2014; විපරිතයන් ගැන මාර්ගෝපදේශ

  2007 වර්ෂයේ සිට 2014 ජුනි මාසය දක්වා කාලයක් හුදෙකලාවත්, සමහරවිට සාමූහිකවත්, තහවුරු වීමට නියමිතව තිබූ ජාතිවාදය පරාජය කර, ‍ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා ආණ්ඩුවක් පිහිටු වීමට අපි...

යථාර්ථ දෙකක්, අයදුම්පත්‍රයක් සහ පක්ෂය

  සිරිමල් විජේසිංහගේ ‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ නම් කෘතිය උදෙසා මරදාන මාළිගාකන්දේ පොත් හලක, පසුගිය සිකුරාදා දිනක  සම්මන්ත්‍රණයක් පැවතුණි. ගින්දර තරම් රස්නය පැවැති කුඩා කාමරයක...

ප්‍රශ්න තුනක්; පෙරළා ප්‍රශ්න තුනක්

 දශක තුනක පමණ කාලයක් කොමියුනිස්ට් නිෂ්ටාව  කුමක්දැයි න්‍යායිකව සහ ප්‍රායෝගිකව ගවේෂණය කළ වාමාංශික සහෝදරයෙකු, පසුගිය දිනක අප වෙත පැමිණ පහත ගැටලු තුන සඳහා විසඳුමක්...

‘ object a ’ හා ‘Parasite’ පිළිබඳ වැඩිදුරටත්….

  අජිත් ධර්මකීර්ති සහෝදරයා විමසා තිබෙන කරුණු පාදක කර ගෙන මෙම ලිපිය සම්පාදනය වේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් හඳුන්වා දෙන ලද පාර්ශ්වීය වස්තු පිළිබඳ ලේඛනය තවදුරටත්...

කකුළුවන් කල්තබා ගැනීමට ගෙවිය යුතු මිල

  ''අජිත් ධර්මකීර්ති'' සහෝදරයා විසින් පහත ආකාරයේ ප්‍රශ්න කිහිපයක් අපගෙන් විමසා ඇත. ''කුමාර සහෝදරයා, ඊළඟට , මම අනිල් සිටි කාලයේ සිට පක්ෂයට සහයෝගහය දක්වනවා.  ඔහු දැන් අවුරුදු...

Parasite – පරපුටුවන්ගේ ලෝකය

  රැකියා විරහිත ව සිටින කිම් පවුලට සැමියා වන කිම් කී-ටඉක් (Song Kang Ho), බිරිඳ වන කිම් චුං සූක් (Chang Hyae Jin), දියණිය වන කිම්...

රිප්ලිගේ වියරු හිස් බැල්ම

  රිප්ලිගේ අන්තර් පුද්ගල සම්බන්ධතා සාකච්ඡා කරන විට, ඔහුට පුටුව, බංකුව,  මේසය වැනි බාහිර වස්තුවක් මිස අනෙකා යනු, හැඟීම්, දැනීම් සහ ඉතිහාසයක් ඇති පුද්ගලයකු ලෙස...

රිප්ලි මහතාගේ අන්තර්පුද්ගල සබඳතා

  කාලය සමඟ වෙනස් වන මිනිසාගේ ඇගයුම් පද්ධතිය අභ්‍යන්තරයෙන් ඛණ්ඩනය වන ස්ථානය මිනිසාගේ ‘ආත්මය’ බව, පැට්ට්‍රිෂීයා හයිස්මිත්ගේ නවකතා මාලාවේ මුඛ්‍ය චරිතය වන ‘රිප්ලි මහතා’ මඟින්...

කුසලතා පූර්ණ රිප්ලි මහතා

  පන්ති දේශපාලනය ආරම්භ වූ යුගයේ සිට අද දක්වා බහුතර වාමාංශික දේශපාලකයා (මා ද ඇතුළත්ව) තමන්ගේ පන්ති සතුරා ලෙස වටහා ගන්නේ, ධනපති පන්තිය හෝ එහි...

මේඝ මානසීට රෝහණ දේව හමු වීම

  හිච්කොක්ගේ ප්‍රසිද්ධියට සහ ආකර්ෂණයට ලක්වූ ‍ප්‍රධාන චිත්‍රපටය වන්නේ,‘සයිකෝ’  (psycho) චිත්‍රපටය යි. ‘සයිකෝ’ චිත්‍රපටයේ කතා තේමාව එක අතකින්, පසුගිය දශක දෙකක කාලය තුළ දිග හැරී...

මනෝවිශ්ලේෂණය යටත්විජිත විද්‍යාවක්ද?

  මනෝවිශ්ලේෂණය අප සංවිධානය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ,දෙදාහ දශකයේ මුලදී ය. එයට සිංහල සමාජයෙන් එල්ල වූ ප්‍රතිරෝධය මේ දක්වා අපට කතනය කළ නොහැකිය. ‍ශ්‍රී...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news