අනුර කුමාර සහෝදරයාගේ විකිපීඩියා දේශනය සහ ලලිත කලා පීඨයේ කොහොඹ කංකාරිය …
විපරිතයාගේ ලෝකය තුළ ලැජ්ජාව යනුවෙන් දෙයක් නොපවතින බව අපි දනිමු. ඒ නිසා සිය ශිෂ්‍යාවන්ගේ පුකවල් ( පුක යනුවෙන් සදහන් කරන්නේ මධ්‍යම පාන්තිකයන්ට ලැජ්ජා කිරීමටය....
අද අනුර එන තැන
අවස්ථා කිහිපයකදී නවඅරාජකවාදී වංගීස සුමනසේකර විසින් ස්ත්‍රීන් කිහිප දෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කළ ද කිසිවකු එය එතරම් තැකුවේ නැත. ඉන් පසු පසන් කොඩිකාරගේ මළ...
ප්‍රශ්න පත්‍රය
*කාලයක් තිස්සෙ හිතන දෙයක් තමයි මේ කලකන්නි සමාජයට වඩා හොද සමාජයක් තියෙනවනම් ඇයි අපි එකට යන්නෙ නැත්තෙ කියලා. මිනිස්සු එකතු කරන්නෙ කොහොමද කියලා?දිප්ති කියනවා...
අසත්‍ය චොදනා ගැන
දේශපාලනය කරද්දී අපට අසත්‍ය චෝදනාවන්ට ලක් වීමට සිදු වේයි.
ඒවාට ලක්වීමට බිය නම් දේශපාලනය කිරීම අතහැර lovebirds ලා ඇති කළ යුතුය. එබැවින් කොන්ත්‍රාත්...
මැඩෝනා: යථාර්තය සහ මායාව අතර ස්ත්‍රීත්වය
මැඩෝනා පොප් ගායිකාවක්ය, ඇය පොප් රැජිනය, ලෝකයේ වැඩිම ආදායමක් ඉපැයූ ගායක/ගායිකාවන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකුය යන්න බොහෝ දෙනෙක් දන්නා කරුණකි.
එහෙත් ඇය සිය ජිවිතයේ පෞද්ගලික...
ඉබ්බන්ට යතුරු අවශ්‍ය නැත
සමාජයේ මුරපල්ලන් ලෙස ජනමාධ්‍ය සමූහය හැදින්වෙන්නේ ඔවුන් සත්‍යය සාපේක්ෂ අර්ථයකින් පාඨකයා වෙත ඉදිරිපත් කරන නිසාය. එහිදී බොහෝ විට සිදුවන්නේ පාඨකයා සහ රචකයා අතර බුද්ධිමය...
ආර්ථික විද්‍යාවට අපලයක්
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනංශය විසින් ප්‍රථම වසර සදහා ප්‍රවිෂ්ඨ වන සිසුන් සදහා පිරිනමනු ලබන ආර්ථික විද්‍යා පාඨමාලාවන් හැදැරීම සදහා ඉල්ලූම් කර ඇති...
තල දර්පනය
රශ්මිය බොළඳය.
මව්බිම කඩේ ගොස් ඉතුරැ සල්ලි සාක්කුවේ දමා ගැනීමකි. එම ඉතුරැ සල්ලි වලින් සමහරැන් කඩචෝරැ කෑවෝය. බොරැ චන්ඩින් ද එමගින් නිර්මාණය විය.
සත්හඞ නවකතාවක කළ...
කිසිවෙකුගෙන් සද්දයක් නැත; සෙනෙවි සහෝදරයා (කමල් දේශප්‍රිය) මිය ගොසිනි. කවුද ඒ ?
සෙනෙවි සහෝදරයා යනු 1988/1989 යුගයේ පේරාදෙනියේ වෛද්‍ය පීඨ ශිෂ්‍යෙයකුව සිටිය අවදියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙහි සාමාජිකයෙකු ව සිට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය...
ඇහැරෙන්න සම්මන්ත්‍රණය
ඇහැරීම අතිශය භයානක ක්‍රිඩාවකි. කෆ්කාගේ කෙටිකතාවක ප්‍රධාන චරිතය වන ග්‍රෙගෝර් සම්සා ඇහැරෙන්නේ කෘමියෙක් ලෙසිනි. ඇහැරීමි වර්ග 3 කි-
1. පරාරෝපනයෙන් ඇහැරීම - මාක්ස්වාදය.
2. යථාර්ථයට...
සියලු පිරිමින් ස්තීුවාදී ද?
දාර්ශනික තලයේ ස්ති‍්‍රයක් පිරිමියකු කිච කල විට සමාජය හැසිරෙන්නේ කෙසේ ද?
https://youtu.be/dtVHnZX8E50