Home Blog Page 9

සමාජවාදී මර උගුල

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ හිටපු ජවිපෙ සාමාජිකයෙකු සහ හිටපු පෙරටුගාමී සමාජවාදීන්ගේ සාමාජිකයෙකු විසින් අපගේ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර වෙනස පහදන ලද්දේ මෙලෙස ය.   1. X කණ්ඩායම කියන්නේ, න්‍යායික දේවල්වල අන්තවාදයට ගිය පිරිසකි.   2. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ, මං වගේ මිනිස්සුන්ගේ ජීවිතය කා දැමූ, ප්‍රායෝගික දේවල් වලට ඇබ්බැහි වූ පිරිසකි.   අපි දැන්, අලුත් මාවතක් සොයන්නට ඕනේ.                  ...

හේගල් වෙතට යතුරු පුවරුවක්

සංවිධානයක් ලෙස අපි හේගල් ගැන ක්‍රමවත්ව අධ්‍යයනය කිරීම මතක තරමින් පටන් ගත්තේ, 2007 වැනි වර්ෂයක දී ය. ඒ මොහොතේ දී, අපගේ ගැටලුව වූයේ කුමක් ද?           ලංකාවේ හේගල් කියලා චින්තකයෝ  දෙදෙනෙකු සිටිති. Hegel.   1. ගම්ලත් සහ විකොස විසින් ඉදිරිපත් කළ හේගල්. මෙම හේගල්ට, අපි මෙහෙම නමක් යෝජනා කරමු; ''සමතික්‍රමණ හේගල්''. Sublation යන වචනය සඳහා අර්ථය මෙසේ ය. එහි...

ගින්දර සමඟ සෙල්ලම් කිරීම

X තුළ තර්මිඩෝරය - තර්මිඩෝරය යනුවෙන් අදහස් වන්නේ කුමන සංකල්ප රාමුවක් ද? ප්‍රංශ විප්ලවය විසින් ප්‍රකාශයට පත් කෙරුණු නව දින දර්ශනයට අනුව, තර්මිඩෝරය යනු, විප්ලවය තුළ සිටි ප්‍රතිගාමී පාර්ශවයක් විසින් ප්‍රාදේශීය නීතිඥයෙකු වන රොබෙස්පියර් නායකත්වය දුන් රැඩිකල් ජැකොබින්වරුන් බලයෙන් පහ කෙරුණු මාසය යි. ප්‍රංශ විප්ලවය, වැඩවසම් තන්ත්‍රය මධ්‍යම පන්තිය ඊට ආදේශ කිරීමට එහා නොගියේ ය. හැදින්වීම - ‘X කණ්ඩායමේ’...

අර්බුදයේ දයලෙක්තිකය

සිංහල අති බහුතරය සිතනා ආකාරයට, ‘අර්බුදය’ විසින් අපට යහපත් අන්තයක් යෝජනා කරයි. අනුර කුමාරගේ පුද්ගලික දේපලක් වන ජවිපෙට අනුව, න්‍යායික ලෝකයේ විරුද්ධ පැත්ත ප්‍රායෝගික ලෝකය මිස සමපේක්ෂණය නොවේ. එතැනදී, සිංහල-බෞද්ධ කාදිනල්වරයා ඉදිරිගාමී ය. ඔහු සමපේක්ෂණ යථාර්ථවාදීයෙකි. ඔහු අනාගත පාප් වහන්සේ වීමට අවශ්‍ය CV එක සඳහා රැඩිකල් වීඩියෝ එකතු කරමින් සිටියි. මකියාවෙල්ලි නූතන දේශපාලන විද්‍යාවේ පියා බවට පත් වූයේ,...

ව්‍යාජ හෙගලියානුවාදීන් සහ විපරීත දර්ශනවාදීන්

2022 අප්‍රේල්  5 පහත පළ වන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ කථිකාචාර්ය ආචාර්ය සමන් පුෂ්පකුමාර මහතා අපගේ X දේශපාලනය පිළිබඳවත්, එහි නායකත්වය පිළිබඳවත් න්‍යායාත්මකව සහ ''තමන්ව මඟ හැර'' කරන ලද විචාරයකි. ඔහුගේ මෙම විචාරයට අදාළව පිළිතුරක් ගොනු කිරීමට අපි අදහස් කරන්නෙමු. 90 දශකයේ සිට අප අරගල කරන ලද මූලික තිසීසය වූයේ, නව ලෝකයක් අරභයා වූ මාක්ස්ගේ දහවන තිසීසය යි....

