Archive | Copycat

යාල්පානමෙන් වැටිච්ච B n S

VN:F [1.9.9_1125]
Rating: 5.2/7 (5 votes cast)

 

යාල්පානමෙන් Bathiys & Santhush with Hariharan

Singers Bathiys & Santhush with Hariharan

 

Flo Rida Feat. Kesha – Right Round

Singer Flo Rida Feat. Kesha

 

ඔබගේ අදහස් ලියා එවන්න…

Posted in Copycat, PoliticalComments (5)

කසුන්ගේ සද මිතුරී කොපියක් නොවන්නේ ඇයි?

VN:F [1.9.9_1125]
Rating: 6.5/7 (11 votes cast)

අප විසින් බාචි සුසන්ගේ අවසාන මොහොත මාගේ නම් වූ ගීතයේ තනුව ඔහු විසින් බුද්ධිමය දේපල සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර ඔහුගේම නිර්මාණයක් වශයෙන් කරුණු හෙළි කලෙමු. Read the full story

Posted in Copycat, PoliticalComments (18)

Copy cat Issue-1 බාජි සුසාන්ගේ අවසාන මොහොත

VN:F [1.9.9_1125]
Rating: 7.0/7 (4 votes cast)
ලංකාවේ ගීත හොරුන් හෙවත් අනුන්ගේ ගීත ඒ ගායකයන්ගේ අවසරයකින් තොරව සිංහල වචන යොදා ගායනා කරන්නන්ට ගැලපෙන සුදුසුම වචනය සොරා යන්න හැර වෙන කුමක්ද?

Posted in Copycat, PoliticalComments (8)

බාජි සුසාන්ගේ අවසාන මොහොත ළගදීම….

VN:F [1.9.9_1125]
Rating: 0.0/7 (0 votes cast)

ලංකාවේ ජනප්‍රිය ගීත හොරුන් (මෙහිදී ගීත සොරුන් යනු අනුන්ගේ ගීත මුල් අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව ප්‍රතිනිර්මාණය කරන්නන් හෙවත් බුද්ධිමය දේපල මංකොල්ල කරුවන්ය.) සියලු විස්තර අදාල වීඩියෝ දර්ශණ ද සමගින් ළගදීම ඔබ හමුවට ගෙන එන්නට අප බලා පොරොත්තු වන්නෙමු… Read the full story

Posted in Copycat, PoliticalComments (1)

Page 1 of 11

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us