Home Blog Page 8

අප්‍රේල් ප්‍රවාද පිළිබඳ සිවිල් අදහසට එරෙහිව

             1. අරගලය ආරම්භ වී එය යම් තත්වයකට මෝරා යන විට දී, අරගලයේ ගතිකය විසින් සමාජයේ බලය පිහිටි ස්ථානය ද්විත්ව ආකාරයකට ධ්‍රෑවීයකරණය කරන ලදී. එමඟින්, එකිනෙකට සමාන්තරව යන ආණ්ඩු දෙකක් පිළිබඳ අදහස 'පෙරටුගාමී පක්ෂය' විසින් මතු කරන ලදී. එනම්,  ‘ද්විත්ව බලය’ (Dual Power) පිළිබඳ ලෙනින්ගේ සංකල්පය යි. ඊට අනුව, සිවිල් නිල පාර්ලිමේන්තුවාදී ආණ්ඩුවට පිටතින් මහජන...

නිර්භීත තට්ටය මත සමාජවාදයේ විනාශය බෙහෙවින් ලියැවී ඇත

                ගෝරාන් තර්බෝන් නම් ස්වීඩන් ජාතික සමාජ විශ්ලේෂකයා ගෝලීය සමාජ සැකසුම තුළ පශ්චාත්-කෝවිඩ් සමාජීය ගතිකයන් ගැන රචනාවක් කලකට ඉහත පළ කරන ලදී. ඔහු තම රචනාව මගින් වැදගත් ගැටලුවක් මතු කරන ලදී: කෝවිඩ් වලට පසුව ගෝලීය ධනවාදී සමාජය තුළ ආර්ථික අර්බුදය අවසන් වන්නේ හෝ යථා තත්ත්වයට පත් විය හැක්කේ...

මේ අරගලය කියන්නෙ හරිම ඉන්ටරෙස්ටින් දෙයක්.

මේ අරගලය කියන්නෙ හරිම ඉන්ටරෙස්ටින් දෙයක්. ඒකෙ ප්‍රතිවිරුද්ධ අන්තයේ රැදීම තමයි වැඩියෙන්ම වටින්නෙ. බහුතරයක් පෙනී ඉන්න අරගලයක ඒ සමූහය විසින් රංචුව විසින් අර තනි තනි පුද්ගලයන් මෙතෙක් දරා සිටි වටිනාකම් මොහොතින් අහෝසි කරනවා. මෙච්චර කාලයක් යුධ විරෝදී පෙරමුනුවල හිටපු අය එකපාරට ගෙවල් ගිනිතැබීම් සාධාරනීකරණය කරනවා. පහරදීම්වලට හුරේ දානවා. අරගලයෙන් සිද්ද වෙන ආන්ඩු මාරුවලට වඩා මට වැදගත් වෙන්නෙ මං...

පාරභෞතික; සටන් කරමු

දකුණු ආසියාවේ ඉන්දියාව හැරුණු විට දී ශේෂ වූ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විනාශ කර ඇත. මේ වනාහි, මහජන ඡන්දයෙන් තෝරා ගත් පාලකයා බලහත්කාරයෙන් සහ නීති විරෝධීව බලයෙන් පහ කරන ලද අශිෂ්ටයන්ගේ මහජන උද්ඝෝෂණයකි. පාර්ලිමේන්තුවේ සිටින කිසිදු නිවටයෙකුට හෝ කාදිනල් විසින් මෙහෙයවන නීතිඥයෙකුට සිදු වෙමින් යන නීති විරෝධී බල හුවමාරුව ගැන ඇත්ත කියන්නට නොහැකි ය. රටේ පීතෘ හැඟවුම්කාරකය රඳවා තිබූ...

බලය තියෙන්නේ කා ලඟද?

අරගලයේ යෙදෙන උද්ඝෝෂකයන් ගේ දෘෂ්ටිවාදය වටහා ගැනීම අපහසු නැත. උත්සහ කල යුත්තේ බලය ජනතාවට යන දෘෂ්ටිවාදය වටහා ගැනීමටයි. ඒ සදහා මිචෙල් ෆූකෝගේ දර්ශනය වැදගත් වේ.   ෆූකෝගේ බලය පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්නේ ප්‍රංශ විප්ලවය කේන්ද්‍ර කරගනිමිනි. ප්‍රංශ විප්ලවය 1789 දී සිදු වීමට පෙර බලය පැවතියේ එක් අයෙකු ලගය. ඒ රජු (King) ලගය. ඒ නිසා මිනිසාගේ ජීවිතය මර්දනය කරන මර්දකයා...

දේශපාලන අධ්‍යාපනය 1

රුසියානු-යුක්රේන යුද්ධය මිලිටරි දෘෂ්ටිකෝණයකින් බලන විට දී පෙනෙන්නේ, රුසියාව විසින් විශාල වශයෙන් කාලතුවක්කු ප්‍රහාර යුක්රේනයට එරෙහිව සිදු කරන බවයි. ඒසේ කරන්නේ, රුසියන් හමුදාවට අවශ්‍ය තරම් තරුණ ජනගහනයක් එහි නැති නිසා ය. එවිට, සටන් කිරීමට වඩා වෙඩි බලය යොදා ගැනීම සිදු වෙයි. අනෙක් අතට, මෙම යුද්ධයේ දී යුක්රේනයේ නගර විශාල වශයෙන් විනාශ වීම දක්නට ලැබේ. එලෙස සිදු වන්නේ,...

