සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්.
සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා. සෙබස්තියන් බජන්සමග ස්ටදිස් කූවෙලකිස් - 5
// කූවෙලකිස් සිරිසා හි...
ස්ත්‍රී අරගලයේ ඉතිහාසය
20 වැනි සියවසේ ජීවත් වූ ස්ත්‍රීවාදීන් පුරුෂ හිතවාදී සමාජ- ක්‍රමය වෙනස් කිරීමට කරන ලද අරගලය මුලික අවධි තුනකට බෙදිය හැක.
A) ස්ත්‍රීන් විසින් පොදු සංකේත...
කලාව හා සංස්කෘතිය සඳහා වූ නව Post-Modern ප්‍රතිපත්තිය
කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය – ධවල පත්‍රිකාව සඳහා යෝජනා සහ නිර්දේශ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය ප්‍රකාශය පිළිබඳ යි.(එම ප්‍රකාශය...
පන්ති වලට සහභාගී වූවන් ට ……
පසුගිය මාස දෙකක කාලය පුරා අප විසින් සංවිධානය කළ අධ්‍යාපනික පන්ති වලට සහභාගී වූ අයට පහත පණිවිඩය දැන්වීමට අවශ්‍යය.
කිරුලපන අප පන්ති...
ඔබ දිනනවා ද ?
එක්තරා හිරගෙදරක කොමසාරිස්වරයා තමා ඉදිරියට සිරකරුවන් තිදෙනෙකු කැඳවා මෙසේ පැවසුවේය.
" ඔය තුන්දෙනාගෙන් එක් කෙනෙකුට නිදහස් වෙලා යන්න තරගකාරී අවස්ථාවක් ලබා දෙන්න පුලූවන් ....
ද්විත්ව බලයේ දේශපාලනය – ජයතිලක ද සිල්වා
ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා...
ඩීසල් බලාගාර මාෆියාවට මුහුණ දීම හා සමාජවාදී නිවාස
ඇමති චම්පික රණවක ඩිසල් මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවට පුවතක් දුටිමි. ලංකා විදුලි බල මණ්ඩලය ඩිසල් තාප බලාගාර වලට ඉතා විශාල මුදලක් ගෙවයි. ඒ අතර ඉහත...
සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්
සෝවියට් ආහාර හා ධනවාදී ආහාර සමග එංගලන්තයේ ලාභ ජරාව සංසන්දනයක්
ජිජැක් ගේ කතාවෙන් පස්සේ කෙලින්ම හිතුන දෙයක් තමා අපි සෝවියට් දේශය විවේචනය කලත් දුෂිත සමාජවාදය කියල,...
වෙළෙඳපොළ ද ? මිනිස් ලෝකයක් ද?
ෆර්නැන්ඩෝ ඇයි ඔබ බියෙන් තැති ගත්තෙ ?
නිදහසේ විරැද්ධවාදියා සිටින්නේ ඔබ තුල මිස ඉන් පිටත නොවේ.
ඔබ අද රාත්‍රියේ දී දේශපාලනික වනු ඇත.
=================================================================================
And then she asks...
අනවශ්‍ය වැඩ
කපිල හෙන්දාවිතාරන මහතාට විරැද්ධව යහපාලන ආණ්ඩුව කි‍්‍රයා කිරීමට පටන් ගනියි. සාමාන්‍යයෙන් ඔහුව සැලකෙන්නේ පොට්ටුගේ අනෙකා ලෙසය.
දියමන්ති කැපිය යුත්තේ දියයමන්ති වලිනි. රාජ්‍ය පාලනයේදී ඔහු වැනි...
අනාගතය ගැන හිතමු ද ?
මෛත්‍රී දැන් තමන් වටා අභ්‍යන්තර කවයක් ගොඩ නගා ගනිමින් සිටින බව පෙනෙන්න තියෙනවා. චම්පික එහි ප්රමුඛයෙකු බවට සැකයක් නැහැ. මම හිතන්නේ දැනටමත් මෙම පිරිස...