‘ඇයි එහෙම වෙන්නේ ?’
අප පක්ෂයට ලැබන ආධාර (donation) සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයෙකු විසින් ප්‍රශ්නයක් මතු කරයි. එය මෙසේය. ‘සහෝදරයා ඇත්තටම වැඩ කරන්නේ ඔයාල උනාට පක්ෂයට ලැබෙන ආධාර යන්නේ...
SEX කියන්නේ මොකක්ද ?
රජයෙ ඩේටා වලින් බුකියට වෙලා ඉදන් මඩ ගහන සෙට් එකක් ලංකාවේ ඉන්නවා .
https://youtu.be/Yc1qJTuBErM
බල්ලාගේ වලිගය ඔබව සපා කෑ හැක
ලංකාවේ බහුතර සමාජ විචාරකයන්ගේ මුඛ්‍ය න්‍යායික ගැටලුව වන්නේ ඔවුන් තමන්ගේ ‘සවිඥානය’ (Self-Consciousness) පාරදෘශ්‍ය වීදුරුවක් ලෙස සැලකීමයි. අද අප මෙම විචාරයෙන් උත්සාහ කරන්නේ මෙම සවිඥානයේ...
වාමාංශික දැක්මේ පියවර අංක 1
පසුගිය දිනක ජර්මන් සංස්කෘතික ආයතනයේදී ප්‍රදර්ශනය කළ විජිත ගුණරත්න සිනමාකරුවාගේ නවතම චිත්‍රපටය වූ ‘අමාවක’ විසින් ප්‍රේක්ෂක අපට ඉදිරිපත් කරන ආකෘතිය (Form) පිළිබඳ ගැටලුව අපූර්වය.
චිත්‍රපටයේ...
සිංහල වාමාංශික දයලෙක්තිකයේ ප්‍රථම පාඩම
''අමාවක'' චිත්‍රපටය සංවාද කරන්නේ රටේ සමාජ ගැටලුවක් ගැනය. චිත්‍රපටය මඟින් ඉදිරිපත් කරන විච්ඡේදනයට අනුව ලංකාවේ ජනප්‍රිය පාසලකට ළමයෙකු ඇතුළත් කර ගැනීමට රජයේ පරිපාලන මට්ටමේ...
අලියාගේ ප්‍රහේලිකාව
ගස් වැන් සාන්ට් අධ්‍යක්ෂණය කළ “Elephant” (2003) චිත්‍රපටය පිළිබඳව අපි මීට පෙර ද විවිධ මානයෙන් සාකච්ඡා කර ඇත්තෙමු. මෙම චිත්‍රපටය පැරණි එක්ස් කණ්ඩායමේ සාමාජිකයින්ට...
අද පමණක් නොවේ අපට හෙටක් තිබෙනවා
ස්ත්‍රිය නම් වූ මායා හුය: Phantom Thread
'ස්ත්‍රිය යනු කවුද' යන ගැටලුව ගූගල් සෙක්ස් (google sex) මට්ටමට වැටි ඇතැයි වරෙක සිතේ. මේ ප්රශ්නය මා සිතන...
චීනයේ ලාංකේය අභිලාෂයන්
ශ්‍රි ලංකාවේ ජාතික සංවර්ධනයෙහි ලා ස්වර්ණමය අවස්ථාවක් වන ‘‘බෙල්ට් ඇන්ඞ් රෝඞ්’’ වැඩපිළිවෙළ සහයෝගීව ක්‍රියාවට නැංවීම
චීන තානාපති චෙං ක්ෂෙයුආන් විසිනි.
පහත PDF එක කියවන්න.
විජය කුමාරණතුංග කැරිස්මාවේ බීජය කොතැනද?
විජය කුමාරණතුංග ඝාතනය කොට පැය ගණනක් ගත වන්නට පෙර රට පුරා වීදියක් වීදියක් පාසා අදින ලද දම්පාට කොඩි තැනින් තැන මෙය ලියන මොහොත වන...
what is ස්ත්‍රිය ?
නූතන ස්ත්‍රිය
වර්ථමාන සමාජය තුළ ස්ත්‍රිය පිළිබඳ කතිකා,සංවාද වගේම කෘති නිර්මාණයන් විශාල වශයෙන් පසු ගිය දශකයට වඩා වැඩි වීමක් අපිට පැහැදිලිවම දකින්න පුළුවන්.ඒ කතා බහ...
රනිල් වික්‍රමසිංහ යනු…..
රනිල් වික්‍රමසිංහ යනු 1977 කැබිනට්ටුවේ ලාබාලතම මෙන්ම අත්දැකීම් අඩුම වූ අමාත්‍යවරයා විය. නමුත් කාලයත් සමග දේශපාලන ප්රවාහයන්ට මුහුණ දීම මගින් ඔහු මනා පරිචයක් ලැබීය.
රනිල්...