියවීම් ය. මෙය ලංකාවේ සාමාන්‍ය ජනයා හට පෙනුනේ දිරවාගත නොහැකි පරස්පරතාවක් ලෙසය. එනම් එක් පැත්තකින් අහස උසට ජේෂ්ඨ, ශ්‍රේෂ්ඨ යනුවෙන් නම් දරාගත් දෙවියන් මෙන් දිස් වූ මහාචාර්යවරුන් පිරිසක් සහ තවත් පැත්තකින් කිසිදු උපාධියක් නොමැති (සාරයක් නොමැති) පක්ෂයක් විසින් විවේචනයට බඳුන් වීමයි. මෙම පරස්පරතාව ලිහිල් කිරීමට අප...
චින්තන ධර්මදාස කතිකාව
කතිකා විශ්ලේෂණය මුලින්ම දේශපාලන ක්ෂේත්රයට භාවිතා කලේ අර්නෙස්ටෝ ලැක්ලොව් සහ ශාන්තාල් මුෆ් යන දාර්ශනිකයන් දෙදෙනාය. ඒ Social Strategy නමැති ග්‍රන්ථය හරහා ය. එහිදී ඔවුන් විසින් කතිකාව යනුවෙන් පැහැදිලි කලේ හැඟවුම්කාරක වල එකතුවක් (significance system) ලෙස යි. කතිකාව තුළින් කරුණුමය සත්‍යයක් ඉදිරිපත් නොකරන අතර යමක් වීමේ හැකියාව (posibility) පැහැදිලි කරයි. ඒ අනුව කතිකාවේ ප්‍රධාන අණුව බවට පත්වන්නේ හැගවුම්කාරකය...
රංග භූමිය පර්යේෂණ භූමියක් කරගත් නාට්‍යවේදියා
ධනංජය කරුනාරත්න :
රංග භූමිය පර්යේෂණ භූමියක් කරගත් නාට්‍යවේදියා
- අනුරාධා කෝදාගොඩ
ශ්‍රී ලාංකික නාට්‍යකරුවන් අතරින් ධනංජය කරුණාරත්න නාට්‍යවේදියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
අනූව දශකය මුල් බාගයේදී විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේදී කෙටි නාට්‍ය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන ධනංජයගේ නාට්‍යය සම්බන්ධයෙන් සුවිශේෂී වූ එක් ප්‍රධාන කාරණාවක් වන්නේ ඔහු තෝරාගත් තේමාවන් සහ ඉදිරිපත් කරපු රටාව පිළිබදව නාට්‍යකරුවෙකු ලෙස ඔහු ප්‍රකට කල අතිශය නිර්මාණශීලී ප්‍රවේශය...
කරුණු ම ය සත්‍යය හා ආශාවේ සත්‍යය
ෂෙහාන් කරුණාතිලක රචනා කළ "The Seven Moons of Maali Almeida" නමැති නවකතාව මෙවර බුකර් සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. Booker prize වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කර තිබුණේ ශ්‍රී ලාංකිකයන් වන අප බලාපොරොත්තු රහිත අර්බුදකාරී තත්ත්වයක දී වුව විහිළු නිෂ්පාදනය කරන, දරුණු හා උත්ප්රාසාත්මක හාස්‍ය පිළිබඳ විශේෂඥයන් බව ය. ඔහු වැඩිදුරටත් සඳහන්...
ජීසස් කුරුසියෙන් බසිනවාද?
අප ජීවත් වන්නේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක ය. වර්තමාන සුභසාධන රාජ්‍යය තුළ ස්ථානගත වී තිබෙන ‘සමාජ යුක්තිය’ සහ ‘සමාජ ආරක්ෂණය’ පිළිබඳ සංස්ථා තව අවුරුදු කිහිපයකින් විනාශ වී යා හැකිය.
- පියරේ බෝදියු -
විසිවන සියවස පුරා දයලෙක්තික ගැටුම හටගත්තේ, ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර ය. එය, මාක්සියානු සියවසකි. නමුත්, දැනට ආරම්භ වී දශක දෙකක් සිදුවීම් විශාල ගණනක් අප පසු කර ගිය...
The JRJ Personal and how he ran the show
by Sarath Amunugama
In the early Ceylon National Congress of which he and Dudley became joint Secretaries, JRJ was a committed rationalist while Dudley was typically less sure and a person who sometimes succumbed to his father’s admonitions. Largely to target Bandaranaike and his vacillating members of the Sinhala Maha Sabha which included Dudley and Sir John, JRJ...
Against populist reason: Ernesto Laclau’s blind alleys
සතුරාට ආයුධ සපයා පහරදීම.
"Populism," as a political concept, gained mainstream traction over the 2010s as the neoliberal consensus broke down internationally. But what is populist theory and what is its relationship to the twentieth-century Marxist thought from which it developed? In this piece, Stathis Kouvélakis offers a critical examination of the political logic of Ernesto Laclau’s theory...
මියගිය රැජින සහ ඊට සම්බන්ධ කරුණු
අති බහුතර දෙනා රටේ ආර්ථික අර්බුදය පිළිබඳව අවසන් නොවන විවාදයක පැටලී සිටින විට බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිණ මිය යාම දේශපාලනිකව අපට වඩා වැදගත් වන්නේ මන්ද? බ්‍රිතාන්‍යයේ දේශපාලන සැකසුම සකස් වී ඇත්තේ, රැජිණ හෝ රාජ්‍යයත්වය කේන්ද්‍ර කොටගෙනය. බ්‍රිතාන්‍යයේ ආර්ථික ක්‍රමය වූ ධනවාදය නිසා එහි සමාජ-ව්‍යුහය සහ පවුලේ අන්තර්ගතය ඛාදනය වී ඇති මුත් එහි සමාජ ආරක්ෂණ දැල වන්නේ, බ්‍රිතාන්‍ය කිරීටය...