කිලී මහාරාජා; J.R ගේ සත්‍යය
ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන කිලී මහාරාජා ගැන සමාජයේ පවතින්නේ මත දෙකකි. එකක්, පාදඩයෙකු වන සඳරුවන් සේනාධීර වර්ගයේ පාච්චල් සාම්ප්‍රදායික විවේචනය යි....
විවාහයේ නිශාචර සිහිනය
අප ද ඇතුළුව ස්ටැන්ලි කුබ්රික්ගේ ‘Eyes Wide Shut’ නම් චිත්‍රපටය බහුතරය කියවන්නේ ධනවාදයට සහ පරිභෝජනවාදයට එරෙහි විචාරයක් ලෙසිනි. නමුත් අද අප එම...
දේශපාලනය ගැන බමන තර්ක
අපිට අපි කවුද කියා අන්‍යයන්ට සහ සමාජයට පෙන්වීමට ප්‍රබන්ධයක් අවශ්‍යය. අපි ජනප්‍රිය සංයුක්ත උදාහරණයක් ගමු. අපි මේ ගත කරන දුෂ්කර සමාජ ජීවිතයේ...
Fuck Your Apology! Freedom and Responsibility in “Sex Chatting”
In political debate, every philosophical analysis will and must always appear as only one particular political stance. For example, as a hardline...
‘ආදරය’ විවාහය තුළ මිය යන්නේ ඇයි?
සංවිධානය අළුතින් වර නඟන ප්රශ්නය අපට මෙසේ සංයුක්ත කළ හැකි ය. සමන් වික්‍රමාරච්චි සමහර දිග වාක්‍යයක් පටන් ගන්න කලින් මෙලෙස තනි වචනයක්...
ආදරය න්‍යායගත කිරීමට උත්සාහයක්
80 දශකය මුල දී ශ්‍රී ලංකාවේ රීගල් සිනමා ශාලාවේ දී තිරගත වූ ‘ප්‍රංශ ලෙෆ්ටිනන්ගේ කාන්තාව’ නම් චිත්‍රපටය නැරඹූ විට ප්‍රහේලිකාවක් හිතට ඒම...
අපගේ උරුමය
සාමාන්‍ය මහජනයා දැන සිටි රටේ ‘සමාජ-ක්‍රමය’ බිඳ වැටෙන්නට පටන් ගෙන දැන් දශක 4ක් පමණ ගත වී ඇත. නිදහසින් පසුව ලංකාවේ දේශපාලනයට ආදේශ...
පන්ති දෙකේ ලිංගික සබඳතා
‘ඇගේ ඇස අග’ (2016) චිත්‍රපටය කල්පනාවෙන් හැදෑරුවොත් එය ස්ත්‍රියගේ ‘විනෝදය’ (Jouissance - Enjoyment) පිළිබඳ විශ්මයජනක ප්රකාශනයකි. චිත්‍රපටයේ දෘෂ්‍යමාණය අපට පවසන්නේ, එය විශ්ව-විද්‍යාල...
හඳගම සමඟ ලිංගිකත්වය දාර්ශනික කිරීම
අපගේ අධ්‍යයන වස්තුව වූයේ, කලාව සාමාන්‍ය ජනයාගේ දෛනික ජීවිතයේ සප්‍රයෝජනවත් දෙයක් නොවේ නම්...
කලාව පිළිබඳ ඒකාබද්ධ න්‍යායක්
හේගල් කියවීම පිළිබඳ ලිපි කියවූ බහුතර දෙනෙක් අපගෙන් ඉල්ලා සිටියේ, එහි තිබෙන දැඩි වියුක්ත ස්වභාවය තනුක කර යම් සංයුක්ත විශ්ලේෂණයක් කරා අපට...
හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ කියවීම
ලෙනින් 1917 වර්ෂයේ සිදු කළ විප්ලවයට පෙර හේගල්ගේ ‘තර්ක විද්‍යාව’ (Science of Logic) පොත කියවා ඇතැයි යන අදහස අප විදාරණය කර ගන්නේ...