කුඩාපොල හාමුදුරැවෝ සෝමරත්නව භෞතීෂ්ම කරයි

  ජාතික රෑපවාහිනියට සෝමරත්න දිසානායකව පත් කළේ කවුද යන්න 'ඊනියා වෙබ් මාධ්‍යකරැවන් විසින් සගවන ලදී. එම පත්වීම කරන ලද්දේ රෑපවාහිනී සංස්ථාව අසල නුග රැකේ වැඩසිටි...

වෛදික ගණිතය අපට හමුවන්නේ භාරත මුනිවරයන්ගේ වේද ග්‍රන්ථවල

  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තමරා ද සිල්වා ගණිතය යන්න හැමදෙනාට ම එකසේ තේරුම් ගෙන හැදෑරිය හැකි විෂය ධාරාවක් නොවේ. එසේ වුවද ගණිතය ඉතාම සරල ලෙස උගෙන ගත...

සයිගොන් (1975)

අප මුලින්ම පුරෝකතනය කළ පරිදි මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ රාජ්‍ය පාලනය අංගොඩ ජාතික මානසික විද්‍යායතනය බවට පරිවර්තනය වී ඇත. යහ පාලනය වෙනුවෙන් අප මධ්‍යස්ථව...

ස්වාධීන රූපවාහිනී සභාපති ධූරය රුවන් ෆර්ඩිනැන්ඩ්ස්ට!

රී ලංකාවේ ප්‍රභලතම මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනිය (ITN) සභාපතිධූරය සඳහා ශ්‍රී ලංකාවේ විකල්ප මාධ්‍ය කලාවේ පුරෝගාමියෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩ්ස් මහතාගේ නම අග්‍රාමාත්‍ය රනිල්...

ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න

ඉහත කී පාඨය මට කියන්නට සිදුවුවකි. උචිත්සා යනු ඉගෙන ගන්න (learn) යන තේරුම ඇති රුසියානු වචනයයි. ඒ මම සොවියට්දේශයේ ඉගෙනුම...

ටෙට් ප්‍රහාර සහ LTTE

  LTTEය හේගල් විසින් ප්‍රචලිත කළ දයලෙක්තික ක්‍රමය ගැන දැඩි අවබෝධයකට නොයෑම 2009 වර්ෂයේ ඔවුන්ගේ පරාජයට බලපෑ ආකාරය අපි විශ්ලේෂණය කරමු. Tet ප්‍රහාර යනු වියට්නාම් ජාතික විමුක්ති...

බලය පිළිබද සංකල්පය මගින් දෛනික ව්‍යාපාරයට විචාරයක්

කැලුම් අමරසිංහ සහ සුපුන් වික්‍රමරත්න විසින් සංස්කරණය කළ 'රාජ්‍යය පිළිබද සංකල්ප' (පදුරැ ලලා ගස වැඩුනත්...) පොත සමාජගත කිරීම වෙනුවෙන් පැවති රැස්වීමේදී දීප්ති කුමාර ගුණරත්න...

Femme Fatale

පශ්චාත් නූතන ස්ත්‍රිය හමුවන්න! ඇත්ත. කියවන්නියට සුමිත්‍රාගේ තුරු සමුදා නවකතාව තුළ පළමුවරට හමුවන්නේ නැටුම් කලාව පිළිබඳ බරපතළ අධ්‍යයනයක් කළ නවකතාකාරියකි. එහෙත් නවකතාවක් ලෙස තුරු සමුදා...

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ඔබ සහ අප අතර සම්බන්ධය බොහෝ විට පරස්පරය. එය පෙන්නුම් කිරීමට රූපකයක් ලෙස පහත සදහන් ගීතය නරඹන්න! https://www.youtube.com/watch?v=wFEH4GYXhAk

අපිට පාට් දාන්න එපා

සයිබර් අවකාශයේ ජිම්නාස්ටික් ශූරයකු වන සඳරැවන් සේනාධීර තමන්ගේ සයිකෝටික වෙබ් අඩවිය හරහා අපට බොරැ පාට් එකක් දමා ඇත. දේශපාලනය කරන වෙනත් මිනිසුන්ට සල්ලි ලැබෙන්නේ...

මාක්ස්ට පසු හේගල්

ප්‍රශ්ණ වලට උත්තර

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news