ප්‍රතිවිරෝධතා කට්ටලවලට චලනයක්

මම ‘මාඕ සේතුංගේ’ ආප්තයකින්ම මෙලෙස පටන් ගනිමි. “බිත්තරයක් කුකුළු පැටවෙකු බවට පරිවර්තනය කළ හැකි නමුත් ගලක් බැරි ඇයි? …. එකම හේතුව, ප්‍රතිපක්ෂයන්ගේ ඒකීයභාවය අවශ්‍ය නිශ්චිත තත්ත්වයන් තුළ පමණක් පැවැතීමයි. මේ අවශ්‍ය නිශ්චිත තත්ත්වයන් නොමැතිව කිසිම ඒකීයභාවයක් ඇති විය නොහැකි ය”.     විශාල පරිමාවේ සමාජ-ආර්ථික- දේශපාලනික අර්බුදයක් පවතින බාහිර යථාර්ථයක් පවතින තත්වයක් යටතේ වුවත්, විපක්ෂයේ විවිධ බලවේග වලට ‘බලය’ ලබා ගැනීමේ...

භෞතික විද්‍යාව භෞතිකවාදීද?

පහත දැක්වෙන්නේ මා හොදින් දන්නා ජේවීපී අදහස් දරණ අවංක  කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු  සමාජ මාධ්‍යයක දක්වන ලද අදහසකි. එම අදහස මෙසේය.. "සමාජ-ආර්ථික-පාරිසරික පද්ධතිය මිනිසා නිශ්පාදනය කරන කම්හලය. දියුණු මිනිසා නිෂ්පාදනය කිරීම සඳහා සබුද්ධිකව සකස්කර නඩත්තු කෙරෙන කම්හල් (හෙවත් රටවල්) දියුණු මිනිසා නිපදවන අතර එවැනි කාර්යක් සඳහා තවමත් වැඩි දියුණුකර නැති කම්හල් (හෙවත් රටවල්) ගුනාත්මක බවින් අඩු...

X වෙතට ආ හිස්ටෙරිකයන් දැන් කොහෙද?

ලංකාවේ විශ්ව විද්‍යාලවල මානව ශාස්ත්‍ර පීඨවල සිටින ගොන් නාම්බන්- මෙවැනි නාම්බෙකුට පසුගිය දිනෙක විසංයෝජනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ද සමන් පුෂ්පකුමාර, ඩෙස්මන් මල්ලිකාරච්චි අනුමත කර ඇති සන්දර්භයක - X කණ්ඩායමේ කතිකාව හැකි සෑම විටම අනුකරණය කිරීමට උත්සාහ කරති. මේ බුද්ධිමය මංකොල්ලය ගැන කතා කිරීම සමන්ට අනුව, ‘බුද්ධ පූජාව’ කලින් තබා ඕනෑ තරම් ඊට පසුව...

මහපාරේ නඩු ඇසීමෙන් පසු

මිචෙල් ෆූකෝ පිළිබඳ ලංකාවේ ඇකඩමියාවට පවතින්නේ ඌනිත අදහසකි. මිචෙල් ෆූකෝ යනු සමලිංගිකයෙකි. ඔහු ගේ දර්ශනය පවා මේ නිසා පිළිකුලෙන් යුතුව ඉවත දැමීමට විෂම ලිංගික බුද්ධි(?) මතුන් කටයුතු කරයි. ජ.වි.පේ.  සහ  පෙ.ස.පෙ. මිචෙල් ෆූකෝ දන්නේත් නැත. මේ නිසා සිදුවන දේ වටහා ගැනීමට ඔවුන්ට විද්‍යාවක් නැත. එබැවින් තමන් ට හිතෙන දේ කිවීම (මනෝ විකාර) හරහා වාස්ථවික නොවන ලෙස සිදුවීම්...

අර්බුදයේ අර්බුදය; අරගලයේ අරගලය

 මනෝවිශ්ලේෂණ අර්ථයෙන් ෆැන්ටසිය යනු, කිසිසේත් ‘යථාර්ථයේ’ විරුද්ධ පැත්ත නොවේ. ෆැන්ටසිය යනු, යථාර්ථය ගොඩනඟන්නට උදව් කරන ආධාරකය යි. උදාහරණයක් ලෙස, මේ දිනවල ‘දේශපාලකයන්’ පොන්නයන් බවට පත් වී ඇතැයි හැමතැනින්ම චෝදනා නැගේ. 2009 අවසන් යුද්ධයේ දී, දෙමළ වර්ගය විනාශ කිරීමට යාමේ දී ගෝඨාභය රාජපක්ෂ ‘එක්සත් ජාතීන්ට’ නොව ඇමරිකා එක්සත් ජනපදයට ද බිය නොවුණේ ය. කොටින්ම, නෝර්වේ සහතිකය මත සුදු...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news