මැංගී ආණ්ඩුවට?
රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් කළහොත් ඒ හා වහාම සජිත් විරෝධීන්ට ඉන්නට හිටින්නට තැනක් නැතිව අස්ථානගත...
ඇසිඩ් වැස්ස සම්මන්ත්‍රණය
සැප්තැම්බර් මස 10 වන දා කොළඹ නව නගර ශාලාවේ දී ( මහවැලි කේන්ද්‍රය සහ නෙළුම් පොකුණ අසළ-නෙළුම් පොකුණ මාවත-පැරණි ආනන්ද කුමාරස්වාමි මාවත) ඇසිඩ් වැස්ස...
ඇසිඞ් වැස්ස පොත පිළිබඳ සම්මන්-තරණය
‘ඇසිඞ් වැස්ස’ පොත පිළිබඳ සම්මන්-තරණය කොළඹ නව නගර ශාලාවේදී සැප්තැම්බර් මස දෙවන සතිය මැද දිනයකදී පැවැත්වීමට අදහස් කරනු ලැබේ.
2004 දෙසැම්බර් මාසයට පසු සිට...
කුමාර් ගේ වෙට්ටුව
පසුගිය සමයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ලංකාවට එන බවට විවිධ කට කතා රාශියක් පැතිර ගිය ආකාරය අප දුටිමු. මේ සම්බන්ධයෙන්...
පොදු අපේක්ෂකයෙක්ද? පොදු වැඩපිළිවෙළක්ද? – සමබිම මාතර සම්මන්ත්‍රණය
පොදු අපේක්ෂකයකු පිළිබදව මේ වන විට රටතුළ ඇති වී තිබෙන සාකච්ඡාව තවදුරටත් පෝෂණය කිරීමේ අරමුණින් පොදු අපේක්ෂකයෙක්ද? පොදු වැඩපිළිවෙළක්ද? මැයෙන් සම්මන්ත්‍රණයක් 2014 ජුලි මස...
පොදු අපේක්ෂක සංකල්පයේ අරුත
01- ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය යනු පක්ෂ නොව පාළු අම්බලම් වීම.
02- මිනිසුන්ට ආර්ථික ප්රතිලාභ සහ තම...
අමරසේකරගේ ආත්මීය විචාරයේ අනතුර
අමරසේකර මහතාගේ “අලියා සහ අන්ධයෝ” පළවන්නේ මෙහි පළමු මුද්‍රණයෙන් අවුරුදු පනහකට පමණ පසුවය. ඔහු එම ලිවීම අරඹන්නේ සාහිත්‍ය විචාරය ප්‍රතිනිර්මාණයක් විය යුතු බව කියමිනි....
No More July!!!! ජුලි කලුවරට එරෙහිව ස්වයං ආලෝකයක් දල්වන්න ජූලි 23 වන දා සවස...
නැවතත් ජුලි මසක් එළඹ තිබේ. මේ, පසුගිය වසර 31 පුරා සිදුවූවාක් මෙන්ම ඉතිහාසය අපට අභිමුඛ වන මොහොතයි. ලාංකිකයින් ලෙස, එක් ජාතියක සිය සහෝදර ජනතාවට...
අන්දොස් වීම වටහා ගමු!
නිර්මාල් රංජිත් දේවසිරි තම Face Book පිටුවෙහි අපූරු ලිපියක් පල කර තිබුණි. ලිපිය ඔහුට නිර්ණාමිකව එවන ලද්දකි. ලිපියේ අන්තර්ගතය වන්නේ නිර්මාල් ගේ ජීවිතයයි. කෙනෙකුට...
දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්
මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්රිමානයේ තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ කියල තිබෙනවා මා වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං ප්රගතිශීලි ද කියල)...
එ.ජා.ප ආණ්ඩුවේ දීප්තිට ඇමතිධූරයක්!
මේ වන විටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මීළග මැතිවරණයේ දී පරාජයට පත් කර එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්නට බොහෝ අය උත්සහ දරමින් සිටියි. එම රජයේ...