කුරුලු හදවත රචකයාගේ ස්වයං චරිතාපදානයද ?
කුරුළු හදවත නවකතාවට ප්‍රවේශයක් ලෙස තමා මෙබඳු පොතක් ලියන්නේ මන්දැයි ලේඛකයා විසින් ම හකුළුවා දක්වන විස්තරයක් මෙම පොතෙහි ඇත. කතුවරයාගේ එම ප්‍රකාශය ඇරඹෙන්නේ මෙසේය.
“මගේ...
The Adventures of Ricky Dean
බුඩී කීර්තිසේන නම් පොඩි ළමයා තවත් ච්ත්‍රපටියක් නිර්මාණය කිරීමට අදහස් කර ඇත. ලංකාවේ බොහෝ විදග්ධ විචාරකයන්ට බුඩී යනු කුඩා දරුවෙක් බව වැටහී නැත. මේ...
සමකාලීන ස්ත්‍රිය ගේ ද්ත්ව රංගනය
‘Zero Dark Thirty’ චිත්‍රපටිය විසින් අපට හදුන්වා දෙන ස්ත්‍රිය පිළිබද සමාජ මානය දේශපාලනික වශයෙන් සිත් ගන්නා සුළුය. එක පැත්තකින් මෙම චිත්‍රපටියේ ප්‍රධාන භූමිකාව වන...
වනචරකමේ සැබෑ ප්‍රතිමූර්තිය දකින්න හදවතට එබී බලන්න
සමන් ගේ විචාරයට අනෝමාගේ ප්‍රතිචාරය
කලා විචාරකයන්ගෙන් සිදු වන්නේ කුමක් ද... කලා විචාරකයෝ වනාහි කලා සම්ප්‍රදායේ පරතෙරට පත් වුවෝ යි. විශ්ව සාහිත්‍යයේ පරතෙරට පත් වුවෝ...
‘මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක’
නොබෙල් සාහිත්‍යලාභී කොළොම්බියානු ජාතික නවකථාකරු ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් විසින් 2008 දී ප‍්‍රකාශයට පත් කරන ලද Memories of My Melancholy Whores නවකථාව විදුර ප‍්‍රභාත් මුණසිංහ...
දායක වීමට අවස්ථාවක්!
2004 වර්ෂයේ දී අප විසින් මුද්‍රණය කරන ලද හිස්ටීරියාව නම් පොත මේ වන විට විකිණී අවසන් වී ඇත. මෙම පොත එක පැත්තකින් අපවම විනාශ...
සමලිගික විරුද්ධාභාෂය
ඩේවිඩ් ලීන්ච් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘the Brief Encounter’ නම් ච්ත්‍රපටියේ සමලිංගික ආදරවන්තයන් දෙදෙනා හමු වන්නේ දුම්රිය ස්ථානයක අදුරු කොරිඩෝ සහ අදුරු වේදිකාවන් වලය....
මිනිස් ජීවිතය සහ සපත්තු
රෝහිත රාජපක්ෂ ලක්ෂ එකහමාරේ ලූයිස් වුයිටන් සපත්තු දමද්දී පාසැලට දාන්න සපත්තු දෙකක් ගන්න බැරිවී සඳුනි දැරිය සිය දිවි නසා ගැනීම 'පවුලට කිරි-රටට කැකිරි' ප්‍රතිපත්තිය...
අනතුරුදායකයි! පරෙස්සමෙන්
සාහිත්‍ය ෂානරයක් (genre) ලෙස ස්වයං චරිතාපදාන මා දකින්නේ ව්‍යාජ ප්‍රකාශන වශයෙනි. එයට හේතුව අනෙකක් නොව ස්වයංචරිතාපදානයක දී තොරොම්බල් වන්නේ ‘මම’ (චරිතාපදාන රචකයා) බැවිනි. එවිට...
Face Book යනු කුමක් ද?
ඊ ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා කොළඹ ගලදාරි හෝටලයේ දී පැවති අවසාන මාධ්‍ය සාකච්ඡාවේ දී දීප්ති කුමාර ගුණරත්න විසින් ඉදිරිපත් කරන ලද අදහස්...
සත්‍යයට ඇත්තේ ප්‍රබන්ධ මානයකි
ශිරාල් ලක්තිලක ඇතුළුව ප්රබුද්ධ සිංහල ජනයාගේ හිස භ්‍රමණය වන සුළු පුවතක් ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පළ විය. එම පුවතට අනුව සිදුවීම් පෙළ ගැසෙන්නේ පහත ආකාරවලටය.
1. මංගල...