ධනවාදය, විනෝදය හා මනෝවිශ්ලේෂණය

මනෝවිශ්ලේෂණය පුද්ගලයා යථාර්ථයට අනුගත වීම පිළිබඳ සාකච්ඡා කරන මෙවලමක් නො ව පුද්ගලයා ගොඩ නගන යථාර්ථය ප්‍රශ්න කරන භාවිතාවකි. පුද්ගලයින් දැඩි ව හා අනුරාගික ව යථාර්ථයට බැඳී සිටින මෙවැනි වකවානුවක මනෝවිශ්ලේෂණය පිළිබඳ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු ව ඇතත් එය එතරම් ගණනකට ගන්නා බවක් නො පෙනෙන්නේ සිදු වෙමින් පවතින ඛේදවාචකවල ස්වභාවය දෙස බැලීමේ දී ය. මනෝවිශ්ලේෂණයට අනුව...

We Don’t Need a Culture War. We Need a Class War.

“Polarization” isn’t intrinsically good or bad, but the kind we have now is a roadblock to progress. We need to find ways to depolarize along culture war lines and repolarize along class war lines. Acording to one estimate last year, more than thirty-five books about American political polarization were published between 2009 and 2019. In 2020, publishing companies...

1953/ 2022; තුලනාත්මක විග්‍රහයක්

1953 හර්තාලය සම්බන්ධයෙන් ඊනියා මාධ්‍යවල සහ Facebook පහළ මැදපාන්තික හාල්පාරුවන් ගොතන බොළඳ, ව්‍යාජ කතන්දර අප විසින් භීතියකින් සහ 'මහා අනෙකා නොපවතී' යන ප්‍රවාදය හරහා ඛණ්ඩනය කළ යුතුය. ‘දෙරණ’ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙකු වන චතුර අල්විස්ට අනුව, සත විසිපහට තිබූ හාල් සේරුව සත 70 ක් දක්වා වැඩි වී මහජනයා කැරලි ගසන ලදී. සත 25 ට තිබූ හාල් සේරුව සත...

On the disorientation of the world.

‘It’s time for a general riposte’: Pierre Chaillan, Interview with Alain Badiou In your book  you analyse a ‘disorientation of the world’. How is this characterised?   On the political level, the figure of disorientation appears as a flagrant disorientation of the dominant political regime called ‘democracy’, which I call ‘capitalo-parliamentarism’. It comes from the fact that in the big...

ජනපති තනතුර පීඩිතයන් වෙනුවෙනි

ශ්‍රී ලංකාවේ අද දවසේ ඇති වී ඇති දේශපාලන අර්බුදයේ මූලය ඇත්තේ, රට තුළ කාලයක් තිස්සේ දික්ගැස්සෙමින් එන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසිනි. පසුගිය වසර 2 ක පමණ කාලය තුළ, චීනයේ සැපයුම් ජාලය කෝවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලාභ බඩුවල හිඟයක් ඇති විය. පකිස්ථානයේ ද සිදු වුයේ, මෙය යි. ලාභ බඩුවල හිඟය කිසියම් රටක ජාතික ආර්ථිකයක්...

පොදුභාවයේ අර්බුදය

ශ්‍රී ලංකාවේ ‘සමාජ අර්බුදය’ සම්බන්ධයෙන් අපගේ ප්‍රධාන නිරීක්ෂණයක් මතු කර පෙන්වීම අද මාතෘකාවයි. බොහෝ දෙනා, ‘ක්‍රමය’ නැතිනම් System Change එකක් අවශ්‍ය කරනවා යන අදහස ගිරවුන් මෙන් ඇදබාන බව අවිවාදිත ය. නමුත්, ඒ කිසිවෙක් ‘ජනතා විමුක්ති පෙරමුණ’ සහ ‘පෙරටුගාමීන්ව’ ද ඇතුළත්ව මේ සිස්ටම් එක යනුවෙන් අදහස් කරන නාම පදය නිර්වචනය කරන්නේ නැත. අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස යන...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news