කුමරියක පා සළඔ සැලුනා…
“Psychoanalysis is about what two people can say to each other if they agree not to have sex.”
‘කුමරියක පා සළඹ සැලුනා’ ගීතය සාමාන්‍යයෙන් සැලකෙන්නේ,...
සාදරයෙන් පිළිගැනීම සමඟ මුෂ්ඨි ප්‍රහාරය
රතු කුරුස සංවිධානයේ සිට දේශපාලන සංවිධාන දක්වා පරාසයක ලංකාවේ සංවිධාන ආකෘතීන් පැතිරී ඇත. මේ වන විට, නැවතත් අපගේම පැරණි ලෝකයෙන් සහ පැරණි සගයන්ගෙන් ඛණ්ඩනය...
පශ්චාත්-ධනවාදී ප්රකාශනය
අප ගියවර ලිපියේ සාකච්ඡා කළ පරිදි තීරණාත්මක ගැටලුව වන්නේ, “රාජ්‍ය බලය” ලබා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ය. ඊළග ගැටලුව වන්නේ, සංක්‍රමණික...
රජය සහ විප්ලවයට නව අර්ථකථනයක්
දර්ශනය සහ දර්ශනවාදය යනු, දේශපාලනික වශයෙන් ප්‍රපංච දෙකකි. නූතන අර්ථයෙන් දර්ශනය රැඩිකල් වන්නේ, ‘සැබෑව’ රැඩිකල්කරණය කිරීමට නොහැකි යැයි සිතන මිනිසුන්ටය. X කණ්ඩායම විසිරී ගිය...
නිෂේධනයේ සීමාවට පසු නිදහස කුමක්ද?
අපගේ දේශපාලන ලිපි ලේඛනවල ‘විනෝදය’ (Enjoyment) යනුවෙන් වචනයක් සහ සංකල්පයක් සඳහන් වීම ඇරඹි මේ වන විට වසර 20ක් පමණ වේ. අපෙන් බාහිරව පවතින කිසිදු...
තට්ටම හපන ඊඩිපස් ආශාව
චිත්‍රපට විචාරය සහ චිත්‍රපට රසවින්දනය අතර පැහැදිලි බෙදුම් කඩනයක් ඇත. සිනමාව යන වචනයෙන් අදහස් වන්නේ, චිත්‍රපටයෙන් සමාජයට බලපෑමක් සිදු වනු ඇත නිගමනය යි. එවිට,...
වියුක්තනය හා නිර්ධන පුස්තකාල
සාරයක් නොමැති ආත්මය-කාල් මාක්ස්ගේ ප්‍රකට සංකල්පයක් වන්නේ නිර්ධනයින් සම්බන්ධව ගත් කල ආත්මය වනාහී "සාරයක් නොමැති ආත්මයක්" බවයි. එනම්, ධනවාදය තුල නිර්ධනයාට හිමි එකම අන්තර්ගතය...
එකතු කරන වියදම් නොකරන කූඹියෝ 1
අප විසින් න්‍යායගත කරන ලද ‘අන්තිම ධනවාදය’ පිළිබඳ සාකච්ඡාවේ දී ජනප්‍රිය සංවාදය වූයේ, පශ්චාත්-නූතනවාදය යි. 21 වැනි සියවසේ පළමු දශකය මැද භාගයේ සිට ආරම්භ...
කියවන්නාට දොර වැසෙයි: නොහොත් කියවීමෙහි දේශපාලනය
ඇමරිකාවේ එක්සත් ජනපදය තුළ මෑතකදී සිදු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් කළු ජාතිකයා ගේ මරණය නිසා, ඇමරිකන් නගර කීපයක් මේ වන විට ගිනි...
නියෝජන ප්රජාතන්ත්රයේ අර්බුදය
නියෝජන ප්රජාතන්ත්රවාදයේ මූලධර්මය වන්නේ, ජනතාව විසින් තම උවමනාවන් සෘජුව නියෝජනය කිරීම අතහැර වෙනත් පාර්ශවයක් හරහා වක්‍රව ඉටුකර ගැනීමයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජන ප්රජාතන්ත්රවාදය දශක...
සැකය; ස්ත්‍රිය ඇයි මෙතරම් නුහුරු-නුපුරුදු
පෙරවදන - අතුල පීරිස් විසින් නිර්මාණය කළ ‘කළුවර මුහුද’ ටෙලි චිත්‍රපටයේ ප්‍රධාන කතා නායිකාව වන (ලෙස්බියන් යුවලේ) සුලෝචනා එක්තරා මොහොතක සිට තම සමීපතම අනෙකා...