රොක් සංගීතයට දේශපාලනයක් නැත්ද?
පසුගිය 21 වන දා පැවති රොක් සහ රෙගෙයි සංගීත ප්‍රසංගය ගැන යමක් කිව යුතුය. රොක් සහ රෙගෙයි සංකලනය වීම Tablet සහ ගංජා සංකලනය වීමකි....
මාකේස් ගේ අලුත්ම නවකතාව දුර්වල කෘතියක්
Memories of my Melancholy Whores මගේ දුක්ඛදායක සුන්දරියෝ පිළිබඳ මතක
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක යනුවෙන් විදුර ප්‍රභාත් මුණසිංහ සිංහලට නඟා ඇත්තේ ගබ්රියෙල් ගාර්ෂියා මාකේස්...
යානී ද භූතානී සමාගතානී
ලෝක ප්‍රකට සංගීතඥයෙකු වන යානී මහතා අප්‍රේල් මස අගදී කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සිංහල-බෞද්ධයන්ට ප්‍රසංගයක් කිරීමට යන බව අපට සැලවී ඇත. ටජ්මහල්, ග්‍රීසියේ අක්රපෝලීස්...
ජිරාෆ් පිළිබද මානව හිම්කම!
ඩෙන්මාර්ක් රටේ කෝපන්හේගන් සත්තු වත්තේ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සිිටි ජිරාෆ් පැටියෙකු වේදනා රහිතව නිල වශයෙන් ඝාතනය කරන්නට එහි බලධාරීන් තීරණය කරන ලදි. මේ පිළිබදව...
අනුර ගේ නායකත්වය
ජනතා විමුක්ති පෙරමුණට අලුත් නායකයෙක් පත් වී ඇත. ඔහු අනුර කුමාර දිසානායක සහෝදරයාය. නායකයන් අලුත් වන විට පක්ෂය ද අලුත් වනවා නම් ලංකාවේ බොහෝ...
ජූලී සංහාරයෙන් පසු මැයි දිනය
83 ජූලි මස ඇති වූ දෙමළ විරෝධී කැරැලි යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ ඉතාම වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කිරීමක් බව දැන් පැහැදිලි වේ. ශ්‍රී...
ඒකාබද්ධ පොදු විපක්ෂයට උපකාරයක්!
ලංකාවේ දැනට දේශපාලන බලය ධ්‍රැවීකරණය වන ආකාරය අනුව බලවේග සකස් වී ඇත්තේ පහත අකාරයටය.
01- එක්සත් ජාතික පක්ෂය-
රණසිංහ ප්‍රේමදාසට පෙර එක්සත් ජාතික පක්ෂ ව්‍යුහය...
මේවට කවුද විරුද්ධ?
ලේ පරීක්ෂාවට යන්නේ රු. 3.00යි.. කොලෙස්ට්‍රෝල් රු. 9.00යි.. එත් ගිණි ගනන් ගන්නවා
මෙරට බොහෝ නගරවල පිහිටුවා ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාර සේවාවන්වලට නිසි ප්‍රතිපත්තියක් සකස් නොකිරීමෙන්...
ස්ත්‍රියගේ කන්‍යභාවය ඇත්තේ කොතැන ද?
මෑතකදී පැපරාසිනිවිස් වෙබ් අඩවියේ අපූර්ව පුවතක් පළ විය. පුවත මගින් මතුකර තිබුනේ ජනප්‍රිය නිළියක් සහ දකුණු පළාත් සභාවේ නියෝජිතවරියක් ගැනය. පුවතේ සාරාංශය අපට පහත...
මග නොදක්නා දකුණේ ජනයාට දිය පොදක්!
ලංකා ඊ නිවිස් වෙබ් අඩවියෙහි පළවු ලිපියක් මගින් වර්ථමාන ලංකාවේ තත්ත්වය වඩාත් හොදින් විග්රහ කර තිබෙනු අප දුටුවා. ඒ අනුව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම මුහුණ පා...
අනෙකාගේ අවිඥාණය අවබෝධ කර ගත හැකි ද?
අනෙකාගේ අවිඥාණය වෙතට වැටී ඇති රාජකීය මාර්ගය වන්නේ www.paparasinews.com ය-
පැපරාසියා යනු ලංකාවේ අවිඥාණය කරා අපට ගමන් කළ හැකි විපරිත මාර්ගෝපදේශ සපයන ප්රබුද්ධ වෙබ් අඩවියකි....