ඇහැරෙන්න………..!
ඒ 1996..........
මා වැනි ශරීර පුළුස්සා දමා
හන්දි ගානේ දමා ගිය ම්ලේච්චත්වයට එරෙහිව
මා පටන් ගත්තා උගන්වන්නට....
සෝෂියර්...ෆුකෝ.. ලැකාන්... ඩෙරිඩා....
මා ඉගැන් වූ දෙයට කැප වන්නට ඔබ තීරණය කරා
කඩදාසි...
තිරයට එහායින් කිසිවක් නැත
අපේ‍්‍රල් 8 වනඳා පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැත්වීමට නියමිත කෞශල්‍ය කුමාරසිරිගේ 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' කෘතියට අදාලව අප විසින් මතු කරන්නට නියමිත ප්‍රවාදයේ දළ සැලැස්මක්...
සඳ හොරෙන් හොරෙන් බලා , වලාකුළක සැගවිලා ….
මා විසින් මෙම ලිපිය හරහා තෙවැනි වතාවටත් මතු කරන්නට උත්සහ කරන්නේ දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන දිනපතා පුවත්පත සහ සති අන්ත පුවත්පත් වලදී මා ලද...
හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහේස්ත්‍රාත්වරයෙක් ද
විශ්ව විද්‍යාප ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහේස්ත්‍රාත්වරයෙක් ද ?
x සුමනසේකර විසින් ඊ.ඒ.පී එකේදී ස්ත්‍රීන් දෙදෙනෙකුට කළ ලිංගික අඩත්තේට්ටම් යනු පැහැදිළිවම...
ජිජැක් ගැන දැන ගැනීමට ඇති සියල්ල අලවත්තගෙන් අසන්නේ ඇයි?
පළමුවෙන් ම කිව යුත්තේ අපගේ විචාරයේ ඉලක්කය වුයේ හිමාෂි නොවන බවයි. නමුත් දැන් අප දන්නා පරිදි ඇය Lanka Daily වෙබ් අඩවියේ සංස්කාරවරියක් නම් තත්වය...
සීගිරියේ කුරුටු ගීත ලස්සනද ?
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරනයේ මතය අනුව සින්නතම්බි උදය ශ්‍රී නමැති තරුනිය සිදු කොට තිබෙන්නේ වසර දෙකක කාලයකට සිරගත කල යුතු අපරාධයකි. ඇය කල වරද සීගිරිය...
ජයසිරි අලවත්ත තක්කඩියා
පසුගිය දිනෙක ස්ලොවොජ් ජිජැක් ගැන දේශණයක් යම් තක්කඩියකු විසින් කරන ලදී. මේ තක්කඩියාට ජිජැක් හමු වී ඇත්තේ ඔහුගේ තාත්තා හරහාය. ඉතිහාසය අමතක කිරීම තක්කඩි...
පතිරාජගේ සිනමාව ගැන
පසුගිය මාර්තු මස 21 වන දා හොරණ විද්‍යාරත්න පාඨශාළාවේ පැවති පතිරාජගේ සිනමාව අලලා දීප්ති කුමාර ගුනරත්න සහොදරයා විසින් කරණ ලද දේශනයේ හඬ පටයට පහතින්...
පිස්සු සක්විති සහ බුද්ධිමත් බැසිල්
තමන් ගැන නොව අනුන් ගැන සිතූ පිළිම නෙලා නැති විරුවන් තවමත් පසුකදු යට සැගව සිටින අශුද භූමියක ජීවත් වන්නට සිදුවීම ගැන මට ඇත්තේ මහත්...
හදවතේ අදුර: මහින්ද චින්තනය ගැන
බොහෝදෙනෙකුට තවමත් මහින්ද චින්තනය වටහා ගත නොහැක. ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රකට කෘතියක් වූ Heart of Darkness නම් නවකතාවේ ආකෘතිය මහින්ද චින්තනය වටහා ගැනීමේදී වැදගත්ය. ජෝසෆ්...